ado Gasa84 meka attada 1000 ta 50 da inne matath enna hirthuna mokadda faculty eka
Art fac එකේ බන් .....කෙල්ලෝ විමානය බන්.....
ado Gasa84 meka attada 1000 ta 50 da inne matath enna hirthuna mokadda faculty eka
ලොල්, මට එන්න උවමනාවකුත් නෑ, වැඩකුත් නෑ, හිඟන බඩු පොට් වල රින්ගන්නෙ මොකටද.. ලස්සනට පිටරටකට ගිහින් ලෝකෙ වටේ බඩු ගහන්නත් පුලුවන්, ආන්ඩුවෙ කැම්පස් අනාතයොන්ට කොහෙන්ද මේවා???
![]()



























හැන්කොක් ගේ නැපියේ පහරව ගැනීම
![]()
[FONT="]අන්න[/FONT][FONT="]අපේ[/FONT][FONT="]නෑදෑ[/FONT][FONT="]මල්ලි[/FONT][FONT="]කෙනෙකුත්[/FONT][FONT="]එහෙමයි[/FONT]. [FONT="]ඌ[/FONT] O/L [FONT="]කරල[/FONT][FONT="]අන්න[/FONT] business [FONT="]කරන්න[/FONT][FONT="]දුවල[/FONT][FONT="]දැන්[/FONT][FONT="]ලක්ෂ[/FONT][FONT="]ගණන්[/FONT][FONT="]හම්බ[/FONT][FONT="]කරනව[/FONT]. [FONT="]තොපි[/FONT][FONT="]ඔය[/FONT][FONT="]මහලොකු[/FONT][FONT="]ඩිග්[/FONT][FONT="][/FONT][FONT="]රියේන්[/FONT][FONT="]ජීවිතේට[/FONT][FONT="]ඌ[/FONT][FONT="]තරම්[/FONT][FONT="]හම්බ[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]පුළුවන්ද[/FONT]???
දැන් කියන වුව දන්නේ වත් නැතිලු
[FONT="]පේරෙ[/FONT] [FONT="]එකෙක්[/FONT] [FONT="]කිව්වොත්[/FONT] [FONT="]හිනා[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]හැරිල[/FONT] [FONT="]බලනව[/FONT] [FONT="]හෙන[/FONT] [FONT="]ගවුරවෙන්[/FONT]. [FONT="]ජනෙල්ලෙන්[/FONT] [FONT="]ඔලුව[/FONT] [FONT="]දාගන[/FONT] [FONT="]බලං[/FONT] [FONT="]යනව[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]ආසාවෙන්[/FONT] [FONT="]ගලහ[/FONT] [FONT="]හන්දිය[/FONT] [FONT="]ලඟින්[/FONT] [FONT="]යනකොට[/FONT]. [FONT="]
[/FONT]
කොහොමද talk එක....පව් අසරණ ආසාව
[FONT="]මම[/FONT] [FONT="]කැම්පස්[/FONT] [FONT="]ගියෙ[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]තමා[/FONT] [FONT="]හදන්නෙ[/FONT].merit pass [FONT="]තියනව[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ලංකාවෙ[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]කැම්පස්[/FONT] [FONT="]එකක[/FONT] medicine [FONT="]ඇර[/FONT] [FONT="]ඕන[/FONT] course [FONT="]එකකට[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]පුළුවන්[/FONT] [FONT="]කලේ[/FONT] maths [FONT="]හින්ද[/FONT].
ඇත්තනම් සුභ පතනවා එත් මේක බලපන්කො....මෙන්න නියම හැන්කොක් (දැන් nun- Cock ).....
hancok
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
2009 O/L - 04-08-2010, 03:05 PM![]()
ogollange result kohomada hondada
mage![]()
![]()
දැන් පුතේ උබ කපා ගත්ත ලිදටම බැහැ පන් .....අපේ ඉගෙනීම පොඩි එවුන්ට රිදවන්න එපා කියලා .....උබට පුතේ මම වචනයක් වත් ය හිත රිදෙන්න කියන නැහැ .....
ලනුවක් කන්නෙ උඹලා තමයි එස්බී ගෙ ප්රතිපත්තිය තමයි ලන්කාවට ගැලපෙන්නෙ, ඒ වෙනුවෙන් හුඟක් අය සහයෝගය දෙනවා
මම ආණ්ඩුවෙ අගුපිල්වල ලගින්න තරම් හිඟන්නෙක් නෙමෙයි![]()
අඩෝ OL fail එකෙක් එක්කද මෙච්චර වෙලා campus ගැන කතා කලේ. ඔය private උපාධි කඩ වලට අවඩමින් රජයේ uni විනාස කරන්න හදන එවුන්ගේ පැටිකිරිය දැන් පේනවා නේද හැමෝටම. SB ලොකු ලොකු ලනු බස්සන්නේ මුන් වගේ හරකුන්ට තමයි.



මේක දැම්ම විතරයි කොල්ල ත්රෙඩ් එකත් මකලා ......පොඩි වෙලාවක් toyiya ඇඩ්මින්ලට බැනල දල තියෙන ට්රේඩ් එකට ඔලුව දැම්ම විතරයි දැක්කේ.....මු කියපු ඒවාට එහෙයි එහෙයි කියපු එවුන් දැන් මොකද දැන් නැහැ කියන්නේ
මෙන්න campus ගැන පොර talk දුන් මහාචාර්ය වරයාගේ ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?p=15080011#post15080011
දැන් උඹට මෙච්චරයි කරන්න තියෙන්නේ
![]()
SB ට ඉස්සෙල්ලම ප්රතිපත්තියක් තියෙනවද කියපන්කො. වාසි පිලට හොය්යා එක තමයි ඕකගේ ප්රතිපත්තිය. උඹ රෙද්දක් ඇඳගෙනද බන් SB ගේ ප්රතිපත්ති ගැන කතා කරන්නේ. උඹ නම් නියම ගොං නාම්බෙක් නහය විදපු.
![]()
![]()
අවලංගු කාසියක් කතා කරයි ....![]()
A4 කට වඩා ගන්න පිං කරල නෑ බං![]()
උඹේ පින නෙමෙයි මෙතන ප්රශ්නේ... උබේ OL නෙමෙයි පුලුවන්නම් AL එක දාපන්. උඹ merit ලුනේ medicine ඇරෙන්න ඕනේ එකකට යන්න පුලුවන් නේ ...යකෝ maths කරලා merit නෙමෙයි island first වුනත් agree, dental,vet,Molecular Biology වගේ තව ගොඩක් එව්වට යන්න බෑ. දැන් උඹට මේ ඕනේ එකකට යන්න පුළුවන් කිව්වනේ. උඹ මහා අතේ පැලවෙන බොරු කියන එකෙක් .
උඹේ පින නෙමෙයි මෙතන ප්රශ්නේ... උබේ OL නෙමෙයි පුලුවන්නම් AL එක දාපන්. උඹ merit ලුනේ medicine ඇරෙන්න ඕනේ එකකට යන්න පුලුවන් නේ ...යකෝ maths කරලා merit නෙමෙයි island first වුනත් agree, dental,vet,Molecular Biology වගේ තව ගොඩක් එව්වට යන්න බෑ. දැන් උඹට මේ ඕනේ එකකට යන්න පුළුවන් කිව්වනේ. උඹ මහා අතේ පැලවෙන බොරු කියන එකෙක් .