කැම්පස් පටන් ගන්නවාලු....
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් කොටස් වශයෙන් ලබා දීමට රජය එකඟතාව පල කර ඇති බැවින්, ජූලි 1 වැනිදා පටන් විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේ. (නිල නොලත් ආරංචි මාර්ග )