කැමතිම සිංදුව

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මගේ කැමතිම සින්දු
    1 කුරුටු ගැ ගී පොතේ
    2 රැපුරා පායනා තරකා

    දැන් ඒවගෙන් තාමත් මුණ ගසුනේනැ (සුරෙන්න්ද්‍ර )

    හින්දි තු ජනේනා

    එන්ග්ලිෂ් -ශෝ මීද මිනින්න්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් තියෙනවා

    සිංහල

    දේවතාවන් සිතන දේවල් - ජැක්සන් ඇන්තනී (සුසීමා නාට්‍ය)
    ඔබට වරම් නැති - දිවුල්ගනේ
    කඩමණ්ඩියෙ - නන්දා මාලනී
    සිකුරු තරුවේ - නාමල් උඩුගම (ඉස්සර දවසක් දෙකක් ඇහුව විතරයි..අවුරුදු ගානක් හොයනවා. තාම හොයාගන්න බැරිවුනා)
    ඇරයුම්පතක් මා සුරතේ - විජයබණ්ඩාර වැලිතුඩුව
    අතැගිලි බැදුනේ - ඉන්ද්‍රාණි පෙරේරා



    හින්දි
    තුම් දිල් කී දර්කන් හේ - ඩර්කන් ෆිල්ම් එකේ
    තුහි මෙරි ෂබුහේ - ගැන්ස්ටර්
    අභිමාන් එකේ ඔක්කොම සින්දු

    ඉන්ගිරීසි
    I want to spend my life time - Mark Anthony
    Pure love - Arash
    Mishale - Andru Donalds
    Careless wisper - george michael
    I'll be right here waiting for you - Brian Adams
    Everything I do - Brian Adams
    Frozen -Maddona
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ITHIN GODAKMA KEMATHI EKA DANNAKO BALANNA:P:P

    මම කැමතිම ගයකයන් ගුණාදස කපුගේ හා කැලැරන්ස් විජෙවර්ධන........ මන් මෙතුමන්ලාගේ ගොඩක් සින්දු වලට කැමතියි
    දුක හාදු දෙන රැයේ
    දවසක් පැල නැති හෙනේ

    සදපානේ ගමන් යන්න
    ගමෙන් ලියුමක්
    රන් සමනළයින්:cool:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මම කැමතිම ගයකයන් ගුණාදස කපුගේ හා කැලැරන්ස් විජෙවර්ධන........ මන් මෙතුමන්ලාගේ ගොඩක් සින්දු වලට කැමතියි
    දුක හාදු දෙන රැයේ
    දවසක් පැල නැති හෙනේ

    සදපානේ ගමන් යන්න
    ගමෙන් ලියුමක්
    රන් සමනළයින්:cool:

    ela ela
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මෙන්න අලුත් එකක්. අලුත් ආර්ටිස්ට් කෙනෙක් හොඳ මැසේජ් එකක් දෙන්නෙ මේකෙන්

     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේක මේදවස්වල හිට් එකක්ද?

    මේක ගිය අවුරුද්දෙ ආවෙ. ඔය සීරියස් එක ජනප්‍රියයි. වීව්ස් තියෙනවා. 28,497,321 :D කියන්න දෙයක් නැහැනෙ. අනික මේකෙන් දෙන මැසේජ් එක වටිනවත් එක්ක. ප්ලේ කරන්න. :yes:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේක ගිය අවුරුද්දෙ ආවෙ. ඔය සීරියස් එක ජනප්‍රියයි. වීව්ස් තියෙනවා. 28,497,321 :D කියන්න දෙයක් නැහැනෙ. අනික මේකෙන් දෙන මැසේජ් එක වටිනවත් එක්ක. ප්ලේ කරන්න. :yes:

    එහෙනම් දැන් අහල බලන්න ඕනේ
     

    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    සිංහල
    1. මලක් වුනේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස්
    2. ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ
    3. ඇසුරු සැණින් එක මොහොතකදී - යමුනා විනොදිනී
    4. සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී
    5. සිනා පිපෙන මේ වසන්තය - ලක්ෂ්මන් විජේසේකර & සමිතා මුදුන්කොටුව

    Hindi
    1. Kaise bathaye kyu thujko chahe (tu jane naa) - Film : ajab prem ki gazab kahani
    2. Do pal ruka - Film : veer zaara
    3. Piya bole - Film : Parneeta
    4. Jaadu hai nasha hai - Film : Jism
    5. Thu hi re - Film : bombay

    Tamil
    1. Vaseegara - Film : Minnale
    2. kannalane - Film : Bombay
    3. Pudu velli malai - Film : Roja
    4. Vennilawe vennilave - Film : minsara kanavu
    5. Edo oru patta - Film : Unnidathil Ennai Koduthen

    English
    1. To Love You More - Celine Dion
    2. Words - Boyzone
    3. I have a dream - ABBA
    4. You are my number one - enrique iglesias
    5. Endless Love - endless love Lionel richie and Diana ross
     
    • Like
    Reactions: dath kimbula