කැම්පස් ඉටිපන්දම් රැග්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    වධ ක්‍රම : ලැමිනේට් කිරීම - යට ඇන්දුම ටැප් එකට අල්ලලා තෙමාගෙන එන්නට කීම.

    කෙල්ලන්ට යට ඇඳුම් නැතුව පැමිණීමට කීම

    තට්ටයගාගෙන පැමිණෙන අයට කැ* ඔලුවේ ගාගෙණ මසාජ් කරන්නට කීම

    කැ** අතට ගෙන කෙල්ලන්ට පෙන්නන කීම

    කෝච්චි යෑම- හතරගාතෙන් හෙළුවෙන් ඇවිදින / දනගාන ගමන් අනෙකාගේ තට්ටම මැදට නාසය තබන්නට කීම.

    ඉනිමන් නැගීම : හෙලුවෙන් එකිනෙකාගේ ඇඟට ගොඩවීම.

    තැම්බීම: කුඩා කාමරයක ,ගොඩක් අය සිර කර ජනෙල්,දොරවල් වසා දහඩිය දැමීමට සැලැස්වීම.
    (ගැහැණු ,පිරිමි කළවමේ).

    පිරමීඩ් ගැසීම - යටට 8 ක් විතර තබා ඒ මත 4 ක් ඒමත 2 ක් තබා ඒ මත එක් කෙනෙක් නැග්ගවීම.( හෙළුවෙන් )

    යකා ගැසීම - රැග් වලට විරුද්ධ අයට , ඉහළ batch සිට රැග් වන junior කෙල්ලන්ට අයුතු යෝජනා කිරීම , රැග් කරන අය පාවා දීම, senior කෙල්ලන්ට ලයින් දැමීම ( රැග් කාලේ) , අමානුශික ලෙස රැග් කරන අය , පුද්ගලික තරහා වල් සඳහා රැග් කිරීම, දෙමාපියන්ට බැණීම , සිසු සංගම් වල නිජෝජිතයන්ට අභියෝග කිරීම , අළුත් සංගම් හැදීම.

    ආදී රැග් කරන senior batch වලත් රැග් වෙන junior batch වල අයත් , කළුවරේ දී ගෝණියක් ඔළුවේ දමා පහර දීම..මෙවැනි ප්‍රහාරයකට ලක්වූ අය නැවත පැමිණීම සැක සහිතයි.
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔය දූපත් මානසිකත්වය අයින් කරගනිල්ලා.... එක එක දේශපාලන පක්ෂවල ඔ්න එපාකම්වලට කට්ටක් කාල එන එවුන්ව මඩවන්න එපා... අල වෙනවද පොෂ් වෙනවද කුලෑටි වෙනවද කියන එක එන එකාගේ වැඩක්... මොකද උඹල උන්ගෙන් අම්මල තාත්තලද.... උඹ කැම්පස් ආවේ උඹගේ අනාගතේ හදාගෙන රටට වැඩක් කරන්න මිසක එක එකාලගේ පර්සනලටි හදන්න නෙවෙයි....​

    Sira kathawa
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..

    ඇත්ත කතාව, කැම්පස් ගිය නැති එවුන් ඉතිං එක එකා කියන ඒවා අයෙත් කියන එකනේ කරන්නේ :no:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇත්ත කතාව, කැම්පස් ගිය නැති එවුන් ඉතිං එක එකා කියන ඒවා අයෙත් කියන එකනේ කරන්නේ :no:

    කැම්පස් ගියපු උනුත් එහෙම තමයි . කොහෙන් හරි එකෙක් ඇවිත් කියන එකක් හිස් මුදුනින් පිලිගන්නවා අනිත් හැම එකාම .
    කැම්පස් වලි වල මුල ගොඩක් වෙලාවට තියෙන්නේ හෙන සිඟිති ආතල් එකක්
     

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    කැම්පස් ගියපු උනුත් එහෙම තමයි . කොහෙන් හරි එකෙක් ඇවිත් කියන එකක් හිස් මුදුනින් පිලිගන්නවා අනිත් හැම එකාම .
    කැම්පස් වලි වල මුල ගොඩක් වෙලාවට තියෙන්නේ හෙන සිඟිති ආතල් එකක්






    hmmmm campus pakku hetha gena enna una hari porawal keyala.work karanna awama thamai un ge pratical danuma nil kiyala theranna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    Pera මෙඩිකල් ෆැක් එකේ Prof නිමල් සේනානායකට ස්ත්‍රී මාංශ පුදපු ඒවා ගැනත් කතාකරපල්ලා .ඔය ඉටි පන්දම් එලියෙන් ඇතුල්ලුවට පෙට්ටි කැඩෙන්නේ නෑ...Sexual harassments by University lecture s for beautiful girls
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..

    sira kathawa , balan inna bari eka eka ponnayo kyana kathawal ahan puka denawa , un hithan inne ewage inne hena amuthu minissu jathiyak kiyala, eha gedara eka campus giyama uge agaya wadi unama eka balan inna bari sihallu irisiyawata eka deka karala kiyawana mun ewa puke gahan uda paninawa . aththa kathawa .mamay eha gedara ekay dennama ekama wayase u moratu giya man al wath pass na maths karala s dekay ,rth eka ekata irisiya karanne na thama thaman danaganna ona gema gahaganna ,mama ada uta wada hamba karanawa ,(mage kalla campus )kathawa oka newey , kuhaka wenna epa , ungeth iinnne manussayo oya kiyanawa eage kari wada karanne na ,habay ekek dennek innaw akohe giyath ,,pansaleth innawane ehema ,, neda wadiya oni na ape me elakiriye ki denekge ammala wesa kam karanawa athda hora minissu athda , eth ehemay kiyala amma kiyana eka wenas wenawada ,nane , e wage thamay un geth minissu inne nikan garahanna epa ,waradak unanam e warada karapu un ta danduwam denawa misak nikan hama ekama kon karanna epa
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා


    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:
    sira kathawa ban . :shocked::lol::lol::lol::lol::lol:
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    අපෝ කැම්පස් ගියපු කෙල්ලෙක් බඳිනවට වැඩිය හොඳයි බඩු පොට් එකකින් බඩුවක් කසාද බැඳ ගන්න එක. ඕකුන් කැම්පස් ගියපු ගමන් රැග් කරන කාලෙට ලොකු පන්තිවල කොල්ලෝ ඇවිත් පෝලිම් දානවලු. ඊට පස්සේ ඉතින් අවුරුදු 4ක් 5ක් ඕකේ ඉන්න ගමන් තියෙන සෙල්ලම් ඔක්කොම දානවා අහුවෙන අහුවෙන එකා එක්ක.

    කැම්පස් ගියපු එකෙක් කිව්වා සමහර කෙල්ලොන්ට සිකුරුටි කාරයොත් ගහනවලු. ඕවා එලියට යන්නේ නෑ වැඩිය. උන්ටම නේ හොඳ නැත්තේ. බඳිනවා නම් කවදාවත් ආණ්ඩුවේ කැම්පස් ගියපු කෙල්ලෙක් නම් බඳින්න එපා. එක්කෝ ප්‍රයිවට් කරපු කෙල්ලෙක් බැඳපන්. නැත්නම් කැම්පස් නොගිය අහිංසක කෙල්ලෙක් බැඳපන්. නැත්නම් ඉතින් හප වෙච්ච බඩුවකට තමයි කරගහන්න වෙන්නේ.

    umba paw ban:lol::lol:,aththa kiyapann umba wisidahak witara neda padi ganne, umba ahanne bbas ajith ge sindu neda ?? handiye kade gawa hamadama kollo set ekath ekka pissu kela kela sigarat kota gagaha neda inne ?? umbalage nayonge wath kawuruth ugath tikak ihala rakiyawak karanne na neda ?? wena ayata apahasayak newey ,, eth godak wita thamange wata pitawa ugath wadagath nathnam thamage akalpath oya wage patu widiyata hadenne ban ,,ehema anthi ayath innawa eth aduy ,,, e minissu thamay ramuwen pita panala hithana un ,, finally i feel sorry for you machan
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    මමත් රජයෙ කැම්පස් ඒ උනාට රැග් කියන දේට විරුද්දයි. ඔය බැජ් ෆියුයි , සමාජෙට මුහුණ දෙන එව්වයි බයිලා.

    රැග් කියන්නෙ තනිකරම හීනමානයෙන් ඉන්න උන්ගෙ වැඩ.

    ඒ උනාට මේකෙ උන් කියන ඉටිපන්දම් පැන් බස්සන කතා නම් පට්ටපල් බොරු. කෙල්ල්න්ගෙ හොස්ටල් වල අනික පට්ටම තද නීති

    mu ela kollek , mu kamathi na ekata ,,, eth mu kari talks na aththama kiyala ,
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    තමන්ගේ හීන මානය නැති කරගන්න, සමාජයේ වීරයෙක් වෙන්න බැරි එවුන් තමයි අහිංසක එවුන් මඩවල උන්ගේ අඩුව පිරිමසා ගන්නේ.... ලංකාවේ කැම්පස් එකකට එකෙක් එනවා කියන්නේ ඌ කටු කාලා චාටර් වෙලා හෙම්බත් වෙලා ඉන්නවා කියන එකයි... උන්ට අමුතුවෙන් රැුග් එකක් ඕන වෙන්නේ නෑ.... මම නම් කියන්නේ ඒ වගේ එවුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන.....​

    puka thmay :lol::lol::lol: ane palayan ban yanna . umba danna redda, eka eka umbala wage loku seen thiyena sonna sihallu enawa ne umbala wage ,, anna ewunge ganan bassala eka ganakata hadana ekath eken thamay sidda wenne gewal wala game part mehe danna ba kiyana manasikatwe hadena ekath ekema wadak. palayyan yako yanna danna redda umbage
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    මේ ඉන්නෙ තවත් පොර ටෝල්ක් කාරයෙක්.. සිරාවට මම හිතුවේ උබලා සමාජ අවබෝදයක් ඇති පොරවල් කියලා..



    උබම කියන්නෙ ඒක එන එකාගේ වැඩක්.. ඉතින් ඒක තමා බන් කියන්නෙ අරුත්.. කැමති නම් රැග් නොවී ඉන්න පුලුවන් කියලා... :lol::lol::lol::lol:



    මේක නම් ගැලපෙන්නෙ නෑ.. :lol::lol::lol::lol:




    අපිත් කියන්නෙ වැරදි කරන උන්ට දඩුවම් දෙන්න ඕනේ.. හැබයි මචන් ලංකාවේ කැම්පස් වල අඩු පහසුකම් තියෙන්නේ.. library වල හැමෝටම පොත් නෑ computer lab වල ඔක්කෝටම computer නෑ... අනිත් ඒවත් එහෙම තමා.. උබලා දන්නවද ඔය අලුතෙන්එ එන උන්ට ඒවා වැඩක් නෑ.. පොත් ගෙනිහින් අනිත් උන්ට දෙන්නෙ නෑ.. කිසිම දෙයක් කියලා දෙන්නෙ නෑ.. batch එකක් 400-500ක් ඉන්නකොට ඉන්න උන්ගෙ නමක් ගමක් දන්නෙ නෑ.. මලගෙදරකවත් යන්නෙ නෑ.. lecture කෙනෙක්ට කතාකරන්න දන්නෙ නෑ.. කැම්පස් එකේ බඩු කඩල දානවා.. අලුතෙන් එන උන් batch එකක් විදියට යන්න ඕන නිසා තමා ඔය රැග් වලින් කට්ටිය එකමුතු කරන්න එක එක දේවල් කරන්නෙ.. අන්තිමට batch rep කෙනෙක් පත් කරගන උන් සෙට් එක වෙනම ගමන්ක් යනවා.. ගොඩක් දේවල් තියෙනවා.. ඕවා එකින් එක උබලට පැහදිලි කරන්න බෑ.. මම එක දෙයක් කියන්නන්.. අපේ batch එකේ හිටිය ආබාධිත ලමයෙක්.. කැම්පස් එකේ හිටපු අවුරුදු 4ම උගෙ ඇදුම් හැදුවේ lecture වලට එක්ක ගියේ ඌව අම්මා තාත්තා වගේ බලාගත්තෙ අපේ බැජ් එකේ කොල්ලො කෙල්ලෝ.. එකෙක් දෙන්නෙක් නෙවෙයි හැම එකාම ඌට උදව් කරා.. අර උබ කියපු විදිය එන අය එහෙම කරයිද කියල උබම හිතලා බලපන්? ඔය වගේ ජීවිතේ අත ඇරපු උන් මගදි කැම්පස් එක දාල යන්න ගියපු උන් මැරෙන්න ගියපු උන් අපි ක batch එකක් විදියට හිටපු හින්දා අද හොද තැන් වල ඉන්නවා.. උබලා කැම්පස් ගිහින් නැත්තන් දන්නැති දේවල් ගැන කතාකරන්න එපා...


    :shocked: ganan ganna epa ban hama ekatama hari widiyata hithanna ba ne ban adu padu thiyenaw manasika washayen , ekane chande kiyana eke dethun paththakata bedenne :lol::lol:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඔය කියන තරම් නම් නෑ. අනික රූපා රත්නසීලී මැරුණ කාලෙ උන දේවල් අද කැම්පස් වල වෙන්නෙ නෑ. ඉටිපන්දම් බස්සන සිද්දි දැන් නෑ. ඒක උනේ 1975. හැබැයි විද්‍යාපීඨ වල නම් රැග් ටිකක් දරුණුයි.
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    මමත් කැම්පස් ගියපු නැති එකෙක් තමයි බන්. ඒත් කැම්පස් ගියපු එවුන් ජාතික ධනය කෑවා කියලා උඹ කියන කතාව වැරදියි. අපිට ලැබුණු අවස්තාවම තමයි කැම්පස් ගියපු එවුන්ටත් ලැබුනේ. එහෙම නම් අපිත් අවුරුදු 13ක් ජාතික ධනය කෑවා. හරියට වැඩක් ගත්තෙත් නෑ. කැම්පස් ගියපු අය අඩුම ගානේ ඒකෙන් වැඩක් ගත්තා.

    මොනවා වුනත් කැම්පස් ගියපු එකෙක් අපිට වඩා බුද්ධි මට්ටම අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක අපිට පිළිගන්න වෙනවා බන්. ඒක තමයි ඇත්ත.

    kiyyala wdak na ban , dinanna bari unama eka eka hetyhu kiyanwa campuss giyapu ekatath thibbe e awasthawama y anik ekatath ehemmamay , ehema wela yanna abri unama nikan sonna talks danawa midi thiththay wage ,,, :lol::lol: bari kama ,matath bari una mama gihilla na campuss habay mama garahanne naha giya unta, mokada un apita wada ihalay aththa ,un me putuwata wela wadi wela indala newey ne campuss giye anik gon rala ta pothaka akuru dekak mathaka thiyaganna ba ,, ehema eke koi gemak denna onada campuss yanna , ehema giyapu un waddo thamay nathuwa ehenam hamotama yannna puluwan wenna epay , yanna puluwan unanam kiyay ohoma mun ,:lol::lol:paw ban
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.

    ha:lol::lol::lol:
    pos peeeeepal