කැමරාවක් වුන phone එක- Xiaomi 17 Ultra

$onny

Well-known member
  • May 21, 2012
    3,245
    4,038
    113

    xiaomi-17-ultra-12.jpg

    1769141920802.png
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,038
    113
    මේ china පකවල් වල Colour Quality එක අව්රුද්දක් යද්දී ඉවරයි බං.
    පස්සේ Macro Focus වෙන්නෙත් නෑ.
    මළ ජරාව.
    Dan china awa thama ban hoda wegenq anne.
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    මේ china පකවල් වල Colour Quality එක අව්රුද්දක් යද්දී ඉවරයි බං.
    පස්සේ Macro Focus වෙන්නෙත් නෑ.
    මළ ජරාව.

    මොන බොරු කථාද යකෝ මේ..🤣

    මොකක්ද උඹ use කරපු china phone ඵක.?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,729
    16,509
    113
    මේ china පකවල් වල Colour Quality එක අව්රුද්දක් යද්දී ඉවරයි බං.
    පස්සේ Macro Focus වෙන්නෙත් නෑ.
    මළ ජරාව.

    සිරාවටම Colour quality බහිනවා ද කල් යද්දී?
    මටත් හැබැයි ඔහොම හිතුනා
    මුලදි තරම් දැන් පාට නෑ වගේ දැනෙන්නේ
    (2yrs pixel)
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    සිරාවටම Colour quality බහිනවා ද කල් යද්දී?
    මටත් හැබැයි ඔහොම හිතුනා
    මුලදි තරම් දැන් පාට නෑ වගේ දැනෙන්නේ
    (2yrs pixel)
    Pixel නම් එහෙම ද දන්නේ නෑ.
    මේවායේ මේ තියෙන්නේ Sensors වලින් වදින ෆොටෝ නෙවෙයි.
    Algorithm වලින් හදන ෆොටෝ.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මට නම් OPPO FIND X9 PRO තමයි..ඒකේ ultra ඵක ඵනකන් ඉන්නේ ගන්න..🥰

    Math Vivo X300 Ultra , OPPO FIND X9 Ultra , Samsung S26 Ultra (Samsung nam ganne naa) me 3 n ekak avahama gannava compare karanava ganna. Xiaomi 17 Ultra eka enakan hitiye ganna habai eka set naa.. Xiaomi 15 Ultra danata ita vada hodai vage.. Camera nam 15 Ultra Video nam 17 Ultra
     
    • Love
    Reactions: Bitter Truth

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මේ china පකවල් වල Colour Quality එක අව්රුද්දක් යද්දී ඉවරයි බං.
    පස්සේ Macro Focus වෙන්නෙත් නෑ.
    මළ ජරාව.
    Budget and midrange nam ehemai. flagship nam nathuva athi
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    Math Vivo X300 Ultra , OPPO FIND X9 Ultra , Samsung S26 Ultra (Samsung nam ganne naa) me 3 n ekak avahama gannava compare karanava ganna. Xiaomi 17 Ultra eka enakan hitiye ganna habai eka set naa.. Xiaomi 15 Ultra danata ita vada hodai vage.. Camera nam 15 Ultra Video nam 17 Ultra

    XIAOMI නම් මාත් කැමති නෑ..