කැමරා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ඔය බජට් එකට ඉතින් පාවිච්චි කරපු එකක් තමා ගන්න වෙන්නේ. එක් ඉතින් ශටර් කවුන්ට් එක එහෙම බලලා කැමරාවේ තත්වේ පුස් එහෙම තියනවාද බලලා තමා ගන්න වෙන්නේ. එහෙම ගන්නවානම් magnesium alloy body එකක් තියන wether resistance තියන මොඩ්ල් එකකට යන්න. ඒවා බබා කරන්න ඕනේ නැහැ. මගේ d 7200 ටිය පොදේට තෙමිලා තියනවා. එක සැරයක් ගලක් උඩ කියලා ලිස්සලා ගියා වතුරට ලෙන්ස් ඒකේ මුල් ටික වතුරේ. ඒත් යකා වගේ වැඩ. ඕවා හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට ඔරොත්තු දෙන්න.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,391
    12,959
    113
    🤍
    mata one Zoom karanna puluwan ekak

    danata balapuwagen NIkon p1000 thamai idea eka ganna inne

    mama nam kurulu photoes gahanna neme Video purpose only

    mekak gannawanm hoda tripod ekak monwd ?

    second hand nan aran amaruwe watenna bayai mata

    brand new 312k wage wenawa

    SonY RX10 iv ekath maru eth eka wikunana ekakwth nane hoyganna
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මට ආසාවක් තියෙනවා පොඩි DSLR කැමරාවක් ගන්න..මම photo ගන්න ආසයි.ට්‍ර්ප් එකෙක් ගියාම ඇවිදින්න ගියාම photo ටිකක් ගන්න ,කුරුල්ලන්ගේ photo ගන්න හොද බජට් කැමරාවක් 150,000 කට අඩුවෙන් ගන්න පුලුවන්ද..දන්න කෙනෙක් ඉන්නවානම් රෙකමන්ඩේශන් එකෙක් දෙන්න
    Nikon gannawanam D7200 uda ekak ganna.
    200-500mm wath mulin tibboth hodai.
    camera body ekata wada lense ekata salli tikak ithuru karaganna.

    https://cameradecision.com/
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mata one Zoom karanna puluwan ekak

    danata balapuwagen NIkon p1000 thamai idea eka ganna inne

    mama nam kurulu photoes gahanna neme Video purpose only

    mekak gannawanm hoda tripod ekak monwd ?

    second hand nan aran amaruwe watenna bayai mata

    brand new 312k wage wenawa

    SonY RX10 iv ekath maru eth eka wikunana ekakwth nane hoyganna
    mona wage videos walatada kiyana ekath danna
     
    • Like
    Reactions: NRTG