කැමරාවක් තෝර ගන්න උදව්වක්...

manjulacam

Member
Jul 25, 2015
78
13
0
කැමරාවක් තෝර ගන්න උදව්වක්...

මම කැම් එකක් ගන්න ඉන්නෙ. Nikon D3300 කියන DSLR කැම් එකයි Nikon Coolpix P610 කියන ultrazoom *60 කතියෙන එකයි බැලුව.
දෙකම ගාන අතින් වෙන්නෙ 60000 විතර. ඒත් ගොඩදෙනෙක් කියනවා DSLR එකකට යන්න කියලා. ඒත් මචං ඒකෙ තියෙන්නෙ 18-55mm lens එකක් නෙ. ඒකියන්නෙ 55/18= 3 විතර Zoom එකම් නේද? 18-200mm ලෙන්ස් එකක් දැන්මත් ලොකු ගානක් යනවා ඒත් එන්නෙ11 විතර zoom එකක් නේද?
ඒ අනුව COOLPIXP610 cam ඒකගන්න එක හොඳද? මම ෆොටෝග්‍රැපි, කැමරා ගැන එච්ච්ර දන්නෙ නෑ. ඒත් ඉගෙන ගන්න කැමතියි. මගේ ප්‍රශ්නය ගොං ප්‍රශ්නයක් වෙන්නත් ඇති. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද?
 
Last edited:

manjulacam

Member
Jul 25, 2015
78
13
0
DSLR එකටම යන්න. පස්සේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන් හොඳ ලෙන්ස් අරගෙන

හොඳ zoom lens සෑහෙන ගානක් වෙනවනෙ බං. ලක්ෂ ගනණ්
 
manjulacam

Member
Jul 25, 2015
78
13
0
ඒ කැම් වල ශූම් වැඩක් නෑ බ්‍රෝ DSLR කැම් වලින් ගන්නවා වගේ කොලිටි නෑ[/QUOTE
උඹ පාවිච්චි කරලා තියෙනවද බං මේ කැම් දෙකම?
 
bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    ඒ කැම් වල ශූම් වැඩක් නෑ බ්‍රෝ DSLR කැම් වලින් ගන්නවා වගේ කොලිටි නෑ

    උබ කියන එක හරි, මත් NIKON D 5300 එකක් යුස් කරන්නේ 18 -55 & 55- 300 , පෙටො කොලිටි ඔනෙන්ම් DSLR යන්න
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    DSLR ekata pala,, zoom lens ekak passe ganna puluwan. DSLR eke sensor eka venas normal cam valata vada. DSLR photo quality eka normal cams valin ganna ba.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    හොඳ zoom lens සෑහෙන ගානක් වෙනවනෙ බං. ලක්ෂ ගනණ්

    නෝමල් සූම් ලෙන්ස් ඔය කියන තරන් ගණන් නෑ බ්‍රෝ. මම DSLR පාවිච්චි කරන නිසයි කියන්නේ. 55-250mm වගේ 70-300 වගේ ඒවා තියනවා ඕනේ තරන් ලාබෙට. ලක්ෂ ගණන් වෙන්නේ හයි කොලිටි සූම් ලෙන්ස් කැනන් වල L සීර්ස් වගේ. L සීර්ස් ලෙන්ස් වලට ගහන්න ආයේ ලෙන්ස් එකක් නෑ. nikon වල කැනන් වල L සීරිස් ලඟට එන්නේ ED ලෙන්ස්. ඒවා කොහොමත් ගණන්. අනික ඔය හයි එන්ඩ් ලෙන්ස් වලට යනවා නං කැමරා එකත් ඒ එක්කම අප්ග්‍රේඩ් කරනන් ඕනේ. නැත්තන් තේරුමක් නෑ. ඔයාගේ nikon 3100 එකට නෝමල් 55-250 එක්කෝ 70-300 ලෙන්ස් එකක් අරන් පාවිච්චි කරන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya issrahata karanne mokakda kiyala tirane karala cam ekak ganna

    cam eken photography karanwa nam dslr ekak ganna

    normal trip aran yanna nikan photo gahanawa nam anik bridge ekata yanna

    mamat use karanne sony hx400v cam ekak quality athi normal
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම කැම් එකක් ගන්න ඉන්නෙ. Nikon D3300 කියන DSLR කැම් එකයි Nikon Coolpix P610 කියන ultrazoom *60 කතියෙන එකයි බැලුව.
    දෙකම ගාන අතින් වෙන්නෙ 60000 විතර. ඒත් ගොඩදෙනෙක් කියනවා DSLR එකකට යන්න කියලා. ඒත් මචං ඒකෙ තියෙන්නෙ 18-55mm lens එකක් නෙ. ඒකියන්නෙ 55/18= 3 විතර Zoom එකම් නේද? 18-200mm ලෙන්ස් එකක් දැන්මත් ලොකු ගානක් යනවා ඒත් එන්නෙ11 විතර zoom එකක් නේද?
    ඒ අනුව COOLPIXP610 cam ඒකගන්න එක හොඳද? මම ෆොටෝග්‍රැපි, කැමරා ගැන එච්ච්ර දන්නෙ නෑ. ඒත් ඉගෙන ගන්න කැමතියි. මගේ ප්‍රශ්නය ගොං ප්‍රශ්නයක් වෙන්නත් ඇති. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද?

    bumpi bumpi
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    Photography දිගටම කරන්න අදහසක් නැත්නං Nikon Coolpix P610 හරි Fuji HS 20 ගන්න. DSLR එකක් අරන් කවදාවත් සෑහීමකට පත්වෙන්න බෑ .. එක එක කෑලි ගන්නමයි හිතෙන්නේ. අන්තිමට කරන මගුලක් නෑ .... සල්ලිටික ඉවරයි.....

    ගන්න camera එක මොක උනත් A - Z කැමරාව ගැන හරියට ඉගෙනගනින්. එතකොට ප්‍රශ්ණ ගොඩකට උත්තර ලැබෙයි ...

    අයෙත් කියන්නේ ගන්න camera එක මොක උනත් A - Z කැමරාව ගැන හරියට ඉගෙනගනින් ඔක්කොම button අරවමේවා , ඔක්කොම.

    අත්දැකීම් එක්ක කියන්නේ.....

    :yes::yes::yes:
     
    Last edited:

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    නෝමල් සූම් ලෙන්ස් ඔය කියන තරන් ගණන් නෑ බ්‍රෝ. මම DSLR පාවිච්චි කරන නිසයි කියන්නේ. 55-250mm වගේ 70-300 වගේ ඒවා තියනවා ඕනේ තරන් ලාබෙට. ලක්ෂ ගණන් වෙන්නේ හයි කොලිටි සූම් ලෙන්ස් කැනන් වල L සීර්ස් වගේ. L සීර්ස් ලෙන්ස් වලට ගහන්න ආයේ ලෙන්ස් එකක් නෑ. nikon වල කැනන් වල L සීරිස් ලඟට එන්නේ ED ලෙන්ස්. ඒවා කොහොමත් ගණන්. අනික ඔය හයි එන්ඩ් ලෙන්ස් වලට යනවා නං කැමරා එකත් ඒ එක්කම අප්ග්‍රේඩ් කරනන් ඕනේ. නැත්තන් තේරුමක් නෑ. ඔයාගේ nikon 3100 එකට නෝමල් 55-250 එක්කෝ 70-300 ලෙන්ස් එකක් අරන් පාවිච්චි කරන්න
    තෑක්ස් මචං.. නෝමල් 55-250 /70-300 ලෙන්ස් එකක් කීයක් විතර වේවිද ගන්නව නම්?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තෑක්ස් මචං.. නෝමල් 55-250 /70-300 ලෙන්ස් එකක් කීයක් විතර වේවිද ගන්නව නම්?

    මේක බලන්න

    11011888_968739153150447_4919228098516107260_n.jpg