කැමතිම AD ඵකක් මේක..

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය සින්දුවටත් ආසයි මම.මීම් හදලා ඒක කෑවනෙ ගොං හැත්ත
     
    • Haha
    Reactions: Aki992

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,712
    113
    van damme ගෙ කසින් ළග මගේ යාළුවෙක් වැඩ කරනවා.van damme කුණු වෙන්න බොනවලු අාවහම..හෙන ෆ්‍රෙන්ඩ්ලි ඩයල් ඵකක්ලු.බුද්ධාගමට ඵහෙම මාර කැමතියිලු..

    Polish_20210606_155719790_copy_756x567.jpg
     
    • Like
    Reactions: vgp

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    :cool: Chuck Norris ඉන්න එක නම් මීට කලින් දැකල තිබුනා.

    ඉස්සර Van Damme ගෙ film එකක් TV එකේ ගියොත් අනිවාර්යයෙන් බලනවා. :yes:
    Kickboxer (1989), Universal Soldier (1992) එහෙම තවම මතකයි.

    ඕකේ soundtrack එකට අරන් තියෙන සින්දුවත් හරිම ලස්සනයි.
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer