කැමරා_එකක්_ගන්න_Photo_Technica_හොඳද?
මචන් මම කැමරා එකක් ගන්න හදන්නේ Nikon DSLR එකක්. Nikon සයිට් එකේ තියෙන්නේ එජෙන්ට්ලා Photo Technica (Pvt) Ltd කියලා. එයාලා හොඳද? D3100 කැමරා එකට 89,000 කිව්වා. කැම් එකයි 18-55 mm VR ලෙන්ස් එකයි.
Any idea?

Code:
Distributor: Photo Technica (Pvt) Ltd
Address: 288 Galle Road,Colombo 3,
Sri Lanka
Contact: + 94-11-2577877 + 94-11-2577094
Email: [email protected]