උන් rag set එකටම support වුණොත් තත්ත්වය තවත් අනන්ත වෙනවනෙඅලුතෙන් කැම්පස් යන ලමයි අතර ලංකාවේ හොදම මැරයෝ ටිකක් යවන්න ඕනේ එක බැජ් එකකට 5 දෙනක් විතර යවන්න ඕනේ.ඔය වගෙ අවුරුදු 4 ක් කලානම් හරි

උන් rag set එකටම support වුණොත් තත්ත්වය තවත් අනන්ත වෙනවනෙඅලුතෙන් කැම්පස් යන ලමයි අතර ලංකාවේ හොදම මැරයෝ ටිකක් යවන්න ඕනේ එක බැජ් එකකට 5 දෙනක් විතර යවන්න ඕනේ.ඔය වගෙ අවුරුදු 4 ක් කලානම් හරි

අලුතෙන් කැම්පස් යන ලමයි අතර ලංකාවේ හොදම මැරයෝ ටිකක් යවන්න ඕනේ එක බැජ් එකකට 5 දෙනක් විතර යවන්න ඕනේ.ඔය වගෙ අවුරුදු 4 ක් කලානම් හරි

Ammata hukana wesige puthe.tho mona huyannen awath tho kawda kiyala dannawa kulith gunarathna.puka palaganne nathuwa hitapan balu wesige putha
mona wesa gon kollek da oi mehhadda wanniyen s 3k wage dala campus apu ponna pakek, rep 1-2 kapanawa appiriyai, wesige kollo, konda pana thiyenawa nam kelin reply/or pm ekak daganin nohuka, mama kauda kiyala meke godak ewun dannawa, ube hutte kulith pakayek newei
ube amma renakota puken halichha goo bettakda uba wesige kollo![]()

උන් rag set එකටම support වුණොත් තත්ත්වය තවත් අනන්ත වෙනවනෙ![]()
අවුරුදු ගානකින් අහපු කැරිම ගොන් කතාවක්. බොහොම ස්තූතියි![]()

mehemath athal denewadaහෙන ගොන් නෙ...!
Universities ලග පාරේ ඉදල Universities ගැන කමෙන්ට් කරනකොට පේන්නෙ බොහොම ටිකයි.
ඒ ටික දැකල University ගැන comment කරන එක අන්ධයො අලිය ගැන කිවුවටත් වඩා අන්තයි.
පහුගිය අවුරුදු 10 ත් ලංකාවෙ Private University තිබුනනෙ, එකකටවත් Government Universities වලට match කරන්න නෙමෙයි නිකමට ආසන්නයටවත් reputation එකක් හදාගන්න පුලුවන් උනාද ?
මොන ප්‍රධාන සමාගමක් / employer කෙනෙක් වත් private university වල graduate ලට ප්‍රමුඛතාවය දීල තියනවද ?
At least එකම reputed PhD holder කෙනෙක් හදල තියනවද?
කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ 
ඒ කාලේ මෙය නිලියක් වෙච්ච අලුතම හින්ද රැග් එකේදී හයිලයිට් වෙලා පෙනිලා සෑහෙන කරදර කරා ලු.තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලත් දුව බේරගන්න මුකුත් කරගන්න බැරිවුනාලු, තාත්ත මැරුනේ මෙයාට වෙච්චි දේවල් අහලා දුක් වෙලා කියල කියල තිබුන මතකයි
![]()
රැග් කියන්නෙ විහිලුවක්. මානසික රෝගයක්. සියලු ආකාරයේ රැග් තහනම් කරන්න ඕන විශ්වවිද්‍යාල වලින්. කරල අහුවුනොත් කෙලින්ම ශිෂ්‍ය භාවය අහෝසි වෙන විදියට නීති ගේන්න ඕන.
මමත් ආණ්ඩුවෙ කැම්පස් එකකට ගියේ. ඒ නිසා කැම්පස් යන්න බැරිවුන කුහකයෙක් කියන්න එපා හොඳේ.
ඒ කාලේ මෙය නිලියක් වෙච්ච අලුතම හින්ද රැග් එකේදී හයිලයිට් වෙලා පෙනිලා සෑහෙන කරදර කරා ලු.තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලත් දුව බේරගන්න මුකුත් කරගන්න බැරිවුනාලු, තාත්ත මැරුනේ මෙයාට වෙච්චි දේවල් අහලා දුක් වෙලා කියල කියල තිබුන මතකයි
![]()

private කැම්පස් හරියට පටන් අරන් බොහොම ටික කාලයයි. ඒ ටිකට හදාගත්තු තැන වැඩිත් එක්ක.
ඉස්සරහට තව වැඩිවෙනවා ඇරෙන්න අඩුවක් නම් වෙන්නේ නැහැ.government කැම්පස් වල පසුබෑම පේන්නේ නැති එකා තමයි අන්ධ.
Business/HR එහෙම private uni පැත්තක තියපන් සමහර government uni වලට වඩා දැන් CIMA, Chartered කරපු උන්ට ප්‍රමුකත්වය තියෙනවා.
Peoples Bank / BOC කැම්පස් උන්ට first class ඕන.CIMA,Chartered උන් complete කරලා තියේනම් ඇති.
IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි.
තව කියන්නම් දිග වැඩි වෙනවා. ලිඳෙන් ගොඩට වරෙන්.දේශපාලනේ පැත්තක තියල ඉගෙන ගනින්. අපිත් අසයි අපේ ළමයිත් කැම්පස් යනවට එත් දැන් තියෙන තත්වේ හැටියට නම් සල්ලි දීල නිදහසේ ඉගෙන ගන්න එක වටිනවා.
යකෝ government uni වල research පජාත හින්ද ගොඩක් උන් රට යන්නේ phd එකට.
අනිත් එක private uni ගිහින් phd කරපු උන් ඕන තරම් ඉන්නවා.ඉවසපන් උන් reputed වෙනකන්කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ

තව අවුරුදු 10කින් වගේ බලමු.ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.
:එක නම් සිරා කතාව . අපෙ ගමෙත් එකෙක් ඉන්නවා. Campus එකෙදි හෙන dial එකලු. ගමෙ එහෙම එකෙක් ඉන්න්ව කියලා අපි දැනගත්තෙත් ලගදි .![]()
මේක නම් සහතික ඇත්ත
owe appithcampus hitiya. campus nogiya un kiyana boru kathaඅපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..
"IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි" මුන් දකින හීනතව අවුරුදු 10කින් වගේ බලමු.

private කැම්පස් හරියට පටන් අරන් බොහොම ටික කාලයයි. ඒ ටිකට හදාගත්තු තැන වැඩිත් එක්ක.
ඉස්සරහට තව වැඩිවෙනවා ඇරෙන්න අඩුවක් නම් වෙන්නේ නැහැ.government කැම්පස් වල පසුබෑම පේන්නේ නැති එකා තමයි අන්ධ.
Business/HR එහෙම private uni පැත්තක තියපන් සමහර government uni වලට වඩා දැන් CIMA, Chartered කරපු උන්ට ප්‍රමුකත්වය තියෙනවා.
Peoples Bank / BOC කැම්පස් උන්ට first class ඕන.CIMA,Chartered උන් complete කරලා තියේනම් ඇති.
IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි.
තව කියන්නම් දිග වැඩි වෙනවා. ලිඳෙන් ගොඩට වරෙන්.දේශපාලනේ පැත්තක තියල ඉගෙන ගනින්. අපිත් අසයි අපේ ළමයිත් කැම්පස් යනවට එත් දැන් තියෙන තත්වේ හැටියට නම් සල්ලි දීල නිදහසේ ඉගෙන ගන්න එක වටිනවා.
යකෝ government uni වල research පජාත හින්ද ගොඩක් උන් රට යන්නේ phd එකට.
අනිත් එක private uni ගිහින් phd කරපු උන් ඕන තරම් ඉන්නවා.ඉවසපන් උන් reputed වෙනකන්කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ
මම දන්නෙ නෑනෙ. ... මම IT industry එකට join උනේ MIT එක නවම් මාවතේ තියන කාලෙ final year එකේදි ඊට වැඩිදේවල් IT industry ගැන නොකියමි 
comment එක හරි ගොන් නෙ
1 හදාගත්තු තැන මොකක්ද කියල නෑනෙ..
2 පණ්ඩිත කම් කෙලියට CIMA, Charted, CIM ... කියන්නෙ professional courses ඒවා University degree වලට වඩා වෙනස් බවවත් දන්නෙ නෑනෙ.....
3 " IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි"
ඇත්තද ....මම දන්නෙ නෑනෙ. ... මම IT industry එකට join උනේ MIT එක නවම් මාවතේ තියන කාලෙ final year එකේදි ඊට වැඩිදේවල් IT industry ගැන නොකියමි
4 ඔය උන්නැහේ දන්න පජාත research මොනවද ? අඩුම ගානෙ University එකක research එකක් කරන්නෙ කොහොමද කියලවත් දන්නවද (BSc thesis නෙමෙයි)
. හදාගත්තු තැන උඹලට පෙන්නේ නැති එක තමයි අවුල බන්. උඹල පම්පෝරි ගහන හොඳම කැම්පස් එකත් world ranking වල 2000ටත් එහා colombo uni. ලංකාවේ 10ට වගේ හොඳම uni එකත් world ranking 10000 කිට්ටුව.
.ඒවා පිලිගන්නවා කියල කිව්වේ උඹල නෑ කියන හින්ද. කිසිම තැනක degree එක private ද කියල අහනවද.
උඹල වගේ එවුන් මංගල කිංකිනි ad වලනන් අහනවා.

සමහර sliit nibm එවුනුත් 90ට එහා first salary ගන්නවා salary අඩු virtusa එකෙත් 
බැරිම උනොත් කරනවා මිසක් දැනට කැම්පස් වල ඉන්න ඔක්කොම professor ල lecrurers ල phd කරලා තියෙන්නේ රට ගිහින්.දන්නා මගුලක් කතා කරපන්.හද්ද පජාත research කරන්නේ එකත් නමට විතරයි නිකන් කරා කියන්න.