කා.සේ. 1 - මේක අර අතන ඉන්න මිස්ට දීලා සහතික කරන එන්න
ම.ජ. - මෙතන ඉන්න මිස්ට කියල මේක අස්සන් කරන් එන්න කීවා අර මහත්තය
කා.සේ. 2 - ආ එයා එන්නේ 10ට. එයා එනකම් ඉන්න වෙයි
11ට
ම.ජ. - මිස් මේකට අත්සනක් දාල දෙනවද ?
කා.සේ. 3 - ආ මට කලින් අතන මහත්තයා අස්සන් කරන්න ඕනේ
ම.ජ. - එයා පේන්න නෑනේ මිස්
කා.සේ 3 - ආ අද එයා Half-Day, 1 ට එන්නේ
2ට.
ම.ජ. - මහත්තයා මේක අස්සන් කරලා දෙනවද ?
කා.සේ. 4 - මේක මමම කරන්න ඕනේ නෑ හලෝ, අර අතන ඉන්න මිස්ට කිවනම් කරගන්න තිබ්බනේ... කෝ ඉක්මනට ගන්නවා මට වැඩ තියෙනවා
---------------------------------------------------------
2.30ට
ම.ජ. - මිස් මේක අස්සන් කරලා දෙනවද, අර සර් අස්සන් කලා
කා.සේ. 3 - දැන් තේ වෙලාව, මම ගිහින් එනකම් ඉන්න
3ට
ම.ජ - මිස් මගේ වැඩේ...
කා.සේ 3 - ආ කෝ ගන්න බලන්න, ලියකියවිලි සේරම හරි නේද ?
ම.ජ. - හරි මිස් ඒවා සේරම හරි
කා සේ 3 - ආ මෙන්න..
ම.ජ. - ඉස්තුති මිස්.
---------------------------------------------------------
ම.ජ. - සර් මෙතන හිටපු මහත්තය කෝ ?
කා. සේ. 5 - එයා 7ට ඇවිත් 3ට යනවා.. ආයේ හෙට එන්න
ම.ජ. -
කා.සේ. - කාර්යාල සේවක
ම.ජ. - මහා ජනයා
Maath meka kiyanna giye. Okkoma ekama welaawe hitiye nathnam kela wenava.




