කැම්පස් කාලෙ කීයක් හරි හොයාගන්න විඳින දුක දන්නෙ ගිය උන්ම තමයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Just because they do it doesn't mean it is correct. Specially in countries like SL where such things are limited best would be to award to poor people who actually need it.
    දුප්පත් එවුන්ට හැම එකාටම මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබෙනව බන්. මොන කැම්පස් එකටද ගියේ?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,283
    113
    A major reason to stop the war was its massive expense

    The war is over long time but the people most needed do not get support
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    අපි campus යන කාලේ faculty එක ගාව තිබ්බ teachers training school එකක්, ගොඩක් අයට එකේ ඉන්න අයගෙන් උදව් තිබ්බා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩු කුලේ මයින්ඩ්සෙට් තියන උන් ඕවට යන්නෙ.. මිනිහෙක්ට ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් ඔලුවක් තියනවනම්. අනික් උන් ඕවට යද්දි මන් ඒ කාලෙ freelancing වලින් ගේමක් ගැහුවා, කන්න බොන්න නැති උනත් ඔලුබක්කෙක් දාන් පාරෙ නටන් නෑ.
     
    • Like
    Reactions: dananjaya696

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    එකෙක්වත් මේකෙ වල් කමට දාපු ෆොටෝ එක දැකල නෑ :( ඩිසපොයින්ටඩ් හිවල්ලු
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මම ක්ලාස් කරල ඒ කාලේ මාසෙට 45-60 ක් හෙව්වා.. (බෝඩිමට 2500යි ඒ කාලේ )
    මහපොළ මට තිබ්බ. එක ගත්තෙත් නෑ බන්.
    ඒ මගුල පෝලිමේ ඉදල අත්සන් කරන්න ඕනේ නේ. මොන රෙද්දක් ද කියලා මම ගත්තේ නැ . 🥱
    අරගෙනනේ නැතුව තිබිල ඉබේම කැන්සල් වෙලා තිබ්බ.
    පල්ලියෙන් සල්ලි දුන්නේ නැද්ද පොන්නයෝ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    දුප්පත් එවුන්ට හැම එකාටම මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබෙනව බන්. මොන කැම්පස් එකටද ගියේ?

    මම මොරටුව. මම දන්න ඩයල් එකක් හිට්යා සල්ලි නැති නිසා ට්‍රේන් සීසන් අරන් ඒක එනකන් ඉතින් රස්තියාදු වෙවී හිට්යා. උගේ වියදම මාසෙටම 2500ක් වගෙ. මහපොල ගාන. සල්ලි නැති නිස බොඩ් උනෙත් නැ. තව සෙට් එකක් හිටියා මහපොල හම්බුනාම එකෙන් කාල බීලා දවසින් ඉවර කලා.

    උබේ අම්මට හුකනවට දුන්න සල්ලි

    ඕයි ඕයි, කුනුහරප කියන්න එපා හුත්තෝ 🥴 🥴
    ------ Post added on Jul 17, 2024 at 1:06 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මොරටුව. මම දන්න ඩයල් එකක් හිට්යා සල්ලි නැති නිසා ට්‍රේන් සීසන් අරන් ඒක එනකන් ඉතින් රස්තියාදු වෙවී හිට්යා. උගේ වියදම මාසෙටම 2500ක් වගෙ. මහපොල ගාන. සල්ලි නැති නිස බොඩ් උනෙත් නැ. තව සෙට් එකක් හිටියා මහපොල හම්බුනාම එකෙන් කාල බීලා දවසින් ඉවර කලා.
    ඒක උගේ අවාසනාව. නැත්නම් කම්මැලිකම.

    මගෙත් එක්ක හිටිය දුප්පත් වඩු බාස් කෙනෙක්ගෙ පුතෙක්, ඌට මහපොළට අමතරව තව ශිෂ්‍යත්ව 5ක් විතර ලැබුන. ඌ හැම මාසෙම ගෙදරටත් ගාණක් යැව්ව.
     
    • Like
    Reactions: tharakaf