කැම්පස් යන්න Z Score මදිද ??

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    කෝ NDT? (National Diploma in Technology) ඕක තමයි මම හිතන්නෙ උඩටම එන්න ඕන එක මැත්ස් කරපු කෙනෙක්ට නම්..
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    කණියා;21162376 said:
    කෝ NDT? (National Diploma in Technology) ඕක තමයි මම හිතන්නෙ උඩටම එන්න ඕන එක මැත්ස් කරපු කෙනෙක්ට නම්..

    ඒක හරි මචන්, ඒත් NDT, TTI වගේ ඒව HND Category එකට අයිති වෙන්න නැහැ.
    මම මෙතන කතා කලේ HND ගැන විතරයි.
    පුලුවන්නම් දන්න කෙනෙක් ඒව ගැනත් දැනුවත් කරන්න.
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    16105626_1394392707257926_3394566240633779003_n.jpg


    SLIATE 2017 නව වර්ෂය සදහා අයදුම් පත්‍ර ලබා ගැනීම ආරම්බ වුනා. අයදුම්පත්‍රය නොමිලේම ඩවුන්ලෝඩ් කරගැනීමට පිවිසෙන්න දැන්ම.(ගැසට් එකත් තියෙනවා)

    http://sliate.ac.lk/
    Or
    http://sliatelk.com/2017/01/18/sliate-2017-new-intake-application/