රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිල නැ. ඒත් උගන්වන දේවල් තෙරුමක් තියෙන්න ඕනෙ. මෙන්න මේ කාරනය තමයි ජේවීපී එක දඩමීමා කරගෙන තියෙන්නේ.Campus eken eliyata enawkota rassawak denna badila inne kawuda?
okkoma higa kanna balan inna hathhta.
thamuge mahansiyen deyak karaganin. job hoyaganin.
Oya communist yakkuth ekka gamanak naha. uba seniors lath ekale wali kawada, ada private practice, private company wala wada karala 500k wage salary gannawa.
samahara 1 mil.
thamunge adaksha kamata rata ta bainna epa. paw ubala kalaya
මන් මෙහෙම කියන්නෙ එකම කැම්පස් එකේ හොඳ job oriented degree තියෙන faculty වල උන්ට ඔය ලෙඩ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ job oriented නැති faculty වලයි.