කැම්පස් කෙල්ලෝ (18+)

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
sorry හිතෙනවා ගොබ්බයන්ට රිදවන එක පව් කියලා ....


මට නං කිසිම් දුකක් නෑ.... හැබයි ඕකේ ඉන්න අමනුස්ස ඇමීටර් ටිකට නම් රිදිල අති ඇත්ත කියනකොට... තොපේ කැම්පස් වල උන් කරන වැඩ නිසා... තොපේ කැම්පස් එකේ නමයි කැතවෙන්නේ බූරුවෝ...
…
…මට නං පේරා කොල්ලෝ කෙල්ලෝ ගැන උගන්නන්ට එන්ට් එපා...
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bari nam pm ekak dapan u gana details nath nam meke pm danna baya nam email ekak ewapan


    බොරු මනස් ගත බන්....එහෙම ඒවා වෙන්නේ නැහැ....අනික එච්චර නරකදෙයක් මුගේ යාලුවෙක් කලානම් මු එක හංගන්නේ මුගේත් තියෙන වනචර කමනේ....දාපන්කෝ නම් ටික එහෙමනම්..

     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මල්ලි උබට මම සුභ පතනවා ...වැඩිය ලොකු කම් කියවන්න එපා....මම ගැන කිවුවොත් .....හ්ම්ම්ම් ඒවා වැඩක් නැහැ ....කොහොම හරි හොදට ඉගෙන ගනින් ....උදවුවක් ඕනිනම් ඉල්ලාපන්....මමත් සිංහල කොල්ලෙක්....

    mata loku kam oneth naha uba gana wadakuth naha uba sinhal ekek kiyana eka witharai adala machan.
    mama mata podi kale idna igena ganna ona una de mage wayasata me loke enna puluwan uparima mattamaka innawa eka nisa mata kagewath loku kam ona naha.:confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ape ammala thaththala hamba kare wiyadam karanna misak ubala ge ammala thaththala wage kunu kam karanna neme

    අපේ අම්මලා තාත්තලට වැඩිය සල්ලි තිබුනේ නැහැ බන්....
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    එහෙම එකෙක් උඹේ යාළුවෙක්ද?
    බය නැතුව දාපන් උගෙ සම්පූර්ණ නම මෙතන


    ඒක මට ලොවෙත් කරන්න බෑ.... එත්, ඒ කැරියා මගේ යාලුවෙක්... මට ඕක කරල කාලයක් ගිහින් තමා මු කිවුවෙ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබලා ඉතිං පේරා ගැන දන්නේ නැතුවනේ කියන්නේ.....උබලා කියල තියෙන දේවල් වලින් තේරෙනවා උබල ඉන්නේ පේරා ගැන නෙමේ මුළු විශ්වවිද්‍යාල පද්දතියත් එක්කම වෛරයෙන් බව සමාවෙයන් කොල්ලෝ උබලගේ හිත රිදෙවුවට උබලගේ නෙමේ වරද අද්යාපන ක්‍රමේ තමයි වරද....ලංකාවේ A /L පස්ස වෙන ඔක්කොටොම රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන්න බැහැනේ.....ඇත්ත උබලට privet ඉගෙන ගන්නවා හැරෙන්න වෙන පිළිසරණක් නැහැනේ (අම්මල තාත්තලට මල් තියල වැදපල්ලා උබල වෙනුවෙන් වෙන් කරපු ලක්ෂ ගණන් මුදල් වලට ...ටිකක් වැඩියෙන් පාඩම් වැඩ කලානම් මෙහෙම අම්මල තාත්තලා මහන්සියෙන් හම්බකරපුවා වියදම් කරන්න වෙන්නේ නැහැනේ....එක නෙමේ ඇත්තටම A /L කාලේ උබලා වැඩිපුර වල බැස්සද? ...ඒ නිසා උබලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මල්ලි :no::no::no::no:

    සිසුවෝ ඔච්චර අලි ඔලුව විදහා පාන්න එපා පේරාදෙණිය ගුබ්බෑයම ලංකාවෙ අංක එක නම් ඇඩ් එක දැම්මත් කමක් නෑ. අනික උඹෙ වයිෆ් කැම්පස් ගියා කියල හිතන්නෙපා උඹ විතරයි පොර කියල. චාටර් කැම්පස් වලට ගිහින් ඇඩ් එක දානවා

    මේ වැඩියෙන් පාඩම් කලානම් කියල කියවන්නෙ ඔයත් arts අනාතයෙක්ද?:rofl:

    කියමු බලන්න ..........
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රන්ඩුව ඉවරයි හිත රිදුනනම් සමාවෙයල්ල .....උබල සේරටම තෙරුවන් සරණයි .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිසුවෝ ඔච්චර අලි ඔලුව විදහා පාන්න එපා පේරාදෙණිය ගුබ්බෑයම ලංකාවෙ අංක එක නම් ඇඩ් එක දැම්මත් කමක් නෑ. අනික උඹෙ වයිෆ් කැම්පස් ගියා කියල හිතන්නෙපා උඹ විතරයි පොර කියල. චාටර් කැම්පස් වලට ගිහින් ඇඩ් එක දානවා

    මේ වැඩියෙන් පාඩම් කලානම් කියල කියවන්නෙ ඔයත් arts අනාතයෙක්ද?:rofl:

    කියමු බලන්න ..........

    ලපන් මගේ පලවෙනි පොස්ට් එක ....ගෙදරයන්න ඕනි බන් හෙට ඇවිත් රණ්ඩුවෙමු ......
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අපේ අම්මලා තාත්තලට වැඩිය සල්ලි තිබුනේ නැහැ බන්....


    මට නං උබලගේ ඇති නැති ප්‍රශ්න වැඩක් නෑ.... තොපේ මී-හරක් ටිකට ටිකක් හරි මානුශිය වෙන්ට කියපන්... වල් වේසියන්ට කියපන්... උපාදිදාරී බඩු වෙන්ට එපා කියල.
    ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba hithanne pvt uni yana ,rata gihin ,int sch yana hama ekama salii karayo kiyalada

    නැහැ බන් මමත් ලබන මාසේ USA යනවා දන්නවා සල්ලි ඕනි නැහැ scholarship set වෙනවනේ teaching assistant ship එකකුත් එක්ක
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    ඒක මට ලොවෙත් කරන්න බෑ.... එත්, ඒ කැරියා මගේ යාලුවෙක්... මට ඕක කරල කාලයක් ගිහින් තමා මු කිවුවෙ...

    ඌ උඹේ යාළුවෙක්ද? මේ වගේ දෙයක් කරපු එකා උඹේ යාළුවෙක්ද?

    ලැජ්ජයි උඹ ගැන. එතකොට අර කෙල්ල?

    උඹ හරිනම් ඕකට වැටෙන්න පොවල ඒ කෙල්ල ගැන විස්තර අහලා මුන් 6 දෙනාවම එල්ලුම් ගහට අරින්න ඕනෙ.

    මගෙ හොඳම යාළුව කියල එකෙක් හිටිය. ඌ මට යටින් කරපු හතුරුකම් ගැන හරියටම දැනගත්තම මම ඌව විනාඩියෙන් අතඇරිය. තාම හම්බුණේ නෑ අවලමා මූණට කෙළ ගහන් යන්න:rofl:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නැහැ බන් මමත් ලබන මාසේ USA යනවා දන්නවා සල්ලි ඕනි නැහැ scholarship set වෙනවනේ teaching assistant ship එකකුත් එක්ක

    ela mamath dan masa 3nkata kalin ehe idan awe mama ayeth next yr nath nam 2015 mula ayeth yanawa jaya wewa :yes:
    1st class degree eka gannama wada karapan ape ratawal Asia walin apu aya thamai ehe wada danne
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ela mamath dan masa 3nkata kalin ehe idan awe mama ayeth next yr nath nam 2015 mula ayeth yanawa jaya wewa :yes:


    මොකක්ද උබ හිටිය state එක Connecticut තමයි මට සෙට් උනේ
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නැහැ බන් මමත් ලබන මාසේ USA යනවා දන්නවා සල්ලි ඕනි නැහැ scholarship set වෙනවනේ teaching assistant ship එකකුත් එක්ක

    ඔව් එක ඇත්ත....එක සාමාන්‍ය දෙයක්....lesbian case එකක් එතන නැහැනේ බන් .....

    ona thank oka nam wenawa
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    ඌ උඹේ යාළුවෙක්ද? මේ වගේ දෙයක් කරපු එකා උඹේ යාළුවෙක්ද?

    ලැජ්ජයි උඹ ගැන. එතකොට අර කෙල්ල?

    උඹ හරිනම් ඕකට වැටෙන්න පොවල ඒ කෙල්ල ගැන විස්තර අහලා මුන් 6 දෙනාවම එල්ලුම් ගහට අරින්න ඕනෙ.

    මගෙ හොඳම යාළුව කියල එකෙක් හිටිය. ඌ මට යටින් කරපු හතුරුකම් ගැන හරියටම දැනගත්තම මම ඌව විනාඩියෙන් අතඇරිය. තාම හම්බුණේ නෑ අවලමා මූණට කෙළ ගහන් යන්න:rofl:
    ඌ මගේ ලගින් ආශ්‍රය කරන එකෙක් නෙවේ... හැබැයි ඉස්කෝලේ කාලේ ඌ මගේ හොද යාලුවෙක්.ඒ වගෙම ඒ කාලේ ඌ හොද එකා මචන්.කැම්පස් ගියාට පස්සේ මූ වල් සතා වෙල..
    …
    …මූ කොහොමත් මම වැඩි ඇයි-හොදැයියිඅක් නෑ...
    …
    …උට අමුතු සෙක්ස් ආසාවල් තියෙනව බන්.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කැම්පස් යන්න බැරි වෙච්ච දුකට ලියපු එකක් ..
    දුක ඉරිසියාවක් වෙලා
    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka thamai ubata gaanu pennnanna baha kiyala post daanne,
    bassuwa neda ubatath kello set eka itipandamak
    උඹට මොනව වෙලා ද බං........:oo::oo:
    හැම තිස්සෙම එල්ලෙන් න හදන්නේ....මම දැං දවස් කීපෙක ඉදන් බැලුව....මේක මා එක්ක එල්ලෙන්නමයි එන්නේ............:angry::angry:
    bohoma tikai ban ohoma abuse seen thinne eth kalayak thibuna rallata wage,
    lesbian affairs nam ona thanka thinawa sch office eth abuse thamai awla
    ටිකයි තමයි බං.....
    නමුත් ඔය ටික බහුතරයක් යට කරන්නේ ඉන්නේ..........

    ගෙසා - හැන්කොක්
    ඕක අල්ලලා දාපල්ලා. කතන්දරේ තමා සුළුතරයක් නිසා බහුතරය පීඩාවට පත්වීම. ඒකට කැම්පස් එකට බැනල වැඩක් නෑ.........බනින්න ඕනෙ මේ ක්‍රමයට විරුද්ධ නොවෙන බහුතරයට........

    “වර්තමානයෙහි පවතින බරපතල ම ඛේදවාචකය නරුමයන් ගේ නරුම ක්‍රියා නොවේ. ඒ නරුම ක්‍රියා ඉවසන යහපත් මිනිසුන් ගේ නිහඩතාවයයි“