50000කට වඩා අඩුවෙන් ගෙදර කට්ටිය කොහෙ හරි යන වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන් කැමරා මොනාද තියෙන්නෙ? DSLR එකක් වගේ ගන්න බැරිවෙයිද? ටිකක් පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ.
මම නිකමට කියන්නේ...මේ ලගකදී one trip ekak giya mama inna ratata laga ratakata...phone eken monahari google karannai...location check karannai map eka use karannai photos gannai...hena karadare...photos walata wenama cam ekakma ona kiyana idea eka eda mata awa.Machan. Uba kiyala thiyena widihenma mata hithanne iPhone eka thamai galapenne. Mokada DLSR ekak aran yanna podi mahansiyak and space ekak one. Eka nisa hoda cam ekak thiyena phone ekkata yanna iPhone , Sony , Huawei , LG.
uba dala thiyena mea video eke examples tika hariyata guess karaganna bariwunanam phone ekakata palayan....
picture eke tiny details, focus, colurs walata huru nam balapu gaman i phone and dx1 eke output hoyaganna pulwan (according to video )![]()
![]()
ow matath welawakata hitehanawa.....Canon DLSR ekak gaththe denata 5-6 yrs wala kalin, 18-55, 300 lens dekak ekaka, den nam allannewath ne. Phone cam eka thamay godak use wenne. araka ellagena yanna epa wenawa.

ow, hebey ithin kohe hari trip ekak gihilla photos 100k withara aragena, eewa lightroom dala edit karanna welawak thamay neththe.ow matath welawakata hitehanawa.....
hena kattak kaala photo eka gannawa...iPhone ekaage eka baladdi hena sirwata thiyenawa....
hebai gedara gihilla lightroom daala karala gaddi ithin gathi cam eke ewa![]()
මේක තමයි හොඳ. ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ සැට් එක ළඟින් තියලා ෆොටෝ ගත්තත් එකෙක් ඇස් වහලා, අනිකා උඩ බලං, වයිෆ් කොන්ඩේ හදනවා,කැමරා එකෙන් කොච්චර හොඳ ෆොටෝ ගන්න පුලුවන් උනත් ඕක එඩිටක් දාල හදලා ගන්න ඕනි....මම හිතන්නේ නෑ උඹට ඕකට වෙලා තියෙයි කියලා...
ෆෝන් එකෙන් ගන්න මොහෙතෙම ප්‍රොසෙස්ඩ් ෆොටෝ එකක් එනවා ලස්සනට කලර්ස් එහෙම හෑදිලා....
danata mata nam suggest karanna puluwan iPhone latest ma model eka tamai....මේක තමයි හොඳ. ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ සැට් එක ළඟින් තියලා ෆොටෝ ගත්තත් එකෙක් ඇස් වහලා, අනිකා උඩ බලං, වයිෆ් කොන්ඩේ හදනවා,
ඕවා අරං ප්‍රොසෙසුත් කරපංකෝ
දැනට තියෙන හොඳ කැමරා ෆෝන් එකක් කියපං මචන්![]()