බලු මැක්කා මීක් මීක් කියයි



තවත් බයිට් වෙන්නේ නැතුව හිටපන්
උඹේ වයස කීයද බාන් .
උබ හිතන්නේ මෙච්චර මේ නෝන්ඩි වෙලා කැටයම් දාන්නේ මේ අනේ මේ රටේ මිනිස්සුන්ට තියෙන ආදරෙට කියලා ද ගිහින් මොලේ චෙක් කාරගනින්. වහලෙක් වෙන්න නැතුව.
විධායකය ව්‍යවස්ථාදායකය වගේ නෙමේ ස්වාධින අධිකරණයක් කියන්නේ මුළු ලෝකෙටම බලපාන දෙයක්. උතුරුන්කොරියාව වගේ. කිසිම රටක් එක්ක ගනුදෙනුවක් තොරව. වෙන් ව ඉන්නවා නම් අවුලක් නැහැ.
සරල උදාහරනය - කොහේ හරි වෙනත් රටක හරි සමාගමක් එක්ක ගිවිසුමක් ගහනවා. ( හයි වේ හදන්න හරි, තෙල් ගවේශණය .......)
ඕනෑම ගිවිසුමක දානවා 99% ම. බාවිතා කරන නීතිය හා නඩු අහන රට. උබ හිතන්නේ මුළු ලොකෙන්ම පීචන් වෙලා තියෙන අධිකරණ පද්ධතියක් තියෙන රටක. නීතිය ගිවිසුමට ඇතුළත් කරන්න පිට එකෙක් කැමති වෙයි කියලා ද ???
එහෙම සදහනක් නැති ගිවිසුමක අධිකරණ බල සීමාව. ලංකාවට ඇදා ගන්න පුළුවන් කියලා. ????
මෙන්න අපි අනාථ වෙන තැන.
අයෝජකයෝ එයි පකක්.
Un එකත් එපා කියන්නේ මහින්ද්‍යි හොරු රැලයි ආරක්ෂා කරන්න ද ? වුන් ට වුව අධු කොළ වගේ. මේක තේරෙන්නේ නැත්නම් උබල එක්ක කතා කරලාත් වැඩක් නැහැ.
------
Post added on Sep 3, 2026 at 1:05 PM