na mcn. ehema ekak na. oke kamathi ayath innawa akamathi ayath innawa. anith eka lawyers la kiyana de karanna nevei government ekak inne. hamotama thamange mathaya kiyanna puluwan, habai decision ganne government eka. ekata government ekata parliament eke 2/3 balayak minissu deela tiyenawa.ඉතින් බන් ඇයි ඒ ගොල්ලෝ සාමාජිකයෝ වෙලා ගිහින් විරුද්ද උනේ නැත්තේ. පිට ඉඳන් බලන අපි වගේ අයට පේන්නේ JVP පක්ෂෙන් එන ප්‍රෙෂර් එක නිසා එළිපිට විරුද්දයි කියන්න බෑ හැබැයි ඇත්තටම ඒක හොඳ නැති නිසා එතන විරුද්දව චන්දෙ දෙන්න බෑ වගේ සීන් එකක ඒ ලෝයර් ලා හිර වෙලා ඉන්නවා කියලා. නැත්නම් එක්කෙනෙක් හරි විරුද්දව චන්දෙ දෙන්න ඕන නේ.
යුනියන් එකක් තමයි. හැබැයි ඒක තමයි ලොයර්ස් ලගේ සීරියස් විදිහට තියන එකම යුනියන් එක නේද? එතකොට පොදුවේ ලොයර්ස් ලා බහුතරයකගේ මතය කියලා ගන්න පුළුවන් ලංකාවේ තියන එකම දේ BAR Association එක කියන දේ විතරයි නේද? ඊට වඩා හොඳ විදිහක් නෑ නේ බහුතර මතේ බලන්න.
dan me pahala tiyena poll eken pennet minissu 47,000+ vote karapu poll ekak. itin ekenma ubata penawane minissu mekata wirudda na. uba wirudda ati, eeth api wirudda na.
