කැම්පස් ගිය කෙල්ලෙක්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    තොපිට හෙන ගහනව පව්කාර හැත්ත.. :angry::angry: දෙමව්පියෝ දහදුක් විදල ugannala කැම්පස් යැව්වෙ මේ දේ වෙනව දකින්නද? මේ වගේ මානසික ලෙඩ්ඩුන්ටද අපේ රටේ අනාගතේ බාර දෙන්න යන්නේ.. අැත්තටම බොහොම කනගාටුයි අනාගතේ අපේ රටට වෙන්න යන දේ ගැන හිතනකොට:no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා වනති
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය කතාව 70% ක් විතර පේරෙ කෙල්ලොන්ට හරි මචන්.. ඒකනෙ පේරෙ අනික් campus වලට වඩා වෙනස්.. පේරෙ ඔය වගේ දේවල් සාමන්‍යයි.. :nerd:

    පිස්සුද බන් ඔය කතාව රැග් එක කාලෙ කියන පට්ට බොරුවක්. පෙරදෙනිය කියල කෙල්ලන්ට අමුතු රොගයක් බොවෙන්නෙ නෑ කාට හරි කියල ඇරවගෙන ගෙදර යන්න. මිනිස්ස්සු හිතෙන්නෙ මල් වගේ ගෙදර ඉදන් ආපු කෙල්ලො බඩු කරන්න අමුතු ක්‍රමයක් තියෙනවා කියල.