කැම්පස් එක දාලා යනවා

Mr J

Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    EY join weyan machan 1st year idanma, Charted karaganin ekath ekkama. ethakota awlak na. habai EY/PWC/KPMG moketa giyath wadima 10k gewai training kaale. 3yrs yaddi qualified weyan. patta knowledge ekk hadagttaki. lankawe nm accounting kiyanne melo rahak nathi wena sector ekk. habai qualifications + skill thiyenawa nm job ekk gana baya wenna deyk na. degree eka atharinna epa bn rata yanawa nm visa gahagnna lesi.

    තෑන්ක්ස් මචන් ජය වේවා....
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    ඩිග්‍රී එක කරපන්.බිස්නස් කියන්නේ වෙනම ලෝකයක්.බිස්නස් කියන එක උඹේ හැකියාව මත වෙනස් වෙනවා. දැන් බිස්නස් කියන්නේ තනිකරම දැනුම මත ගොඩ නැගෙන්නේ.ඒකට ඩ්ග්‍රී එකේ තියෙන දේවල් උදව් වෙයි.හැබැයි 10%ක්.හැබැයි ඒ 10%ත් අනිවාර්යෙන් ඕනේ.

    බිස්නස් කරනව නම් කිසිම දවසක බිස්නස් නොකරපු මිනුස්සුන්ගෙන් උපදෙස් ගන්ඩ යන්ඩ එපා.බිස්නස් එකක ඇතුලේ වැඩ කරන අයගෙනුත් උපදෙස් ගන්ඩ යන්ඩ එපා.ඒ අයගෙන් අවශ්‍ය නම් ඩේටා ලබා ගනින්.මොකද ඔය දෙගොල්ලන්ගෙන්ම හම්බෙන්නේ උපදෙස් විතරයි.මොකද ඒ අය ගාව 99% කටම බිස්නස් වලට අවශ්‍ය පෞර්ෂය නැහැ.බිස්නස් කියන්නේ ඊට වඩා සංකීර්ණයි.මම කියන්නේ මේ කතා කරන්නේ එදාවේල බිස්නස් ගැන නෙමේ හොඳේ.

    හැම විනාඩියම ඉගෙනගනින් අලුත් දෙයක්.පොලවේ පය ගහල ජීවත් වෙයන්.අවුරුදු 28 වෙනකන් කිසි දේකට අතගන්ඩ එපා හොඳටම නොදැන.හැබැයි උඹ හොඳට මතක තියාගනින් උඹ අවුරුදු 28 -30 වෙනකොට පීඑච්ඩී කරපු එකෙක්ට වඩා එහා ගිය දැනුමක් උඹගාව තියෙන්ඩ ඕනේ.සුපර්ක්ලාස් ඇනලටිකල් මයින්ඩ් එකක් ඒ වෙනකොට හදාගෙන තියෙන්ඩ ඕනේ.උඹේ පැෂන් එක මොකක්ද කියන එක ඒ ඇනලටිකල් මයින්ඩ් එකට ඒ වෙනකොට තේරිලා තියෙන්ඩ ඕනේ.ඒ තියෙන මයින්ඩ් එක ගන්ඩ මේ තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් බැහැ.අපේ පැෂන් එක තියෙන්නේ කොතනද ඊට අවශ්‍ය දේ ඉගෙන ගන්ඩ මේ තියෙන ගොන් එඩියුකේෂන් සිස්ටම් එකෙන් බැහැ.උඹට බැරියර් කඩාගෙන යන්ඩ් වෙනවා.ඒකට හොඳට ගට්ස් තියෙන්ඩම ඕනේ.ඊට පස්සේ තියෙන්නේ එක්සික්යුෂන් පාට් එක.ඒ ලෙවල් එකට ආවට පස්සේ එක්සිකියුෂන් එක නතින්ග්.

    තෑන්ක්ස් මචන්. උඹ කියලා තියෙන එක හරියටම හරි. ජය වේවා
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    moda veda karanna epa ban. uni eke inna gaman chrted karapan. degree ekai chrtd ekai dekama thiyenava kiyanne marama valuable. anika campus eke inna awrudu 4 gevenava dennenne ne bn. athal ganin campus yana kale. aya ohoma athal gnna venne ne putho.

    තෑන්ක්ස් මචන්
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    machan,

    Uba commerce nam kale, nikanma accounts special degree ekak karanna epa.. uba hoyala balapan...den acc jobs market ne..ambaneka inna nisa da koheda ... anika salary ehemath adui..mama danne, mage wife nuth acc field eke nisa..eya den acc field eken BA(Business analyst) track ekata maru una.eyath den duk wenawa acc special ekak karanne nethiwa e kalema IT/BA major degree ekak select kala nam hari kiyala..
    Puluwan nam course selct karaddi IT/BA wage demand thiyena field ekak balanna..Acc walin survive wenna amarui mama danna widiyata..
    mehemai meka mama dekapu de..ubath hoyala balapan.
    Good luck

    එල මචන් ජය වේවා
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මන් කිරියට අලුත් එකෙක්. මේක පලවෙනි ත්රෙඩ් එක. මට මේ ප්රශ්නෙ විසදලා දීපල්ලා. මේක අහන්න මට වෙන එකෙක් නෑ.

    මන් A L වලට කොමස් කලේ. දැන් ඒ පැත්තෙන් හොද කැම්පස් එකක ඉන්නවා. මට තියෙන ප්රශ්නේ අවුරුදු 4ක් කට්ට කාලා ඊට පස්සෙ ජොබ් එකක් සෙට් වෙයිද?? ඒ හම්බවෙන ජොබ් එකේ රැපියල් විසි තිස් දාහෙ පඩියට අවුරැදු කීයක් කට්ට කන්න වෙයිද. හොද සැලරියක් තියෙන ජොබ් එකක් කරද්දි වයස කීයක් වෙයිද බන්.

    මට හිතෙනවා බන් කැම්පස් එක අතෑරලා Charterd කරන්න. එතකොට job එකක්බකරන ගමන් කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ජොබ් එකක් කරන ගමන් බිස්නස් කරන්න ලොකු ටාගට් එකක් තියෙනවා. දැනටත් අතේ සතේ නෑ බන්. ගෙදරින් සල්ලි ඉල්ලනත් බෑ. ගෙදර අය දුප්පත් මචන්.

    උඹලට මේ ගැන තියෙන අදහස මොකක්ද??

    Malli, u got a chance that few people in sri lanka get. U go to university. U'll defeinitly get a job. Learn english well during the period.

    Oya pare jobs illala peliyata inna un campus kiwwata Arts karapu gonnu. Okun mele deyak danne na. E nisa aanduwenma jobak hoya ganna eka witarai unta tiyenne.


    U can teach AL children during the university period if u need money. And people in universities help each other. I have being there and done that...
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8

    Acconting walin hoda jobs nethda ban den? Ara ekek kiyanne garment 1 laksha 5 salaryak dunna kiyala. Doctor kenektath laksha 1.5 wage ne salary.

    ඒකනෙ බන්. මටත් හිතා ගන්න බැරැව ඉන්නෙ
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    Malli, u got a chance that few people in sri lanka get. U go to university. U'll defeinitly get a job. Learn english well during the period.

    Oya pare jobs illala peliyata inna un campus kiwwata Arts karapu gonnu. Okun mele deyak danne na. E nisa aanduwenma jobak hoya ganna eka witarai unta tiyenne.


    U can teach AL children during the university period if u need money. And people in universities help each other. I have being there and done that...

    තෑන්ක්ස් මචන් ජය වේවා.....
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඒකනෙ බන්. මටත් හිතා ගන්න බැරැව ඉන්නෙ

    Eka Eka ge welawa thamai mn hitanne. Ape malli kenek charted karanna yanawa math ekai hoyala beluwe.

    Mage yaluwek ge nangi kenek fresh graduate+CA intermediate,doing finals I think. Dialog eke work karanawa 30+ lu salary eka. Awrudu 2 witara hoda salaryak lebei lu.
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    කම්පස් යන එක නතර කරන්න එප පුලුවන්ම් ක්ලාස් කරන්න ගන්න බ්‍රෝ උබ උබට ලබුනු චන්ස් එක අත අරින්න එපා කම්පස් එන්න කලින් කරනම් කම නහා එක ත එකෙක්ට අවස්තාවක් වෙයි බ්‍රෝ නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මේක thread පරණ එකක් නමුත් එක දෙයක් කියන්නම් . මං හිතනවා උබ යන්න ඇත්තේ රජයේ කැම්පස් එකකට කියල. උබල හරි ලේසියෙන් කතාවට නම් කියනවා කැම්පස් එක අතෑරලා යන්න. ඕකට යන්න හම්බෙන්නේ බොහොම සුලු පිරිසකටයි. උබ අනිත් ‌එකෙකුගේ චාන්ස් එකකට කෙලලා ඔතනට ආවනම් ඕක කරගෙන එලියට යමන් දැන් උබ එලියට ගියාම ඒ හිස්වෙන පුටුවට වෙන එකෙකුට එන්නත් නැහැ උබ ඒක කරගෙනත් නැහැ දැන් ඕකට වෙන එකෙකුට එන්න ක්‍රමේකුත් නැහැනෙ. ඕක තමයි ඕවා නිකන් දුන්නම තියෙන හෙණේ. අගයක් නැති කම

    මේ වගේ රජයේ කැම්පස් එකකට තේරිලා ඒක කරගන්නේ නැතිව අතෑරලා යන උන්ට මම නම් කියන්නේ ලොකු දඩයක් ගහන්න ඕන.



    -REP received
    කැම්පස් එක දාලා යනවා 04-07-2019 11:28 PM Anduwe higana gubbayam walata ballek wath yanne na ponsiyo.ewain eliyata enne matto.okunta rassawak karanna hithannawath ba.pinata igena ganna kalakanni
     
    Last edited: