නෑ හොඳ නෑ:no: mona hodakda ekek dennek idi baj ekatamana onnam ratata wadak thiyana
LAkmalRusira Active member Jun 12, 2015 858 103 43 Sep 4, 2018 #141 SHAN_22 said: නෑ හොඳ නෑ Click to expand... mona hodakda ekek dennek idi baj ekatamana onnam ratata wadak thiyana
SHAN_22 said: නෑ හොඳ නෑ Click to expand... mona hodakda ekek dennek idi baj ekatamana onnam ratata wadak thiyana
LAkmalRusira Active member Jun 12, 2015 858 103 43 Sep 4, 2018 #142 තොපිට හෙන ගහනව පව්කාර හැත්ත.. දෙමව්පියෝ දහදුක් විදල ugannala කැම්පස් යැව්වෙ මේ දේ වෙනව දකින්නද? මේ වගේ මානසික ලෙඩ්ඩුන්ටද අපේ රටේ අනාගතේ බාර දෙන්න යන්නේ.. අැත්තටම බොහොම කනගාටුයි අනාගතේ අපේ රටට වෙන්න යන දේ ගැන හිතනකොට
තොපිට හෙන ගහනව පව්කාර හැත්ත.. දෙමව්පියෝ දහදුක් විදල ugannala කැම්පස් යැව්වෙ මේ දේ වෙනව දකින්නද? මේ වගේ මානසික ලෙඩ්ඩුන්ටද අපේ රටේ අනාගතේ බාර දෙන්න යන්නේ.. අැත්තටම බොහොම කනගාටුයි අනාගතේ අපේ රටට වෙන්න යන දේ ගැන හිතනකොට
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Sep 5, 2018 #143 ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලා වනති
shenat Well-known member May 13, 2007 58,515 86,787 113 ආශ්චර්යමත් රටක Sep 6, 2018 #144 Gasa84 said: ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලා වනති Click to expand... e mokakda ban e harupe teruma?
Gasa84 said: ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලා වනති Click to expand... e mokakda ban e harupe teruma?
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 Sep 6, 2018 #145 shadow1 said: ඔය කතාව 70% ක් විතර පේරෙ කෙල්ලොන්ට හරි මචන්.. ඒකනෙ පේරෙ අනික් campus වලට වඩා වෙනස්.. පේරෙ ඔය වගේ දේවල් සාමන්යයි.. Click to expand... පිස්සුද බන් ඔය කතාව රැග් එක කාලෙ කියන පට්ට බොරුවක්. පෙරදෙනිය කියල කෙල්ලන්ට අමුතු රොගයක් බොවෙන්නෙ නෑ කාට හරි කියල ඇරවගෙන ගෙදර යන්න. මිනිස්ස්සු හිතෙන්නෙ මල් වගේ ගෙදර ඉදන් ආපු කෙල්ලො බඩු කරන්න අමුතු ක්රමයක් තියෙනවා කියල.
shadow1 said: ඔය කතාව 70% ක් විතර පේරෙ කෙල්ලොන්ට හරි මචන්.. ඒකනෙ පේරෙ අනික් campus වලට වඩා වෙනස්.. පේරෙ ඔය වගේ දේවල් සාමන්යයි.. Click to expand... පිස්සුද බන් ඔය කතාව රැග් එක කාලෙ කියන පට්ට බොරුවක්. පෙරදෙනිය කියල කෙල්ලන්ට අමුතු රොගයක් බොවෙන්නෙ නෑ කාට හරි කියල ඇරවගෙන ගෙදර යන්න. මිනිස්ස්සු හිතෙන්නෙ මල් වගේ ගෙදර ඉදන් ආපු කෙල්ලො බඩු කරන්න අමුතු ක්රමයක් තියෙනවා කියල.