ඕවා බොරු කතාන්දර බං....හිතේ දුකට පිරිසක් කියන කතා
පේරා කැම්පස් එකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න පුළුවන් බොහොම සීමිත වාසානාවන්ත පිරිසකට විතරයි..
යකෝ පිට ඉඳන් කෑ ගහලා බෑ ඇත්ත දකින්න.....
ඇත්ත දකින්න පේරා එන්නම ඕන...
same here machan...
පට්ට කතාන්දරයක් මේක!
true මචන්....
පේරා ගැන මහලොකු කතාන්දර ගොතන එවුන් ..පේරා කැම්පස් එක සිරාවට දැකලවත් නැති එවුන්..සහ ඉරිසියා කාරයෝ
අනිවා...
mamanam 4 paarak dakala thiyanawa nuwara yaddi





atta naha
