කැම්පස් ඉටිපන්දම් රැග්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අලුතෙන් කැම්පස් යන ලමයි අතර ලංකාවේ හොදම මැරයෝ ටිකක් යවන්න ඕනේ එක බැජ් එකකට 5 දෙනක් විතර යවන්න ඕනේ.ඔය වගෙ අවුරුදු 4 ක් කලානම් හරි
    උන් rag set එකටම support වුණොත් තත්ත්වය තවත් අනන්ත වෙනවනෙ:baffled:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අලුතෙන් කැම්පස් යන ලමයි අතර ලංකාවේ හොදම මැරයෝ ටිකක් යවන්න ඕනේ එක බැජ් එකකට 5 දෙනක් විතර යවන්න ඕනේ.ඔය වගෙ අවුරුදු 4 ක් කලානම් හරි

    අවුරුදු ගානකින් අහපු කැරිම ගොන් කතාවක්. බොහොම ස්තූතියි :lol:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Ammata hukana wesige puthe.tho mona huyannen awath tho kawda kiyala dannawa kulith gunarathna.puka palaganne nathuwa hitapan balu wesige putha

    mona wesa gon kollek da oi meh :rofl: hadda wanniyen s 3k wage dala campus apu ponna pakek, rep 1-2 kapanawa appiriyai, wesige kollo, konda pana thiyenawa nam kelin reply/or pm ekak daganin nohuka, mama kauda kiyala meke godak ewun dannawa, ube hutte kulith pakayek newei :lol:

    ube amma renakota puken halichha goo bettakda uba wesige kollo :rofl:

    :lol::lol:
    ++
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හෙන ගොන් නෙ...!

    Universities ලග පාරේ ඉදල Universities ගැන කමෙන්ට් කරනකොට පේන්නෙ බොහොම ටිකයි.
    ඒ ටික දැකල University ගැන comment කරන එක අන්ධයො අලිය ගැන කිවුවටත් වඩා අන්තයි.

    පහුගිය අවුරුදු 10 ත් ලංකාවෙ Private University තිබුනනෙ, එකකටවත් Government Universities වලට match කරන්න නෙමෙයි නිකමට ආසන්නයටවත් reputation එකක් හදාගන්න පුලුවන් උනාද ?

    මොන ප්‍රධාන සමාගමක් / employer කෙනෙක් වත් private university වල graduate ලට ප්‍රමුඛතාවය දීල තියනවද ?

    At least එකම reputed PhD holder කෙනෙක් හදල තියනවද?

    private කැම්පස් හරියට පටන් අරන් බොහොම ටික කාලයයි. ඒ ටිකට හදාගත්තු තැන වැඩිත් එක්ක.
    ඉස්සරහට තව වැඩිවෙනවා ඇරෙන්න අඩුවක් නම් වෙන්නේ නැහැ.government කැම්පස් වල පසුබෑම පේන්නේ නැති එකා තමයි අන්ධ.
    Business/HR එහෙම private uni පැත්තක තියපන් සමහර government uni වලට වඩා දැන් CIMA, Chartered කරපු උන්ට ප්‍රමුකත්වය තියෙනවා.
    Peoples Bank / BOC කැම්පස් උන්ට first class ඕන.CIMA,Chartered උන් complete කරලා තියේනම් ඇති.

    IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි.
    තව කියන්නම් දිග වැඩි වෙනවා. ලිඳෙන් ගොඩට වරෙන්.දේශපාලනේ පැත්තක තියල ඉගෙන ගනින්. අපිත් අසයි අපේ ළමයිත් කැම්පස් යනවට එත් දැන් තියෙන තත්වේ හැටියට නම් සල්ලි දීල නිදහසේ ඉගෙන ගන්න එක වටිනවා.
    යකෝ government uni වල research පජාත හින්ද ගොඩක් උන් රට යන්නේ phd එකට.
    අනිත් එක private uni ගිහින් phd කරපු උන් ඕන තරම් ඉන්නවා.ඉවසපන් උන් reputed වෙනකන් :rofl: කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ :rofl:

    Last edited:
    • Like
    Reactions: miran2012

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඒ කාලේ මෙය නිලියක් වෙච්ච අලුතම හින්ද රැග් එකේදී හයිලයිට් වෙලා පෙනිලා සෑහෙන කරදර කරා ලු. :yes: තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලත් දුව බේරගන්න මුකුත් කරගන්න බැරිවුනාලු, තාත්ත මැරුනේ මෙයාට වෙච්චි දේවල් අහලා දුක් වෙලා කියල කියල තිබුන මතකයි :yes:

    අපෝයි, ඔය සීදේවි ගෙන් අහන්න එකෙක් නෑනේ... කොතලාවලයායි, උගේ ගොල්ඩෙන්කී සෙට් එකයි පෝලිම් දාපුවා. තාත්තා මැරෙන්න්න ඇත්තේ ඕවා අහලා...ඔය පස්සේ ආපු නිළියෝ/ගායිකාවෝ ගොඩක් ඉන්නේ කැළණියෙන් ආපු....ජැකාගේ දුව,ශශිකා,...ඔය වේ** කන්න ඕන වුනාම කබරයා තලගොයා කරගන්න එකයි අවුළ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රැග් කියන්නෙ විහිලුවක්. මානසික රෝගයක්. සියලු ආකාරයේ රැග් තහනම් කරන්න ඕන විශ්වවිද්‍යාල වලින්. කරල අහුවුනොත් කෙලින්ම ශිෂ්‍ය භාවය අහෝසි වෙන විදියට නීති ගේන්න ඕන.

    මමත් ආණ්ඩුවෙ කැම්පස් එකකට ගියේ. ඒ නිසා කැම්පස් යන්න බැරිවුන කුහකයෙක් කියන්න එපා හොඳේ.

    Agreed.I also same
     
    • Like
    Reactions: RoxDeyon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඒ කාලේ මෙය නිලියක් වෙච්ච අලුතම හින්ද රැග් එකේදී හයිලයිට් වෙලා පෙනිලා සෑහෙන කරදර කරා ලු. :yes: තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලත් දුව බේරගන්න මුකුත් කරගන්න බැරිවුනාලු, තාත්ත මැරුනේ මෙයාට වෙච්චි දේවල් අහලා දුක් වෙලා කියල කියල තිබුන මතකයි :yes:

    :sorry::sorry::sorry::sorry:
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    private කැම්පස් හරියට පටන් අරන් බොහොම ටික කාලයයි. ඒ ටිකට හදාගත්තු තැන වැඩිත් එක්ක.
    ඉස්සරහට තව වැඩිවෙනවා ඇරෙන්න අඩුවක් නම් වෙන්නේ නැහැ.government කැම්පස් වල පසුබෑම පේන්නේ නැති එකා තමයි අන්ධ.
    Business/HR එහෙම private uni පැත්තක තියපන් සමහර government uni වලට වඩා දැන් CIMA, Chartered කරපු උන්ට ප්‍රමුකත්වය තියෙනවා.
    Peoples Bank / BOC කැම්පස් උන්ට first class ඕන.CIMA,Chartered උන් complete කරලා තියේනම් ඇති.

    IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි.
    තව කියන්නම් දිග වැඩි වෙනවා. ලිඳෙන් ගොඩට වරෙන්.දේශපාලනේ පැත්තක තියල ඉගෙන ගනින්. අපිත් අසයි අපේ ළමයිත් කැම්පස් යනවට එත් දැන් තියෙන තත්වේ හැටියට නම් සල්ලි දීල නිදහසේ ඉගෙන ගන්න එක වටිනවා.
    යකෝ government uni වල research පජාත හින්ද ගොඩක් උන් රට යන්නේ phd එකට.
    අනිත් එක private uni ගිහින් phd කරපු උන් ඕන තරම් ඉන්නවා.ඉවසපන් උන් reputed වෙනකන් :rofl: කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ :rofl:

    :love::love::love:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    "IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි" මුන් දකින හීන :D:D තව අවුරුදු 10කින් වගේ බලමු.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :එක නම් සිරා කතාව . අපෙ ගමෙත් එකෙක් ඉන්නවා. Campus එකෙදි හෙන dial එකලු. ගමෙ එහෙම එකෙක් ඉන්න්ව කියලා අපි දැනගත්තෙත් ලගදි . :lol::lol::lol:

    මේක නම් සහතික ඇත්ත
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..
    owe appithcampus hitiya. campus nogiya un kiyana boru katha
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    "IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි" මුන් දකින හීන :D:D තව අවුරුදු 10කින් වගේ බලමු.

    උඹ IT ද කරන්නේ.අහපන් දන්නා එකෙක්ගෙන්.මෙච්චර කල් wso2 ගත්තේ නැහැ fresh graduates ල private ඒවායින් වැඩිය.දැන් IIT එකෙන් ගන්නවා 1.80ට වගේ.
    ගිය අවුරුදු 10 ගැන හිතුවනම් ඊළඟ අවුරුදු 10 හිතාගන්න පුළුවන්. nsbm වගේ තව කියක් හැදෙයිද.උන් හැදෙනවා government එවුන් ඔලුව උදුම්මාගෙන වැටෙනවා :P
     
    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    private කැම්පස් හරියට පටන් අරන් බොහොම ටික කාලයයි. ඒ ටිකට හදාගත්තු තැන වැඩිත් එක්ක.
    ඉස්සරහට තව වැඩිවෙනවා ඇරෙන්න අඩුවක් නම් වෙන්නේ නැහැ.government කැම්පස් වල පසුබෑම පේන්නේ නැති එකා තමයි අන්ධ.
    Business/HR එහෙම private uni පැත්තක තියපන් සමහර government uni වලට වඩා දැන් CIMA, Chartered කරපු උන්ට ප්‍රමුකත්වය තියෙනවා.
    Peoples Bank / BOC කැම්පස් උන්ට first class ඕන.CIMA,Chartered උන් complete කරලා තියේනම් ඇති.

    IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි.
    තව කියන්නම් දිග වැඩි වෙනවා. ලිඳෙන් ගොඩට වරෙන්.දේශපාලනේ පැත්තක තියල ඉගෙන ගනින්. අපිත් අසයි අපේ ළමයිත් කැම්පස් යනවට එත් දැන් තියෙන තත්වේ හැටියට නම් සල්ලි දීල නිදහසේ ඉගෙන ගන්න එක වටිනවා.
    යකෝ government uni වල research පජාත හින්ද ගොඩක් උන් රට යන්නේ phd එකට.
    අනිත් එක private uni ගිහින් phd කරපු උන් ඕන තරම් ඉන්නවා.ඉවසපන් උන් reputed වෙනකන් :rofl: කරපු හැටියේ වෙන්නේ නෑනේ කාලයක් ගිහින් තමයි reputed වෙන්නේ. ලඟදිනේ පටන් ගත්තේ :rofl:

    comment එක හරි ගොන් නෙ

    1 හදාගත්තු තැන මොකක්ද කියල නෑනෙ..

    2 පණ්ඩිත කම් කෙලියට CIMA, Charted, CIM ... කියන්නෙ professional courses ඒවා University degree වලට වඩා වෙනස් බවවත් දන්නෙ නෑනෙ.....

    3 " IT වල IIT එකේ උන් ගන්නේ මොරටුවේ engineering එවුන් ගන්න salary එකටමයි"

    ඇත්තද ....:P මම දන්නෙ නෑනෙ. ... මම IT industry එකට join උනේ MIT එක නවම් මාවතේ තියන කාලෙ final year එකේදි ඊට වැඩිදේවල් IT industry ගැන නොකියමි :P

    4 ඔය උන්නැහේ දන්න පජාත research මොනවද ? අඩුම ගානෙ University එකක research එකක් කරන්නෙ කොහොමද කියලවත් දන්නවද (BSc thesis නෙමෙයි)
     
    1.උඹ පොඩි කාලේ ඉඳන් හැදිලා තියෙන්නේ ආණ්ඩුවේ රස්සාවක් කරපන් කියන පරිසරයක වගේ comment එකෙන් පේනවා ඒක.කැලැන්ඩරේ බලපන් 2019 මේ :yes:. හදාගත්තු තැන උඹලට පෙන්නේ නැති එක තමයි අවුල බන්. උඹල පම්පෝරි ගහන හොඳම කැම්පස් එකත් world ranking වල 2000ටත් එහා colombo uni. ලංකාවේ 10ට වගේ හොඳම uni එකත් world ranking 10000 කිට්ටුව.
    nsbm nibm sliit ඒවායින් දෙන්නේ rank එක 500-700 uni වලින්.උඹල වගේ මැඩියෝන්ට ලොකු නැති උනාට ලෝකේ පට්ටම පිළිගැනීමක් තියෙනව.

    2.තර්කයක් තේරුම් ගන්න පුරුදු වෙයන්.CIMA academic කියල මන් කිව්වද..CIMA government ද :lol: .ඒවා පිලිගන්නවා කියල කිව්වේ උඹල නෑ කියන හින්ද. කිසිම තැනක degree එක private ද කියල අහනවද.:rofl: උඹල වගේ එවුන් මංගල කිංකිනි ad වලනන් අහනවා.:rofl::rofl:

    3.උඹ IT field එකට ගැලපෙන් නෑ බන්.උඹේ දැනුම තාම MIT එක නවම් මාවතේ තියෙන කාලේ වගේ.update වෙයන්. :rofl::rofl: සමහර sliit nibm එවුනුත් 90ට එහා first salary ගන්නවා salary අඩු virtusa එකෙත් :P

    4.උඹ කියන්නේ ලංකාවේ phd research හොඳට කරනවා කියලද :rofl: බැරිම උනොත් කරනවා මිසක් දැනට කැම්පස් වල ඉන්න ඔක්කොම professor ල lecrurers ල phd කරලා තියෙන්නේ රට ගිහින්.දන්නා මගුලක් කතා කරපන්.හද්ද පජාත research කරන්නේ එකත් නමට විතරයි නිකන් කරා කියන්න.
    usa/canada වල මෙහෙ phd ගණන් ගන්නේ masters හරි mphil හරි කියල.
    බලපන් pr assessment එක කරලා canada වල.

    ගෙම්බා වතුර රත් වෙනකන් නටනවලු උඹලත් දේශපාලනේට කඩේ ගිහින් වතුර ගහගෙන වරෙන් ඔහොම ගොන් කතාත් කියපන්.rag එකත් තව දියුණු කරපන්.
    අපේ ළමයෙක්ට වත් government uni එකකට යන්න බැරි වෙන විදියට විනාස වෙනකන් බූරු කතා කියා කියා ඉඳපන්
     
    Last edited: