කැම්පස් පොත

ITtec

Member
Nov 19, 2015
369
106
0
විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ තොරතුරු ඇතුළත් ප්‍රවේශ අත්පොත අද නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල 15 ක් සහ උසස් අධ්‍යාපන ආයතන 18 ක් සඳහා මේ වසරේ බඳවා ගන්නා සිසුන් සංක්‍යාව 27250 කි.

මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ, මෙවර online ක්‍රමයට හා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ හැකි බව ය.

online ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා නැණසල හා විවෘත විශ්වවිද්‍යාලය යටතේ පවතින පරිගණක මධ්‍යස්ථාන වලින් පහසුකම් ලබා ගත හැකියි.

සුදුසුකම් සපුරා ඇති සිසුන් අද සිට සති තුනක් ඇතුළත තම අයදුම්පත් යොමු කළ යුතු බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසී ය.


big_download_button.gif

http://www.ugc.ac.lk/attachments/1654_Sinhala Uni Code.pdf
 
  • Like
Reactions: Elysium

ITtec

Member
Nov 19, 2015
369
106
0


yana unta kiyanne, mehema katha ahaganna wenawa kiyala dena dena palayalla. :D oka elakiriy vitharak nemei monawa hari prashnayak una hema welawakama me lankawe minissungen ahaganna wenawa, :D

http://www.elakiri.com/forum/showthread.php?t=1732072


iganagena udata pa;ayawu, me ena vidihata igenagena nethuwa inna beri weida manda. hebei ugathkama madi, ugathkamata buddiya ekathu karapalla.

TFS BRO!!


thanks for the comments