කැම්පස් (කම්බස්)
සබරගමුව[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
සබරගමුව[/FONT]
[FONT="]සබරගමු සරසවියේ පහසුකම් හා සේවා[/FONT] [FONT="]ගාස්තු සියයට පන්සීයකින් ඉහළ නැංවීමට තරම් පරිපාලනය බුද්ධිමත් වී තිබේ.[/FONT] [FONT="]ඔවුන් එසේ බුද්ධිමත් තීරණයක් ගන්නා විට ඒ සරසවියේම සමස්ත ශ්‍රී[/FONT] [FONT="]ලාංකේය[/FONT] [FONT="]අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ශිෂ්‍ය ව්‍යාපාර මට්ටමේ කටයුතු කළ බොහෝ ශිෂ්‍යයන්[/FONT] [FONT="]පන්ති තහනමට ලක් කොට තිබේ. මෙයට පෙර මේ ලියුම්කරුම පැසසූ සබරගමු සිසුන්ගේ[/FONT] [FONT="]කොඳු නාරටිය සම්බන්ධව රජය හෝ එයට අදාළ වෙනත් පරිපාලකයන් තැතිගෙන ඇති සෙයක්[/FONT] [FONT="]පෙනේ. ඒනිසා මෙසේ සබරගමු සරසවියේ ශිෂ්‍ය මර්දනය දියත්කර තිබේ.[/FONT] [FONT="]පරිපාලනය මඟින් සියයට අසූවේ සීමාමායිම් පනවමින් සිසුන් දේශන වෙත[/FONT] [FONT="]බලහත්කාරයෙන් රඳවන්නට උත්සාහ දරයි. සබරගමු සරසවියේ ව්‍යවහාරික පීඨයට සිසුන්[/FONT] 150[FONT="]කට අධික ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ ඉඩකඩ තිබේ.[/FONT]
[FONT="]රජරට[/FONT]
[FONT="]රජරට සිසුන්[/FONT] [FONT="]පන්ති තහනමට ලක් කරනුයේ ලෝකයේ[/FONT], [FONT="]මානව ශිෂ්ටාචාරයේ අපූර්ව වෙනසක් කරමිනි. ඒ[/FONT] [FONT="]තමන් වෙත වූ අසාධාරණයට එරෙහිව නීතියේ පිහිට පැතීම වරදක් වූ නිසාය. තවත්[/FONT] [FONT="]ලෙසකින් විනය පාලකගේ ලේ පිච්චූ නිසාය. අනෙක් එකම දේ උන් අත්පත්‍රිකා බෙදීමේ[/FONT] [FONT="]වරදයි.[/FONT] [FONT="]ඒවා රජරට සිසුන් කොහෙවත් අමාරුවකට බෙදූ ඒවා ලෙස පරිපාලනය සැක[/FONT] [FONT="]කරනවා දැයි නොදනිමු. නමුත් ඒවා උන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන වග[/FONT] [FONT="]ලියුම්කරුට විශ්වාසය. රජරට සරසවියේ ගැටලු තිබුණේ අදක ඊයෙක සිට නොවේ. ඒවා[/FONT] [FONT="]නොවිසදා[/FONT], [FONT="]පරිපාලනය දියත් කරන හිතුවක්කාර වැඩ පිළිවෙළ හරහා අහිංසක සිසුන්ගේ[/FONT] [FONT="]අධ්‍යාපනය කඩාකප්පල් වෙනු විනා වෙනත් කිසිදු මට්ටමේ පලක් ප්‍රයෝජනයක් නැත.[/FONT] [FONT="]නමුත්[/FONT] [FONT="]ඒ ගැන තැකීමක් නොකරන පරිපාලනය විශ්වවිද්‍යාලය වනාහි සිසුන්ගේ[/FONT] [FONT="]අයිතිවාසිකමකැයි නොදනී. රජරට සරසවියේ පීඨ දෙකක[/FONT], [FONT="]එකක [/FONT]215[FONT="]කටත් අනෙක් [/FONT]68[FONT="]කටත්[/FONT] [FONT="]සිසුන් පුරප්පාඩු තිබේ.[/FONT]
[FONT="]රුහුණ[/FONT]
[FONT="]රුහුණ ගැනද කියන්නට තිබෙන්නේ කලින් කතාවමය. සාමාන්‍යයෙන් පාලක[/FONT] [FONT="]පාර්ශ්වයට දැන් දැන් රුහුණ බලද්දී පවා වෛරයක් උපදින බවක් පෙනෙන්නට තිබේ.[/FONT] [FONT="]රුහුණටද දැන් අලුත්ම නීතියක් පාලක පාර්ශ්වය නිර්මාණය කර තිබේ. ඒ අනියමින්[/FONT] [FONT="]දියත් කරනා ශිෂ්‍ය ව්‍යාපාර අහෝසියකි. දැන් ශිෂ්‍යයන්ට සිය රැස්වීම්[/FONT] [FONT="]පැවැත්විය හැක්කේ බදාදා දිනවල පමණි. බ්‍රහස්පතින්දාවක සහෝදර ශිෂ්‍යයකුගේ[/FONT] [FONT="]බෙල්ල කපා දැමූ බවක් සැලවුවද උන්ට දින හයක් ඉවසා වදාරන්නට සිදුව තිබේ. එසේම[/FONT] [FONT="]රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තවත් සිසුන් [/FONT]180[FONT="]කට ඉඩකඩ තිබේ. නමුත්[/FONT] [FONT="]ඔය පුරප්පාඩු පුරවන්නට පාලක පාර්ශ්වයට කිසිදු අවශ්‍යතාවක් ඇතැයි නොපෙනේ.[/FONT] [FONT="]නේවාසිකාගාරවලින් රුපියල් හයසියයක පමණ මුදලක් අයකිරීමට ද පරිපාලනය[/FONT] [FONT="]සූදානම්ය.[/FONT]
[FONT="]සෞන්දර්ය විශ්වවිද්‍යාලය[/FONT]
[FONT="]දැන් නවක සිසු ලියාපදිංචි ගාස්තුව රුපියල්[/FONT] 1,500[FONT="]ක් දක්වා ඉහළට ඔසවා තිබේ. එසේම සියලු පාඨමාලාවලට අදාළ ප්‍රායෝගික[/FONT] [FONT="]පරීක්ෂණවලට පෙනී සිටීමට ගෙවන මුදල රුපියල් පන්සියයකින් වැඩිකර ඇතැයි[/FONT] [FONT="]දැනගන්නට ලැබේ. එසේම. [/FONT]‘[FONT="]චෝගම්[/FONT]’ [FONT="]සඳහා මෙම සරසවිය මාස දෙකකට ආසන්න කාලයක්[/FONT] [FONT="]සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතය. ඉන් සිසුන්ගේ ජීවිතවලට සිදුවන පාඩුව[/FONT] [FONT="]පිළිබඳ කිසිවකුටත් අවබෝධයක් නැත.[/FONT]
[FONT="]ජ[/FONT]’[FONT="]පුර[/FONT]
[FONT="]ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සිය අප්‍රතිහත ධෛර්ය යෙදවූ ලද විශ්වවිද්‍යාල පරිපාලනයකැයි කිසිම අප්පිරියාවකින් තොරව ප්‍රකාශ කළ හැකිය.[/FONT]
[FONT="]ශ්‍රී[/FONT] [FONT="]ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අතිශය සුවිශේෂී සේවයක් කළ ජ[/FONT]’[FONT="]පුර ශිෂ්‍ය[/FONT] [FONT="]සංගම් දැනට ක්‍රියාත්මක නැත. ඒ නිසාම නවක සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ගැනද ඒ[/FONT] [FONT="]හැටි හාවක් හූවක් නැතැයි පැවැසේ. නායකත්ව පුහුණුව නම් වූ නාඩගමකට මිලියන[/FONT] 600[FONT="]ක් වියදම් කරනා ආණ්ඩුවට මහපොළවල් මතක නැත.[/FONT]
[FONT="]කොළඹ[/FONT][FONT="]ශ්‍රී[/FONT] [FONT="]ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අතිශය සුවිශේෂී සේවයක් කළ ජ[/FONT]’[FONT="]පුර ශිෂ්‍ය[/FONT] [FONT="]සංගම් දැනට ක්‍රියාත්මක නැත. ඒ නිසාම නවක සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ගැනද ඒ[/FONT] [FONT="]හැටි හාවක් හූවක් නැතැයි පැවැසේ. නායකත්ව පුහුණුව නම් වූ නාඩගමකට මිලියන[/FONT] 600[FONT="]ක් වියදම් කරනා ආණ්ඩුවට මහපොළවල් මතක නැත.[/FONT]
[FONT="]කොහොමටත් ඒ හැටි[/FONT] [FONT="]කලබලයක් නැති කොළඹ සරසවියට ද ප්‍රතිපාදන කප්පාදුව දැනෙමින් තිබේ.[/FONT] [FONT="]ලියුම්කරු කොළඹ සරසවියට දැනේ යැයි කියනුයේ එහි ගොඩනැඟිලි ගැන නොවේ.[/FONT] [FONT="]පරිපාලනය ඒ පීඩනය සුපුරුදු පරිදි සිසුන් වෙත මුදාහරී. දැන ගන්නට ලැබෙන[/FONT] [FONT="]පරිදි පරිගණක විද්‍යාගාරය යම් මුදලක් අයකරනා තත්ත්වයට පත්ව ඇති අතර[/FONT] [FONT="]නේවාසිකාගාරවල ජංගම දුරකතන චාර්ජ් කිරීමට ද මුදල් අයකරන්නට පටන්ගෙන තිබේ.[/FONT]
[FONT="]පේරාදෙණිය[/FONT]
[FONT="]දැන්[/FONT] [FONT="]ලංකාවේ වැදගත්ම ප්රශ්නය කියුබානු තානාපති කැඳවා පේරාදෙණියේ පැවැත් වූ[/FONT] [FONT="]දේශනයයි. ඒ පිළිබඳ ඔක්කොටම හුඟාක් රිදී තිබේ. ලංකාවට මොන ගෙම්බකු පැමිණ[/FONT] [FONT="]සද්දයක් දැම්මද උඩරට නැට්ටුවන් ලවා පිනුම් ගස්සා පිළිගන්නා අපිට කියුබානු[/FONT] [FONT="]තානාපතිගේ කතාවෙන් ඔය තරම් රිදුණු එක පුදුමය. අඬන්නට සූදානමින් සිටි ඇහැට[/FONT] [FONT="]කටු අත්තකින් ඇන්නාක් සේ දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය සංගම්[/FONT] [FONT="]අහෝසිකර දමන්නට පරිපාලනය පිඹුරුපත් සකසමින් සිටී. පසුගිය දවසක අහුමුලුවල[/FONT] CCTV [FONT="]කැමරා සවි කරන්නට දත කන පරිපාලනයක් ඔහොම එකක් නොකළා නම් එයයි පුදුමය.[/FONT]
[FONT="]වයඹ[/FONT]
[FONT="]වයඹ විශ්වවිද්‍යාලයත් ඉදිරියේ තාවකාලිකව වසා දමනු ඇත. ඒ ජාතියේ[/FONT] [FONT="]වටිනාම දේ සිදුකරන්නට නිසා සිසුන් ආඩම්බර විය යුතුය. ඒ [/FONT]‘[FONT="]දැයට කිරුළ[/FONT]’ [FONT="]නිසාය.[/FONT] [FONT="]ඕනෑ කෙහුරක් කරගත්තාට අපිට ප්‍රශ්නයක් නැත. නමුත් දවසකින් දෙකකින් හෝ[/FONT] [FONT="]ශිෂ්‍යයන්ගේ අනාගතය පසු පසට යා නම් පරිපාලනය ඒ වෙනුවෙන් වන්දි ගෙවිය[/FONT] [FONT="]යුතුයි.[/FONT]
[FONT="]කැලණිය[/FONT]
[FONT="]කැලණියේ සිසුන් පසුගිය කාලයේ දිනපතාම වගේ කොළඹ[/FONT] [FONT="]ගියේය. ඒ නේවාසිකාගාර ප්රශ්නය නිසාය. අටුව කඩා පුටුව හදන්නාක් සේ කොල්ලන්[/FONT] [FONT="]කෙල්ලන් එහෙටත් මෙහෙටත් වෙනස් කරමින් ශිෂ්‍යයන් රෝහල් ගතකර[/FONT], [FONT="]උන් රුපියලෙන්[/FONT] [FONT="]රුපියල එකතු පහදු කොට මිලදී ගත් යතුරුපැදිවලට ගිනි තබාය. වෙනත් පාර්ශ්වයක්[/FONT] [FONT="]මෙසේ සිසුන්ට[/FONT] [FONT="]පහරදෙන විට පරිපාලනය නෑසූ කන්ව බලා සිටියේය. දැන් සියල්ල[/FONT] [FONT="]සිදුවී හමාරය.[/FONT]
[FONT="]බාහිර උපාධි[/FONT]
[FONT="]මාස [/FONT]17[FONT="]ක් තිස්සේ ළමයි බලාගෙන ඉඳල බලාගෙන ඉඳල බැරිම තැන[/FONT] [FONT="]ලෑස්තිය පාරට බහින්න. ඒ ජීවිතවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ආණ්ඩුවට බෑ. බාහිර[/FONT] [FONT="]උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කරල නෑ මේ මාස [/FONT]17 [FONT="]පුරාම. ඒත් එහෙම නොකර[/FONT] [FONT="]උන්ගෙ බෙල්ල කපන්න කඩු අරගත්ත ගහල ආණ්ඩුව ඕනෑ ඕනෑ හැටියේ උපාධි කඩ දානවා.[/FONT] [FONT="]රජයේ විශ්වවිද්‍යාලවල උපාධිය පවා සල්ලිකාරයන්ට විකුණලා දානවා. හිතුමතේට රටේ[/FONT] [FONT="]අධ්‍යාපනය වනසලා දානවා. අතිශය තරගකාරී විභාගයකින් පසුව ලැබෙන විරල[/FONT] [FONT="]අවස්ථාවක් වූ විශ්වවිද්‍යාල වරම් අහිමි වුණු සල්ලිකාරයන් නොවන දුප්පත්[/FONT] [FONT="]කොල්ලෙක් කෙල්ලෙක් උපාධිධාරියෙක් වෙන එක නවත්වන්න තමයි රජය මේ අරඅඳින්නෙ.[/FONT] [FONT="]එහෙම කරල උපාධිය විකුණල දානවා. හෙට අනිද්දම ඒ කොල්ලො කෙල්ලන්ටත් මර්දනය[/FONT] [FONT="]දියත් කරල රජය තමන්ගෙ ඕනෑ එපාකම් ඉටුකර ගන්නවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ජීවන පහන් තිළිණ[/FONT]







