කැම්පස් (කම්බස්)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැම්පස් (කම්බස්)

    [FONT=&quot]
    11v5zjl.jpg
    [/FONT]
    [FONT=&quot]
    සබරගමුව[/FONT]
    [FONT=&quot]සබරගමු සරසවියේ පහසුකම් හා සේවා[/FONT] [FONT=&quot]ගාස්තු සියයට පන්සීයකින් ඉහළ නැංවීමට තරම් පරිපාලනය බුද්ධිමත් වී තිබේ.[/FONT] [FONT=&quot]ඔවුන් එසේ බුද්ධිමත් තීරණයක් ගන්නා විට ඒ සරසවියේම සමස්ත ශ්‍රී[/FONT] [FONT=&quot]ලාංකේය[/FONT] [FONT=&quot]අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ශිෂ්‍ය ව්‍යාපාර මට්ටමේ කටයුතු කළ බොහෝ ශිෂ්‍යයන්[/FONT] [FONT=&quot]පන්ති තහනමට ලක් කොට තිබේ. මෙයට පෙර මේ ලියුම්කරුම පැසසූ සබරගමු සිසුන්ගේ[/FONT] [FONT=&quot]කොඳු නාරටිය සම්බන්ධව රජය හෝ එයට අදාළ වෙනත් පරිපාලකයන් තැතිගෙන ඇති සෙයක්[/FONT] [FONT=&quot]පෙනේ. ඒනිසා මෙසේ සබරගමු සරසවියේ ශිෂ්‍ය මර්දනය දියත්කර තිබේ.[/FONT] [FONT=&quot]පරිපාලනය මඟින් සියයට අසූවේ සීමාමායිම් පනවමින් සිසුන් දේශන වෙත[/FONT] [FONT=&quot]බලහත්කාරයෙන් රඳවන්නට උත්සාහ දරයි. සබරගමු සරසවියේ ව්‍යවහාරික පීඨයට සිසුන්[/FONT] 150[FONT=&quot]කට අධික ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ ඉඩකඩ තිබේ.[/FONT]
    [FONT=&quot]රජරට[/FONT]
    [FONT=&quot]රජරට සිසුන්[/FONT] [FONT=&quot]පන්ති තහනමට ලක් කරනුයේ ලෝකයේ[/FONT], [FONT=&quot]මානව ශිෂ්ටාචාරයේ අපූර්ව වෙනසක් කරමිනි. ඒ[/FONT] [FONT=&quot]තමන් වෙත වූ අසාධාරණයට එරෙහිව නීතියේ පිහිට පැතීම වරදක් වූ නිසාය. තවත්[/FONT] [FONT=&quot]ලෙසකින් විනය පාලකගේ ලේ පිච්චූ නිසාය. අනෙක් එකම දේ උන් අත්පත්‍රිකා බෙදීමේ[/FONT] [FONT=&quot]වරදයි.[/FONT] [FONT=&quot]ඒවා රජරට සිසුන් කොහෙවත් අමාරුවකට බෙදූ ඒවා ලෙස පරිපාලනය සැක[/FONT] [FONT=&quot]කරනවා දැයි නොදනිමු. නමුත් ඒවා උන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන වග[/FONT] [FONT=&quot]ලියුම්කරුට විශ්වාසය. රජරට සරසවියේ ගැටලු තිබුණේ අදක ඊයෙක සිට නොවේ. ඒවා[/FONT] [FONT=&quot]නොවිසදා[/FONT], [FONT=&quot]පරිපාලනය දියත් කරන හිතුවක්කාර වැඩ පිළිවෙළ හරහා අහිංසක සිසුන්ගේ[/FONT] [FONT=&quot]අධ්‍යාපනය කඩාකප්පල් වෙනු විනා වෙනත් කිසිදු මට්ටමේ පලක් ප්‍රයෝජනයක් නැත.[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]ඒ ගැන තැකීමක් නොකරන පරිපාලනය විශ්වවිද්‍යාලය වනාහි සිසුන්ගේ[/FONT] [FONT=&quot]අයිතිවාසිකමකැයි නොදනී. රජරට සරසවියේ පීඨ දෙකක[/FONT], [FONT=&quot]එකක [/FONT]215[FONT=&quot]කටත් අනෙක් [/FONT]68[FONT=&quot]කටත්[/FONT] [FONT=&quot]සිසුන් පුරප්පාඩු තිබේ.[/FONT]
    [FONT=&quot]රුහුණ[/FONT]
    [FONT=&quot]රුහුණ ගැනද කියන්නට තිබෙන්නේ කලින් කතාවමය. සාමාන්‍යයෙන් පාලක[/FONT] [FONT=&quot]පාර්ශ්වයට දැන් දැන් රුහුණ බලද්දී පවා වෛරයක් උපදින බවක් පෙනෙන්නට තිබේ.[/FONT] [FONT=&quot]රුහුණටද දැන් අලුත්ම නීතියක් පාලක පාර්ශ්වය නිර්මාණය කර තිබේ. ඒ අනියමින්[/FONT] [FONT=&quot]දියත් කරනා ශිෂ්‍ය ව්‍යාපාර අහෝසියකි. දැන් ශිෂ්‍යයන්ට සිය රැස්වීම්[/FONT] [FONT=&quot]පැවැත්විය හැක්කේ බදාදා දිනවල පමණි. බ්‍රහස්පතින්දාවක සහෝදර ශිෂ්‍යයකුගේ[/FONT] [FONT=&quot]බෙල්ල කපා දැමූ බවක් සැලවුවද උන්ට දින හයක් ඉවසා වදාරන්නට සිදුව තිබේ. එසේම[/FONT] [FONT=&quot]රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තවත් සිසුන් [/FONT]180[FONT=&quot]කට ඉඩකඩ තිබේ. නමුත්[/FONT] [FONT=&quot]ඔය පුරප්පාඩු පුරවන්නට පාලක පාර්ශ්වයට කිසිදු අවශ්‍යතාවක් ඇතැයි නොපෙනේ.[/FONT] [FONT=&quot]නේවාසිකාගාරවලින් රුපියල් හයසියයක පමණ මුදලක් අයකිරීමට ද පරිපාලනය[/FONT] [FONT=&quot]සූදානම්ය.[/FONT]
    [FONT=&quot]සෞන්දර්ය විශ්වවිද්‍යාලය[/FONT]
    [FONT=&quot]දැන් නවක සිසු ලියාපදිංචි ගාස්තුව රුපියල්[/FONT] 1,500[FONT=&quot]ක් දක්වා ඉහළට ඔසවා තිබේ. එසේම සියලු පාඨමාලාවලට අදාළ ප්‍රායෝගික[/FONT] [FONT=&quot]පරීක්ෂණවලට පෙනී සිටීමට ගෙවන මුදල රුපියල් පන්සියයකින් වැඩිකර ඇතැයි[/FONT] [FONT=&quot]දැනගන්නට ලැබේ. එසේම. [/FONT]‘[FONT=&quot]චෝගම්[/FONT]’ [FONT=&quot]සඳහා මෙම සරසවිය මාස දෙකකට ආසන්න කාලයක්[/FONT] [FONT=&quot]සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතය. ඉන් සිසුන්ගේ ජීවිතවලට සිදුවන පාඩුව[/FONT] [FONT=&quot]පිළිබඳ කිසිවකුටත් අවබෝධයක් නැත.[/FONT]
    [FONT=&quot][/FONT]’[FONT=&quot]පුර[/FONT]
    [FONT=&quot]ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සිය අප්‍රතිහත ධෛර්ය යෙදවූ ලද විශ්වවිද්‍යාල පරිපාලනයකැයි කිසිම අප්පිරියාවකින් තොරව ප්‍රකාශ කළ හැකිය.[/FONT]
    [FONT=&quot]ශ්‍රී[/FONT] [FONT=&quot]ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අතිශය සුවිශේෂී සේවයක් කළ ජ[/FONT]’[FONT=&quot]පුර ශිෂ්‍ය[/FONT] [FONT=&quot]සංගම් දැනට ක්‍රියාත්මක නැත. ඒ නිසාම නවක සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ගැනද ඒ[/FONT] [FONT=&quot]හැටි හාවක් හූවක් නැතැයි පැවැසේ. නායකත්ව පුහුණුව නම් වූ නාඩගමකට මිලියන[/FONT] 600[FONT=&quot]ක් වියදම් කරනා ආණ්ඩුවට මහපොළවල් මතක නැත.[/FONT]
    [FONT=&quot]කොළඹ[/FONT]
    [FONT=&quot]කොහොමටත් ඒ හැටි[/FONT] [FONT=&quot]කලබලයක් නැති කොළඹ සරසවියට ද ප්‍රතිපාදන කප්පාදුව දැනෙමින් තිබේ.[/FONT] [FONT=&quot]ලියුම්කරු කොළඹ සරසවියට දැනේ යැයි කියනුයේ එහි ගොඩනැඟිලි ගැන නොවේ.[/FONT] [FONT=&quot]පරිපාලනය ඒ පීඩනය සුපුරුදු පරිදි සිසුන් වෙත මුදාහරී. දැන ගන්නට ලැබෙන[/FONT] [FONT=&quot]පරිදි පරිගණක විද්‍යාගාරය යම් මුදලක් අයකරනා තත්ත්වයට පත්ව ඇති අතර[/FONT] [FONT=&quot]නේවාසිකාගාරවල ජංගම දුරකතන චාර්ජ් කිරීමට ද මුදල් අයකරන්නට පටන්ගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]පේරාදෙණිය[/FONT]
    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ලංකාවේ වැදගත්ම ප්‍රශ්නය කියුබානු තානාපති කැඳවා පේරාදෙණියේ පැවැත් වූ[/FONT] [FONT=&quot]දේශනයයි. ඒ පිළිබඳ ඔක්කොටම හුඟාක් රිදී තිබේ. ලංකාවට මොන ගෙම්බකු පැමිණ[/FONT] [FONT=&quot]සද්දයක් දැම්මද උඩරට නැට්ටුවන් ලවා පිනුම් ගස්සා පිළිගන්නා අපිට කියුබානු[/FONT] [FONT=&quot]තානාපතිගේ කතාවෙන් ඔය තරම් රිදුණු එක පුදුමය. අඬන්නට සූදානමින් සිටි ඇහැට[/FONT] [FONT=&quot]කටු අත්තකින් ඇන්නාක් සේ දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය සංගම්[/FONT] [FONT=&quot]අහෝසිකර දමන්නට පරිපාලනය පිඹුරුපත් සකසමින් සිටී. පසුගිය දවසක අහුමුලුවල[/FONT] CCTV [FONT=&quot]කැමරා සවි කරන්නට දත කන පරිපාලනයක් ඔහොම එකක් නොකළා නම් එයයි පුදුමය.[/FONT]
    [FONT=&quot]වයඹ[/FONT]
    [FONT=&quot]වයඹ විශ්වවිද්‍යාලයත් ඉදිරියේ තාවකාලිකව වසා දමනු ඇත. ඒ ජාතියේ[/FONT] [FONT=&quot]වටිනාම දේ සිදුකරන්නට නිසා සිසුන් ආඩම්බර විය යුතුය. ඒ [/FONT]‘[FONT=&quot]දැයට කිරුළ[/FONT]’ [FONT=&quot]නිසාය.[/FONT] [FONT=&quot]ඕනෑ කෙහුරක් කරගත්තාට අපිට ප්‍රශ්නයක් නැත. නමුත් දවසකින් දෙකකින් හෝ[/FONT] [FONT=&quot]ශිෂ්‍යයන්ගේ අනාගතය පසු පසට යා නම් පරිපාලනය ඒ වෙනුවෙන් වන්දි ගෙවිය[/FONT] [FONT=&quot]යුතුයි.[/FONT]
    [FONT=&quot]කැලණිය[/FONT]
    [FONT=&quot]කැලණියේ සිසුන් පසුගිය කාලයේ දිනපතාම වගේ කොළඹ[/FONT] [FONT=&quot]ගියේය. ඒ නේවාසිකාගාර ප්‍රශ්නය නිසාය. අටුව කඩා පුටුව හදන්නාක් සේ කොල්ලන්[/FONT] [FONT=&quot]කෙල්ලන් එහෙටත් මෙහෙටත් වෙනස් කරමින් ශිෂ්‍යයන් රෝහල් ගතකර[/FONT], [FONT=&quot]උන් රුපියලෙන්[/FONT] [FONT=&quot]රුපියල එකතු පහදු කොට මිලදී ගත් යතුරුපැදිවලට ගිනි තබාය. වෙනත් පාර්ශ්වයක්[/FONT] [FONT=&quot]මෙසේ සිසුන්ට[/FONT] [FONT=&quot]පහරදෙන විට පරිපාලනය නෑසූ කන්ව බලා සිටියේය. දැන් සියල්ල[/FONT] [FONT=&quot]සිදුවී හමාරය.[/FONT]
    [FONT=&quot]බාහිර උපාධි[/FONT]
    [FONT=&quot]මාස [/FONT]17[FONT=&quot]ක් තිස්සේ ළමයි බලාගෙන ඉඳල බලාගෙන ඉඳල බැරිම තැන[/FONT] [FONT=&quot]ලෑස්තිය පාරට බහින්න. ඒ ජීවිතවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ආණ්ඩුවට බෑ. බාහිර[/FONT] [FONT=&quot]උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කරල නෑ මේ මාස [/FONT]17 [FONT=&quot]පුරාම. ඒත් එහෙම නොකර[/FONT] [FONT=&quot]උන්ගෙ බෙල්ල කපන්න කඩු අරගත්ත ගහල ආණ්ඩුව ඕනෑ ඕනෑ හැටියේ උපාධි කඩ දානවා.[/FONT] [FONT=&quot]රජයේ විශ්වවිද්‍යාලවල උපාධිය පවා සල්ලිකාරයන්ට විකුණලා දානවා. හිතුමතේට රටේ[/FONT] [FONT=&quot]අධ්‍යාපනය වනසලා දානවා. අතිශය තරගකාරී විභාගයකින් පසුව ලැබෙන විරල[/FONT] [FONT=&quot]අවස්ථාවක් වූ විශ්වවිද්‍යාල වරම් අහිමි වුණු සල්ලිකාරයන් නොවන දුප්පත්[/FONT] [FONT=&quot]කොල්ලෙක් කෙල්ලෙක් උපාධිධාරියෙක් වෙන එක නවත්වන්න තමයි රජය මේ අරඅඳින්නෙ.[/FONT] [FONT=&quot]එහෙම කරල උපාධිය විකුණල දානවා. හෙට අනිද්දම ඒ කොල්ලො කෙල්ලන්ටත් මර්දනය[/FONT] [FONT=&quot]දියත් කරල රජය තමන්ගෙ ඕනෑ එපාකම් ඉටුකර ගන්නවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජීවන පහන් තිළිණ[/FONT]
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    හුරේ......, ආන්ඩුවට ජයවේවා. :yes::yes:
    ඕකට තමා කියන්නෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත් නාය යන්නෙවත් නැ කියල.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0

    good all you fuckers have been given a lot of free things and we have not got anything
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    විවෘත විශ්වවිද්‍යාලයට ඊට වඩා කෙල වෙලා තියෙන්නෙ:no::no::no::no:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    ruhune hostal walin nm aurudhdhata 600k gaththata padu nhe. Eliyakanda new hostal eka nm hotel ekak wagei. muhuda penna hostal eka hadala thiyenne.
    http://hms.ruh.ac.lk
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බාහිර උපාධි, අනේ මන්ද... BIT එක නම් ෂේප් එකේ යනව. කැම්පස් වල නම් කචල් කේස් තියෙනවා. මේ කියන ඒව ඔක්කොම නම් ඇත්තද දන්නෙ නෑ :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විවෘත විශ්වවිද්‍යාලයට ඊට වඩා කෙල වෙලා තියෙන්නෙ:no::no::no::no:
    :(

    :love:

    ruhune hostal walin nm aurudhdhata 600k gaththata padu nhe. Eliyakanda new hostal eka nm hotel ekak wagei. muhuda penna hostal eka hadala thiyenne.
    http://hms.ruh.ac.lk
    එල මචං..

    මරුසිරා;15854569 said:
    බම්ප් ..
    :love:

    බාහිර උපාධි, අනේ මන්ද... BIT එක නම් ෂේප් එකේ යනව. කැම්පස් වල නම් කචල් කේස් තියෙනවා. මේ කියන ඒව ඔක්කොම නම් ඇත්තද දන්නෙ නෑ :rolleyes:
    :yes:

    :love:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mekane machan, University senior students la kiwwama, Adha rate kawruwath ganan ganne nathi thathwaya path wela. A thatwaya athi kara gattheth university senior students lamai. Ahinsaka navaka students la niruwath kara navaka vadaya deema, Lingika hirihara kirim, Meva nisa , podu janaya university senior students la gana kalakirim walin inne. Oya panthi thanam karala thiyena students ehema thanam karala thiyenne students lata amanushika vidiyata rag karala netha? Ava country eke minissu dannawa. Akai podu janayage sahayogayak oyalata natthe.