Facebook Profile Monetization

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    ලංකාවට FB profile monetization ආවනේ දැන් දවස් කීපයකට කලින්, මං දන්න කෙනෙක් ඉන්නවා ඔය volunteer වැඩ එහෙම කරන non-profit org එකක් හදාගෙන
    ඌට තවම නැහැනේ..

    14,000 followers
    meta verified subscription
    videos වලට එහෙම සෑහෙන views තියෙනවා, සමහර ඒවට over 1 million+ තියෙනවා

    උගේ FB credentials ඉල්ලගෙන අර Meta verified subscription එක හරහා හම්බෙලා තියෙන "enhanced support" එකෙන් අහලා බැලුවා...
    ඒ හුට්ටා දන්න ලබ්බක් නෑ, බොරුවට අර තියෙන article linksම එවනවා 😂 අඩුම තරමේ profile එකට violations වැටිලද කියලවත් ඒ පොන්ස්ට බලන්න බැහැ, ඒකටත් screenshots එවන්නලු.
    sure එකට අඩු ගානට out sourced වුන ඩස්පයෙක්; මං හිතන්නේ ඕකුන්ට full access දෙන්නේ නැහැ facebook internal systems වලට

    idea එකක් තියේද?

    ඩස්පයෝ skip කරලා higher support channel එකක් contact කරගන්න විදියක් හරි?
    නැත්නම් monetization program එක තවම ලංකාවට gradual rollout phase එකේද තියෙන්නේ?
     
    • Like
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka

    Facebook Support එකේ ඉන්න මෝඩයො තරම් මෝඩයො මේ ලෝකෙ කොහේවත් නෑ. උන් දන්නෙ අපේ කාලෙ කාල අපිව වටේ යවන්න විතරයි.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    monetization enable wenna fulfill wenna ona requirements monawada ban
    ලොකු දෙයක් නම් නොදනී මචන්
    10,000 followersලා ඕනද කොහෙද, කොහොම හරි ඔය මං කිව්ව කෙනාගේ circle එකේ ඉන්න ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,904
    113
    Pandora
    539701000_1071203878509979_7612934218661181837_n.jpg