කැමරා ඔබ්ස්කියුරාව
මුල්ම ඡායාරූපය 1814(කැමරා ඔබ්ස්කියුරාව මගින් ගන්නා ලද්දකි)
1890 දී පමන භාවිතා වූ ස්ටූඩියෝ කැමරාවක්
1910 දී පමන භාවිතා වූ කොඩැක් බොක්ස් කැමරාවක් ( ඡායාරූප පටල මුල් වරට භාවිතා කිරීම )
2වන ලෝක යුද සමයේ අතිශයින් ජනප්‍රිය වූ Leica1 හා Argus C3 කැමරා
ප්‍රථම SLR(තනි කාච ප්‍රති ඡායා ) කැමරාව-1949 Contax S
ප්‍රථම කාච පද්ධතියකින් සමන්විත වූ කැමරාව- 1959 Nikon F
පොලරොයිඩ් කැමරාවේ ආගමනය -1961 J66
ඩිජිටල් කැමරාව
ලොව මුල්ම ඩිජිටල් කැමරාව ලෙස සලකන්නෙ 1989 දී නිපදවූ Fuji DS - 1P කැමරාවයි
මුල්ම කොඩැක් ඩිජිටල් කැමරාව
1999 දී එලි දැක්වූ Nikon D1 කැමරාව(2.74 MP)
මුල්ම වර්ණ ඡායාරූපය 1861
මුල්ම චලන ඡායාරූපය
මුල්ම රාත්‍රි වන ජීවී ඡායාරූපය
කැමරාව උත්තරධ්රැවයට රැගෙන යාම
ජලය තුලදී ගන්නා ලද මුල්ම වර්ණ ඡායාරූපය
ඔයාලටත් ඡායාරූප කලාව ඉගෙන ගන්න ආස හිතුනොත් ශ්‍රී ලංකාවෙ නම් හොදම ස්ථානය ලෙස හඳුන්වන්නෙ ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමය.
ජාත්‍යන්තරව පිළිගන්න සහතිකයක් සමග පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ඉගෙන ගන්න පුලුවන්..
ජාත්‍යන්තරව පිළිගන්න සහතිකයක් සමග පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ඉගෙන ගන්න පුලුවන්..


