කැමරා ප්‍රශ්ණයක්📸📹

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    50000කට වඩා අඩුවෙන් ගෙදර කට්ටිය කොහෙ හරි යන වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන් කැමරා මොනාද තියෙන්නෙ? DSLR එකක් වගේ ගන්න බැරිවෙයිද? ටිකක් පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මැට්ටෝ camera 1ke වැඩේ කැමර එකෙන් කරගන්න..

    Machan. Uba kiyala thiyena widihenma mata hithanne iPhone eka thamai galapenne. Mokada DLSR ekak aran yanna podi mahansiyak and space ekak one. Eka nisa hoda cam ekak thiyena phone ekkata yanna iPhone , Sony , Huawei , LG.
    මම නිකමට කියන්නේ...මේ ලගකදී one trip ekak giya mama inna ratata laga ratakata...phone eken monahari google karannai...location check karannai map eka use karannai photos gannai...hena karadare...photos walata wenama cam ekakma ona kiyana idea eka eda mata awa.
    ------ Post added on Aug 20, 2021 at 2:18 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba dala thiyena mea video eke examples tika hariyata guess karaganna bariwunanam phone ekakata palayan....

    picture eke tiny details, focus, colurs walata huru nam balapu gaman i phone and dx1 eke output hoyaganna pulwan (according to video ) :yes::yes: :rolleyes:

    වීඩියෝ එකේ ගෙස් කිරිලි ඔක්කොම හරි. පහසුව බැලුවහම ෆෝන් එක හොඳයි වගේ.😑 ලොකු කැමර එකක් එල්ලං යනව කියන්නේ කරදරයක් කියල හිතෙන්නේ😑
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    කැමරා එකෙන් කොච්චර හොඳ ෆොටෝ ගන්න පුලුවන් උනත් ඕක එඩිටක් දාල හදලා ගන්න ඕනි....මම හිතන්නේ නෑ උඹට ඕකට වෙලා තියෙයි කියලා...
    ෆෝන් එකෙන් ගන්න මොහෙතෙම ප්‍රොසෙස්ඩ් ෆොටෝ එකක් එනවා ලස්සනට කලර්ස් එහෙම හෑදිලා....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    Canon DLSR ekak gaththe denata 5-6 yrs wala kalin, 18-55, 300 lens dekak ekaka, den nam allannewath ne. Phone cam eka thamay godak use wenne. araka ellagena yanna epa wenawa.
    ow matath welawakata hitehanawa.....
    hena kattak kaala photo eka gannawa...iPhone ekaage eka baladdi hena sirwata thiyenawa....
    hebai gedara gihilla lightroom daala karala gaddi ithin gathi cam eke ewa :D
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow matath welawakata hitehanawa.....
    hena kattak kaala photo eka gannawa...iPhone ekaage eka baladdi hena sirwata thiyenawa....
    hebai gedara gihilla lightroom daala karala gaddi ithin gathi cam eke ewa :D
    ow, hebey ithin kohe hari trip ekak gihilla photos 100k withara aragena, eewa lightroom dala edit karanna welawak thamay neththe.
     
    • Sad
    Reactions: NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමරා එකෙන් කොච්චර හොඳ ෆොටෝ ගන්න පුලුවන් උනත් ඕක එඩිටක් දාල හදලා ගන්න ඕනි....මම හිතන්නේ නෑ උඹට ඕකට වෙලා තියෙයි කියලා...
    ෆෝන් එකෙන් ගන්න මොහෙතෙම ප්‍රොසෙස්ඩ් ෆොටෝ එකක් එනවා ලස්සනට කලර්ස් එහෙම හෑදිලා....
    මේක තමයි හොඳ. ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ සැට් එක ළඟින් තියලා ෆොටෝ ගත්තත් එකෙක් ඇස් වහලා, අනිකා උඩ බලං, වයිෆ් කොන්ඩේ හදනවා,
    ඕවා අරං ප්‍රොසෙසුත් කරපංකෝ😑

    දැනට තියෙන හොඳ කැමරා ෆෝන් එකක් කියපං මචන්😊
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    මේක තමයි හොඳ. ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ සැට් එක ළඟින් තියලා ෆොටෝ ගත්තත් එකෙක් ඇස් වහලා, අනිකා උඩ බලං, වයිෆ් කොන්ඩේ හදනවා,
    ඕවා අරං ප්‍රොසෙසුත් කරපංකෝ😑

    දැනට තියෙන හොඳ කැමරා ෆෝන් එකක් කියපං මචන්😊
    danata mata nam suggest karanna puluwan iPhone latest ma model eka tamai....

    Pixel 6 ei heta anindda ekath honda wenna puluwan....