කැමරාවේ කතාව

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~


    කැමරා ඔබ්ස්කියුරාව​

    2v0dh92.jpg


    මුල්ම ඡායාරූපය 1814(කැමරා ඔබ්ස්කියුරාව මගින් ගන්නා ලද්දකි)​

    264m3as.jpg



    1890 දී පමන භාවිතා වූ ස්ටූඩියෝ කැමරාවක්

    fxcxfs.jpg





    1910 දී පමන භාවිතා වූ කොඩැක් බොක්ස් කැමරාවක් ( ඡායාරූප පටල මුල් වරට භාවිතා කිරීම )

    4ucokk.jpg



    2වන ලෝක යුද සමයේ අතිශයින් ජනප්‍රිය වූ Leica1 හා Argus C3 කැමරා

    2wp3qz9.jpg


    5we8g8.jpg



    ප්‍රථම SLR(තනි කාච ප්‍රති ඡායා ) කැමරාව-1949 Contax S


    hx7mfq.jpg




    ප්‍රථම කාච පද්ධතියකින් සමන්විත වූ කැමරාව- 1959 Nikon F

    x3ct2p.jpg

    පොලරොයිඩ් කැමරාවේ ආගමනය -1961 J66​

    k00jeq.jpg


    ඩිජිටල් කැමරාව
    ලොව මුල්ම ඩිජිටල් කැමරාව ලෙස සලකන්නෙ 1989 දී නිපදවූ Fuji DS - 1P කැමරාවයි

    මුල්ම කොඩැක් ඩිජිටල් කැමරාව​

    kodak_digicam.jpg


    1999 දී එලි දැක්වූ Nikon D1 කැමරාව(2.74 MP)

    20idykp.jpg

    මුල්ම වර්ණ ඡායාරූපය 1861​

    mtxdw3.jpg


    මුල්ම චලන ඡායාරූපය

    v6ombm.jpg

    මුල්ම රාත්‍රි වන ජීවී ඡායාරූපය​

    4igfba.jpg


    කැමරාව උත්තරධ්‍රැවයට රැගෙන යාම

    2ibdv2h.jpg


    ජලය තුලදී ගන්නා ලද මුල්ම වර්ණ ඡායාරූපය

    2ewplci.jpg


    ඔයාලටත් ඡායාරූප කලාව ඉගෙන ගන්න ආස හිතුනොත් ශ්‍රී ලංකාවෙ නම් හොදම ස්ථානය ලෙස හඳුන්වන්නෙ ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමය.
    ජාත්‍යන්තරව පිළිගන්න සහතිකයක් සමග පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ඉගෙන ගන්න පුලුවන්..
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    • Like
    Reactions: nelik

    Similar threads