කැම්පස් අයියල ආතල් දෙනව

SK29

Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    Campus eken eliyata enawkota rassawak denna badila inne kawuda?
    okkoma higa kanna balan inna hathhta.
    thamuge mahansiyen deyak karaganin. job hoyaganin.
    Oya communist yakkuth ekka gamanak naha. uba seniors lath ekale wali kawada, ada private practice, private company wala wada karala 500k wage salary gannawa.
    samahara 1 mil.
    thamunge adaksha kamata rata ta bainna epa. paw ubala kalaya
    රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිල නැ. ඒත් උගන්වන දේවල් තෙරුමක් තියෙන්න ඕනෙ. මෙන්න මේ කාරනය තමයි ජේවීපී එක දඩමීමා කරගෙන තියෙන්නේ.

    මන් මෙහෙම කියන්නෙ එකම කැම්පස් එකේ හොඳ job oriented degree තියෙන faculty වල උන්ට ඔය ලෙඩ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ job oriented නැති faculty වලයි.
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    හොංකොං වල එලි බැස්සේ චීනෙට විරුද්දව මිසක් අද්යාපන අයිතින් , ප්‍රයිවෙට් කැම්පස්, ගුටි කන් හිරේ යන උන්ට , වැටමාර පොලු බස්සන උන් බේරගන්න නෙමෙයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕනම රටක කැම්පස් යන උන් ඔහොම තමයි බන්. ඒ වයසෙ උන් නැතුව, කසාද බැඳල, ලෝන් ගෙවාගෙන ජොබ් කරන උන් එලියට බහින්නද? :lol: :lol:

    ඕනම රටක කැම්පස් වල දේශපාලන පක්ශ තියෙනවා

    උබ ඉන්නෙ දියුණු රටක වෙන්න ඇති. එතකොට ඒ රටේ කැම්පස් වලට වියදම් කරන්න ඒ රටට පුලුවන්.
    අපේ රටේ වගේ ඉස්කෝල වැහෙන්නෙ නැතිව ඇති උබ ඉන්න රටේ.

    ලන්කාවෙ කැම්පස් වලින් එලියට එන හැමෝටම ජොබ් ශුවර් නැනෙ. එතකොට උන් ඉන්නෙ අසහනයෙන්. ඒ අසහනයෙන් දේශපාලන පක්ශ ප්‍රයෝජන ගන්නවා.
    ------ Post added on Feb 4, 2022 at 9:02 AM

    මොන දියුණු රටේද බං කැම්පස් වල දේශපාලනේ කරන්නෙ?

    ඔය දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්න තරම් පොඩි එවුන්ද බං ඕකුන්?

    මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම අඩු වැඩි වෙද්දී තමයි ඕවට යන නොයන ගතිය හැදෙන්නෙ. ලංකාවේ උනත් කැම්පස් එකේ හදාරන විෂය ධාරාව අනුව දේශපාලන ලෙවල් එක වෙනස් වෙනවා නේද?

    දැන් උඹට තේරෙනවද ඕකුන්ට උපාදි ගත්තට රස්සාවල් නැත්තෙ ඇයි කියල?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    මොන දියුණු රටේද බං කැම්පස් වල දේශපාලනේ කරන්නෙ?

    ඔය දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්න තරම් පොඩි එවුන්ද බං ඕකුන්?

    මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම අඩු වැඩි වෙද්දී තමයි ඕවට යන නොයන ගතිය හැදෙන්නෙ. ලංකාවේ උනත් කැම්පස් එකේ හදාරන විෂය ධාරාව අනුව දේශපාලන ලෙවල් එක වෙනස් වෙනවා නේද?

    දැන් උඹට තේරෙනවද ඕකුන්ට උපාදි ගත්තට රස්සාවල් නැත්තෙ ඇයි කියල?
    https://www.indy100.com/news/these-...parties-at-britain-s-top-universities-7264901

    https://en.wikipedia.org/wiki/Category:Student_wings_of_political_parties_in_the_United_States

    https://yr.media/news/why-american-university-is-the-most-politically-active-campus-in-the-us/

    https://learningenglish.voanews.com...among-college-students-worldwide/5239214.html

    https://www.bestcolleges.com/blog/most-politically-active-college-campuses/

    Thousands of students protest in Hong Kong

    Hong Kong's student protesters are turning campuses into fortresses

    හොංකොං වල එලි බැස්සේ චීනෙට විරුද්දව මිසක් අද්යාපන අයිතින් , ප්‍රයිවෙට් කැම්පස්, ගුටි කන් හිරේ යන උන්ට , වැටමාර පොලු බස්සන උන් බේරගන්න නෙමෙයි
    ඉතින් ඒක දේශපාලනය නෙමෙයිද? උන්ට තිබ්බ නෙහ් පාඩුවෙ ඉගෙනගෙන ඉන්න.
    ------ Post added on Feb 4, 2022 at 8:07 PM

    අවුරුදු 18 වැඩි හැම කෙනෙක්ටම තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න, එ වෙනුවෙන් කතා කරන්න අයිතිය තියෙනවා. ඌ එහෙම කරන්නෙ මොකෙදිද(කැම්පස් එකෙදිද, රැකියා කරන ස්ථානයෙදිද ) කියන එක අදාල නැ.

    විශ්ව විද්‍යාල කියන්නෙ මෙ සමාජයෙම වැඩිහිටියොන්ව එකතු කරලා හදපු එක කොටසක්. එතකොට විශ්ව විද්‍යාල ඇතුලට ඒ සමාජයෙන්ම දේශපාලනය එන එක නවත්වන්න බැනෙ.

    ලන්කාවෙ අවුල තියෙන්නේ කැම්පස් වල එක දේශපාලන පක්ශෙකට විතරයි බලය තියෙන්නෙ. ඔක්කොම ප්‍රධාන දේශපාලන පක්ශ වලට කැම්පස් ඇතුලෙ බලය තිබ්බ නම් එක පක්ශෙකට විතරක් ඔනෙ ඔනෙ අන්තගාමී දෙවල්(රැග් එක ) කරන්න බෑ. කැම්පස් ඇතුලෙ බල තුලනයක් තිබ්බා නම් අන්තගාමී අදහස් වලට ශිශ්‍යයො නැමෙන්නෙ නැතිව යනවා.
    ------ Post added on Feb 4, 2022 at 8:17 PM

    කැම්පස් ඇතුලෙ දෙශපාලනය කරන්න නරකයි නම්, මොකටද දේශපාලන විද්‍යාව කැම්පස් ඇතුලෙදිම උගන්වන්නෙ?
    ------ Post added on Feb 4, 2022 at 8:32 PM

    ඒ විතරක්ද, ඒ වගේ තවත් සමාජ විද්‍යාවනුත් කොච්චර උගන්වනවාද. ඒව උත්සහ කලා කියලා වැරැද්දක් කියන්න නැනෙ. එහෙනම් දේශපාලනය කලා කියලත් වැරැද්දක් කියන්න බෑ.
    ------ Post added on Feb 4, 2022 at 8:33 PM
     
    Last edited:

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    https://www.indy100.com/news/these-...parties-at-britain-s-top-universities-7264901

    https://en.wikipedia.org/wiki/Category:Student_wings_of_political_parties_in_the_United_States

    https://yr.media/news/why-american-university-is-the-most-politically-active-campus-in-the-us/

    https://learningenglish.voanews.com...among-college-students-worldwide/5239214.html

    https://www.bestcolleges.com/blog/most-politically-active-college-campuses/

    Thousands of students protest in Hong Kong

    Hong Kong's student protesters are turning campuses into fortresses

    ඉතින් ඒක දේශපාලනය නෙමෙයිද? උන්ට තිබ්බ නෙහ් පාඩුවෙ ඉගෙනගෙන ඉන්න.
    ------ Post added on Feb 4, 2022 at 8:07 PM

    අවුරුදු 18 වැඩි හැම කෙනෙක්ටම තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න, එ වෙනුවෙන් කතා කරන්න අයිතිය තියෙනවා. ඌ එහෙම කරන්නෙ මොකෙදිද(කැම්පස් එකෙදිද, රැකියා කරන ස්ථානයෙදිද ) කියන එක අදාල නැ.

    විශ්ව විද්‍යාල කියන්නෙ මෙ සමාජයෙම වැඩිහිටියොන්ව එකතු කරලා හදපු එක කොටසක්. එතකොට විශ්ව විද්‍යාල ඇතුලට ඒ සමාජයෙන්ම දේශපාලනය එන එක නවත්වන්න බැනෙ.

    ලන්කාවෙ අවුල තියෙන්නේ කැම්පස් වල එක දේශපාලන පක්ශෙකට විතරයි බලය තියෙන්නෙ. ඔක්කොම ප්‍රධාන දේශපාලන පක්ශ වලට කැම්පස් ඇතුලෙ බලය තිබ්බ නම් එක පක්ශෙකට විතරක් ඔනෙ ඔනෙ අන්තගාමී දෙවල්(රැග් එක ) කරන්න බෑ. කැම්පස් ඇතුලෙ බල තුලනයක් තිබ්බා නම් අන්තගාමී අදහස් වලට ශිශ්‍යයො නැමෙන්නෙ නැතිව යනවා.
    ------ Post added on Feb 4, 2022 at 8:17 PM

    කැම්පස් ඇතුලෙ දෙශපාලනය කරන්න නරකයි නම්, මොකටද දේශපාලන විද්‍යාව කැම්පස් ඇතුලෙදිම උගන්වන්නෙ?
    ------ Post added on Feb 4, 2022 at 8:32 PM

    ඒ විතරක්ද, ඒ වගේ තවත් සමාජ විද්‍යාවනුත් කොච්චර උගන්වනවාද. ඒව උත්සහ කලා කියලා වැරැද්දක් කියන්න නැනෙ. එහෙනම් දේශපාලනය කලා කියලත් වැරැද්දක් කියන්න බෑ.
    ------ Post added on Feb 4, 2022 at 8:33 PM
    තමන්‍ට කැමති දේශපාලන මතයක් ගැන කියනවා දැක්කා.ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙයක්නේ.එහෙනම් ඇයි ඔය සමජවාදී කියන අයියලා ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ? ඔය මතය අපේ වගේ රටවල් වල ඉන්න ගෝත්‍රික අදහස් තියන සමහරක් අයට විතරද තියෙන්නේ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    නොසැළෙයි දිවි මකුළු ඇස නොසැළෙයි නළියයි හඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කලු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    https://www.indy100.com/news/these-...parties-at-britain-s-top-universities-7264901

    https://en.wikipedia.org/wiki/Category:Student_wings_of_political_parties_in_the_United_States

    https://yr.media/news/why-american-university-is-the-most-politically-active-campus-in-the-us/

    https://learningenglish.voanews.com...among-college-students-worldwide/5239214.html

    https://www.bestcolleges.com/blog/most-politically-active-college-campuses/

    Thousands of students protest in Hong Kong

    Hong Kong's student protesters are turning campuses into fortresses

    ඉතින් ඒක දේශපාලනය නෙමෙයිද? උන්ට තිබ්බ නෙහ් පාඩුවෙ ඉගෙනගෙන ඉන්න.
    ------ Post added on Feb 4, 2022 at 8:07 PM

    අවුරුදු 18 වැඩි හැම කෙනෙක්ටම තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න, එ වෙනුවෙන් කතා කරන්න අයිතිය තියෙනවා. ඌ එහෙම කරන්නෙ මොකෙදිද(කැම්පස් එකෙදිද, රැකියා කරන ස්ථානයෙදිද ) කියන එක අදාල නැ.

    විශ්ව විද්‍යාල කියන්නෙ මෙ සමාජයෙම වැඩිහිටියොන්ව එකතු කරලා හදපු එක කොටසක්. එතකොට විශ්ව විද්‍යාල ඇතුලට ඒ සමාජයෙන්ම දේශපාලනය එන එක නවත්වන්න බැනෙ.

    ලන්කාවෙ අවුල තියෙන්නේ කැම්පස් වල එක දේශපාලන පක්ශෙකට විතරයි බලය තියෙන්නෙ. ඔක්කොම ප්‍රධාන දේශපාලන පක්ශ වලට කැම්පස් ඇතුලෙ බලය තිබ්බ නම් එක පක්ශෙකට විතරක් ඔනෙ ඔනෙ අන්තගාමී දෙවල්(රැග් එක ) කරන්න බෑ. කැම්පස් ඇතුලෙ බල තුලනයක් තිබ්බා නම් අන්තගාමී අදහස් වලට ශිශ්‍යයො නැමෙන්නෙ නැතිව යනවා.
    ------ Post added on Feb 4, 2022 at 8:17 PM

    කැම්පස් ඇතුලෙ දෙශපාලනය කරන්න නරකයි නම්, මොකටද දේශපාලන විද්‍යාව කැම්පස් ඇතුලෙදිම උගන්වන්නෙ?
    ------ Post added on Feb 4, 2022 at 8:32 PM

    ඒ විතරක්ද, ඒ වගේ තවත් සමාජ විද්‍යාවනුත් කොච්චර උගන්වනවාද. ඒව උත්සහ කලා කියලා වැරැද්දක් කියන්න නැනෙ. එහෙනම් දේශපාලනය කලා කියලත් වැරැද්දක් කියන්න බෑ.
    ------ Post added on Feb 4, 2022 at 8:33 PM
    හොංකොං වල මීට කලින් අවුරුද්දට පාරවල් වල පෙලපාලි යන විශ්ව විද්යාල සිස්සයෝ නම් නම් . ඔව් රට තව එකෙක් ගන්න එනකොට පාරට බහින එක එකක් . පෞද්ගලික කැම්පස් වහපන්, සිරගත කල සිස්සයන් නිදහස් කරව්, පුටු නෑ ඩෙස් නෑ, නවක වදය නැති කරන්න එපා. ඕවගේ ගොං ආතල් ගන්නේ ලංකාවේ විතරයි
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිල නැ. ඒත් උගන්වන දේවල් තෙරුමක් තියෙන්න ඕනෙ. මෙන්න මේ කාරනය තමයි ජේවීපී එක දඩමීමා කරගෙන තියෙන්නේ.

    මන් මෙහෙම කියන්නෙ එකම කැම්පස් එකේ හොඳ job oriented degree තියෙන faculty වල උන්ට ඔය ලෙඩ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ job oriented නැති faculty වලයි.
    anna okai awula bn.
    dan ara art faculty wala thiyana degree goda.
    anthimata hamoma teacher wela ne nawathinne. ethanin ehata deyak naha
     
    • Like
    Reactions: SK29