ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද

ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද


  • Total voters
    105

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    sony බන්. මට ඉස්සර සෝනි ඇමේනියාවක් තිබ්බා. ටීවි එක සෙටප් එක හෝම් තියේටර් එක මගේ ෆෝන් එක මගේ වොච් එක සේරම සෝනි. පස්සෙ ඉතින් interest එක වෙනස් වෙලා දැන් වෙන වෙන ඒවා තියෙන්නෙ. අපේ ගෙදර ඉස්සර SHARP කියල සෙටප් එකක් තිබ්බා. මරු. :love2: