කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

කැමතිම Mobile OS මොනවද?


  • Total voters
    241

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ee key pad wala wegen type karanna puluwan saho. txt karanawa nam wegen eeka thama niyama. :yes: tikak purudu unaama ok! :yes:

    mama maara kamathi menna me wage eewata saho. :(
    dan ehema enne naha ne :(
    blackberry witharai.. :(

    xperia-pro-4.jpg


    Ela. Mama gawa issara thibuna machan blackberry ekak. Eke mouse wheel eka wage ekak thiyenawa scroll karanna.
    Physical keyboard ekaka habai key eka press wunama hodata danenawa eka. Touch screens wala haptic feedback thibunath parana keyboards walata equal na naha :yes: :yes: :yes: :yes:
     

    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    දැන් තියන වැඩ ඕවගේ කොරන්න අමාරුයි නේ බන් :(
    වැඩි දෙයක් තියා skype අයින් කළා කියහන්කෝ! :sorry:
    ආයේ ඉතින් වැඩක් තියේ ද? :no:

    Mage phn eka nokia 5230,mama skype phn ekata install karan thibbe.langadi indan wada na.ethkota siddiya symbian wala skype nathi kalada
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    umba phone ekak gaththa gaman karanne handiye kade podi eka wage sindu, photo share karana eka da?

    Aragena balapan kagehari iPhone ekak cable eka gahala photos ehema ganna puluwan da kiyala. iOS 7+ wala keycode eka gahanna one. Naththam PC eka trust karanna one.
    iTunes match thiyenawanam, iTunes radio thiyenawanam one sinduwak ahanna puluwan. Ajith Muthukumarana ge sindu nam ithin download karanna wenawa wenama.

    Anith ewun kiyana katha ahanna epa ban. iPhone ekak use karanna one tikak kal ekata asa hithenna. Balapan adatath iPhone use karana ewun awurudu ganak iPhone use karapu ayama thamai.
    බොරු කියන්න අපා බන්.. ඕන ඇති කී කෝඩ් එකක් නෑ. ඉදල හිටල ගහපු ෆොටෝ එකක් උනත් පිසී එකෙන් ගන්න ගියාම රිවට් වෙලා යනව. :lol::lol:

    imss.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Android-
    අවිවාදයෙන් දැනට තියෙන හොදම ඕඑස් එක. හැම පහසුකමක්ම තියෙනවා. නැති දෙයක් නෑ. 50-60ක්වත් වටින එකක් ගන්න ඕනේ කරදරයක් නැතුව පාවිච්චි කරන්න.

    Windows Mobile-
    මැතකදි දැක්ක හොද ඕඑස් එකක්. අඩු මෙමරියක් එක්ක උනත් බටර් වගේ. ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ස්මූත්. හැබ්යි තාම ප්‍රාතමික අවදියේ, පහසුකම් සෑහෙන්න අඩුයි. උන්ටත් වැඩි උනන්දුවක් නෑ පහසුකම් වැඩි කරන්න.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Mage phn eka nokia 5230,mama skype phn ekata install karan thibbe.langadi indan wada na.ethkota siddiya symbian wala skype nathi kalada


    MS එවුන් දැන් XP,Vista වලටත් සපෝට් නෑනේ......ඒ දැන් Windows 8-8.1 වලටම මිනිස්සුන්ව පොළඔවන්න...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    MS එවුන් දැන් XP,Vista වලටත් සපෝට් නෑනේ......ඒ දැන් Windows 8-8.1 වලටම මිනිස්සුන්ව පොළඔවන්න...

    vista nam fail wechhci OS ekak ne. vista walata wadaa XP walata minissu kamathi. Vista < XP < 7.:dull:

    chatar seen eka Microsoft karanne. thaama windows 7 walata nam updates thiysnsawa. :nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mage phn eka nokia 5230,mama skype phn ekata install karan thibbe.langadi indan wada na.ethkota siddiya symbian wala skype nathi kalada

    mamath wathaawak parana Nokia e72 ekak gaththa. skype call thiyana nisa mai gaththe ee dawas wala. used ekak. fun ekata. txt karanna hondai ne eekai.

    aparade phones symbian aapu. Nokia e72 eke mama films hitan torrents walin baawa. cam eka 5MP. txt karanna patta. dan used ekak 5000k withara wenne. :dull:

    passe microsoft eken skype support karana eka nawaththuwa. dan symbian OS ekata skype naha. dann vidihata internet through voice calls ganna, video calls ganna kisima kramayak naha symbian wala. viber, whatsapp wath wada karanne naha. viber, whatsapp wala messages yawanna, podi podi files nam share karana ganna puluwan mama hithanne. :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දන්නේ නෑ බන්. කැමතිම එක කියන්න මම අනෙක් ඒවා යුස් කරලා නෑ. android විතරයි යූස් කරලා තියෙන්නේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලන්න මේකත් එක්ක poll එක compair කරලා. :cool:
    දළ වශයෙන් හරි නේද? :D
    මේ EK එකේ මිනිස්සු හිතන විදිහටම සමාන විදිහට තමා ලොකේ අනිත් මිනිස්සුත් හිතන්නේ. :D :yes:



    Smartphone OS Market Share, Q4 2014


    chart-ww-smartphone-os-market-share.png



    for more information:
    source: http://www.idc.com/prodserv/smartphone-os-market-share.jsp