කැමරාවක් විකිනීමට
ඔරිජිනල් ජපන් Canon PowerShot A2400 IS කැමරාවක් විකුනන්න තියනවා යාලුවනේ.
ජපානේ ඉදන් මටම ගෙන්න ගත්ත එකක්.
මාසයයි පාවිච්චි කලේ.
ෆොටෝ 100ක් වත් ගහලා නෑ.
පොඩි සල්ලි හදිස්සියකට දෙන්නේ.
ඕන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක දාන්න
Silver color, Full Set
Just Rs.18,000/= (price can be negotiable)
සල්ලි ටිකක් හදිස්සියි.
එකයි විකුනන්නෙ
bump එකක්වත් දෙන්න
more details about this camera
ඔරිජිනල් ජපන් Canon PowerShot A2400 IS කැමරාවක් විකුනන්න තියනවා යාලුවනේ.
ජපානේ ඉදන් මටම ගෙන්න ගත්ත එකක්.
මාසයයි පාවිච්චි කලේ.
ෆොටෝ 100ක් වත් ගහලා නෑ.
පොඩි සල්ලි හදිස්සියකට දෙන්නේ.
ඕන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක දාන්න
Silver color, Full Set
Just Rs.18,000/= (price can be negotiable)
සල්ලි ටිකක් හදිස්සියි.
එකයි විකුනන්නෙ
bump එකක්වත් දෙන්න
more details about this camera
Last edited:

