කැම්පස් ඉටිපන්දම් රැග්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පිස්සුද බන්

    මම එච්චර මහන්සි වෙන්නේ නැහැ කියන එකක් මෙතනම කියනවා

    මම දකුණේ වෙලත් මම දකුණ නියෝජනය කරන්නේ නැහැ මචන් මම හිතන්නේ ලාංකිකයෙක් විදියට

    ලංකාව කියන්නේ පට්ටම රටක් පාලකයන් සහ මිනිසුන්ගේ සිතුම් පැතුම් නිසා විනාස උන රටක්

    අනිව. හරි හමන් පාලකයෙක් හිටියනම් ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන බලවත්ම රාජ්‍යය
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වෛරයෙන් වෛරය නොසන්සිදේ..කැම්පස් ගිය නොගිය දෙපාර්ශවයටම මෙත් වැඩීමට තීරණය කලෙමි..සුවපත් වේවා.. :)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    අඩෝ උබත් පොර ටෝක් දුන්නට වැස්සකටවත් විස්ව විද්‍යාල ගිහින් නෑ වගේ... :lol::lol::lol: කැම්පස් එකට යන්න application ආවාම රජයෙන් තියෙනවා නායකත්ව පුහුණුව පෞරුෂ වර්ධන වැඩ සටහන්.. කැම්පස් ගියාම තියෙනවා English Course, Computer Course එකක් මුල් මාස තුනේ.. අපිට නම් STD ගැන programme එකකුත් කරා.. ඒවා කරන්නෙ ලමයි කැම්පස් වලට හුරු කරන්න.. රැග් එකේදි උබලා නොදන්න හොද දේවල් ගොඩක් කියලා දෙනවා(මම කියන්නෙ ගොන් ආතල් ගැනවත් අසහනකාරි දේවල් නෙවෙයි). අපේ නම් වෙනම් රැග් comity එකක් තිබුනා.. හැමදාම මුල batch එකම එකතුවෙලා රැග් එක කරන විදිය කතා කරනවා.. රැග් එකේදී කවුරුහරි වැරිදි දෙයක් කරාඅම batch එක ඉස්සර ඒවා කතකරලා ඒවා ආයේ කරන්න දෙන්නෙ නෑ.. අපෙ නම් අම්ම තාත්තා මතක් කරල බනින්න බෑ.. කෙල්ලෙක්ට මොනවාහරි කියනවා නම් වෙන සීනියර් කෙල්ලෙක් ඉන්න ඕනේ.. ගහන්න තියා අල්ලන්නවත් බෑ..

    අපි වේදිකාව හදන එක හරි හැබෙයි උබලා කියන දේවල් කරන්න නම් දුන්නෙ නෑ.. ලංකාවේ 18 වැඩි කෙනෙක් වැඩිහිටියෙක් විදියට සලකන්නෙ.. කැම්පස් කියන්නෙ 18 වැඩි අය.. උන්ට කැමති තීරන ගන්න පුලුවන්.. අසාදාරණයක් වෙනවා නම් විරුද්ද වෙයව්.. කාටවත් බලෙන් කිසි දෙයක් කරන්න බෑ.. රැග් එකෙන් හොද දේවල් ගොඩක් තියෙනවා.. මම දන්න විදියට නම් ඉටිපඩ්න්දන් කතන්දර කියල බය කරාට කවදාවත් ඕවා කරන්නේ නෑ.. කරන්නත් බෑ.. රටේ නීතියක් තියෙනවානේ.. කැම්පස් මොන චන්ඩි උනත් නීතියට බයයි.. කොල්ඔලෝ කෙසේවෙතත් ඔය වගෙ දේවල් කරලා ගෙවල්වලට සමාජෙට නෝන්ඩි වෙන්න කෙල්ලෙක් කැමති වෙයිද කියපන්.. ගොඩක් උන් බොරු බයිලා ගහන්නෙ කාගෙන් හරි අහගන.. නැත්තන් අගක් මුලක් දන්නෙ නැතුව.. කොහොම උනත් කියන්න තියෙන්නෙ උබලා පවු කියලා තමයි... :lol::lol::lol::lol:



    "අඩෝ උබත් පොර ටෝක් දුන්නට වැස්සකටවත් විස්ව විද්‍යාල ගිහින් නෑ වගේ.."
    "කොහොම උනත් රස්සාවක් කරන්න තැනකට ගන්නෙ නැති උනාම තමන්ගෙ දෙයක් කරන්න ඕනේනේ?"

    ඇත්ත කියපන් තෝ ආට් හරි කොමස් හරි කොරපු ගමේහ් අනාතයෙක් නේද :lol:

    මේ ත්‍රෙඩ් එකේ කිසි කික් එකක් නෑනෙ බං වලියක් දාගන්නවත් මේකෙ හරිහමන් එකෙක් නෑනෙ එකෙක් උපන්ගෙයි ගංගොඩේ හීනමාන කාරයෙක් අනිකා උගෙ ගෑනිට කැම්පස් උන් අරක කරා මේක කරා ඉටිපන්දම් ගැහුවා අලවංගු බැස්සුවා කිය කිය මේකෙ හැමිනෙන්න හදන කොහෙටවත් නැති ලොලන්තයෙක් :lol:


     

    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    17390500_1212903342157038_714346268852769228_o.png
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කැම්පස් ගිහිපු එවුන් තමන් එක්ක එකට හිටපු එවුන් අමතක කරලා දේශපාලනේට වහල් වෙලා කැම්පස් නොගිය මිනිස්සුන්ව පහත් කරන තාක් කල් ඔහොම කුණු කතා අහන්න වෙනවා.
    එක විභාගයක් ලොකු කරගෙන වැඩක් නෑ.කවුරුත් තමන්ට කැමතිනම් සල්ලි ගෙවාල හරි ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕන.කව්රුත් ජොබ් කරන්න ඕන සල්ලි හොයන්න ඕන ලස්සනට ජීවත් වෙන්න ඕන. එහෙම හිතන්න පුරුදු වෙයල්ල දේශපාලනේට පුක දෙන්නේ නැතුව.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කැම්පස් ඉටිපන්දම් රැග් 04-04-2019 08:35 PM Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya


    උබ වගේ පය්න් යන්නේ නැහැ පකෝ මම අතට පයට වාහන තියෙන්නවා හුකන්නෝ හා හා හා.....

    Certificate true:lol::lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කිසි අවුලක් නෑ... අවුල තියෙන්නේ කැම්පස් ගියත් හණ මිටි අදහස් දරන, දූපත් මානසිකත්වය නැති වෙන්නේ නෑ කියලා... උඹ කැම්පස් ගියා රැුග් කෑවා.... ඒ වුණාට උඹ තවම සාමාන්‍ය පුරවැසියෙක්ටත් වඩා පහල මානසිකත්වයෙන් ඉන්නේ... උඹගේ ත්‍රෙඩ් දිහා බලපුවාම තේරෙනවා හරියට තීරණයක් ගන්න තරම්වත් පර්සනලටි එකක් නෑ කියලා.... ඒ හින්ද පුතේ උඹට ඉන්නේ දුවෙක්නේ.... ඒ හින්ද ඒකිට කෙලින් ඉන්න පුලුවන් සමාජයක් වෙනුවෙන් පෙනී හිටපං... ඒකි ලව්වා කුණු හරුප සිංදු කියවල, බිම බඩ ගස්සවල එතනින් එහාට ගිහිල්ලා ඒකිගේ හිරි ඔතප් බිදින තැනට වැඩ සිද්ද වෙන විදියට වැඩ කරන්න එපා... රැුග් කරන එක හොඳ නෑ... ඒකේ ලොකු පොඩි කියල දෙයක් නෑ... මොකද ඒක තීරණය කරන්නේ රැුග් කරන එකාගේ මානසිකත්වය... ඌ කාමුකයෙක් නම් උඹගේ දුවව දුෂණය කරනවා.. ඒ හින්ද නරක දේ නරකමයි... නැත්තං දවසක උඹගේ දුව උඹ ළගට එයි තාත්තේ එකෙක් මගේ චරිතය කෙළසුවා කියලා... නැත්තං ගෙදර පල්ලෙහා ගහක එල්ලිලා මැරිල ඉදියි රැුග් එක ඉවසන්න බෑ කියල... මෝඩයෙක් වෙන්න එපා බං.... වචනයකින් හරි උඹගේ දුවට හෙට දවසක් හදපං.. දැන් ලොකු ටෝක් දෙන්න එපා කැම්පස් යවන්නේ නෑ, මම හදන්නේ ශක්තිමත් දුවක් වගේ ඒවා... මොකද උඹවත් උඹගෙ හෙට දවස දනනේ නැතිව උඹගේ දුවගේ අනාගතය ගැන මොන කතාද නෙහ්.... උඹගේ දුව වගේ දුවල පුතාල වෙනුවෙන් තමයි මම පෙනී ඉන්නේ... මොකද මම කැම්පස් යන්නේ නෑනේ.....​

    :cool:ඇත්ත කතාව​
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අපෝ කැම්පස් ගියපු කෙල්ලෙක් බඳිනවට වැඩිය හොඳයි බඩු පොට් එකකින් බඩුවක් කසාද බැඳ ගන්න එක. ඕකුන් කැම්පස් ගියපු ගමන් රැග් කරන කාලෙට ලොකු පන්තිවල කොල්ලෝ ඇවිත් පෝලිම් දානවලු. ඊට පස්සේ ඉතින් අවුරුදු 4ක් 5ක් ඕකේ ඉන්න ගමන් තියෙන සෙල්ලම් ඔක්කොම දානවා අහුවෙන අහුවෙන එකා එක්ක.

    කැම්පස් ගියපු එකෙක් කිව්වා සමහර කෙල්ලොන්ට සිකුරුටි කාරයොත් ගහනවලු. ඕවා එලියට යන්නේ නෑ වැඩිය. උන්ටම නේ හොඳ නැත්තේ. බඳිනවා නම් කවදාවත් ආණ්ඩුවේ කැම්පස් ගියපු කෙල්ලෙක් නම් බඳින්න එපා. එක්කෝ ප්‍රයිවට් කරපු කෙල්ලෙක් බැඳපන්. නැත්නම් කැම්පස් නොගිය අහිංසක කෙල්ලෙක් බැඳපන්. නැත්නම් ඉතින් හප වෙච්ච බඩුවකට තමයි කරගහන්න වෙන්නේ.


    කුහකයො.කැම්පස් කෙල්ලෙක් බදින්න ලැබුනොත් එපා කියයි.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Pita rata campus wala oya rag baila nhne ithn...senior un tutoring karanawa free class daala , party danwa , mentoring karanawa