කැම්පස්(රජයේ) උන් වරෙන්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අඩේ ඒකත් එහෙමද? ඉතින් බන් උන් එතනට ගිහිල්ලා ඒ වැඩේ හරියට කරගෙන එලියට ආපුවම හරිනේ? කරගන්න බැරි එකා ඇන ගනීවි පුලුවන් එකා ගොඩ යාවි,පාස් උන එකාව තමන්ගේ ආයතනයට හොඳයි ඌ දක්ශයි කියලා කවුරුහරි හෝ කොම්පැනියක් හිතනව නම් ඌට එතන රස්සාවත් ලැබේවි,ඒකෙ අවුලක් නෑ නේද?

    Ow bun. Eth mewagen dena degree recognised company walin ganan ganne na. Ita wada hodai bun salli thiyenawanam private uni yanawata wada CIMA/Chartered/ACCA wage ekak karanna puluwannam. Habai IT field eke nam man danna tharamin jobs thiyenawa. Management walata nam malata owata yanna epa. Yanawanam aduma gane MBA/PHD wage ekak karanna balaporoththuwen yanna one.
     
    අනේ මන් මොකටද බන් උන්ට ඉරිසියා කරන්නේ,:confused:මට උන් ගැන දුකයි,මොකද කැම්පස් ගිය මගේ යාලුවො උබ වගේ නලලෙ තියන් ඉන්න එවුන් නෙවෙයි,:lol::lol:ඒකයි මට උන් ගැන දුක,උබල වගේ එවුන්ට නම් ඩිග්‍රිය ගන්න බැරි වෙන එකමයි හොඳ,:yes::yes:එතකොට උබට පුලුවන් නෙ අන්තරේට බැඳිලා අර දුමින්ද නාගමුවල වගේ ඩිග්‍රියත් නැතුව ජෙප්පොන්ට සෙට් වෙන්න. :P :P එච්චර හොඳ රිසල්ට් එකක් දාලත් මගේ යාලුවො ටික තාම පස්සෙන් ඉන්න එක ගැන ඇත්තටම දුකයි..

    ඉතින් එහෙම වෙන්න ගන්න බැරි උනොත්නේ
    මම සෙකන්ඩ් අපර් එකකුත් එක්ක අරගෙන තියෙන්නේ
    දැන් ජොබ් එකකුත් කරනවනේ:lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;12808482 said:
    ඉතින් එහෙම වෙන්න ගන්න බැරි උනොත්නේ
    මම සෙකන්ඩ් අපර් එකකුත් එක්ක අරගෙන තියෙන්නේ
    දැන් ජොබ් එකකුත් කරනවනේ:lol::lol::lol::lol::lol::lol:

    හ හා කොල්ල දස්සයා ලොල්:lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ow bun. Eth mewagen dena degree recognised company walin ganan ganne na. Ita wada hodai bun salli thiyenawanam private uni yanawata wada CIMA/Chartered/ACCA wage ekak karanna puluwannam. Habai IT field eke nam man danna tharamin jobs thiyenawa. Management walata nam malata owata yanna epa. Yanawanam aduma gane MBA/PHD wage ekak karanna balaporoththuwen yanna one.

    ow SLIIT,NIBM,IIT,wage institutes witharai piliganna puluwan degree denne mokada man danna kipa denek un innawa 80n uda salary ganna ewun,ICBT,ACBT gana mama echchara danne na ban,ewa karanawata wadanam hodai CIMA hari CMA hari karana eka..
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    සිරාවට බන්
    මුන් ගියානම් කරන්නෙත් ඔය ටිකම තමයි
    එතකොට ත්‍රෙඩ් දාන්නයි නිවුස් එකේ දාන්නයි වෙන එකක් හොයාගන්න වෙනවා
    කැම්ප්ස් යන්නත් පින් කරන්න ඕනෙ
    මුන් ඒක දන්නෙ නෑ බන්
    ඒකයි ඔය තප්පුලාන්නෙ

    Yes Macho......
    Oya ithin irisiyawa thamai.Campus eke athal danne campus giya un withara.
    Oya Rag eka pitin balanakota pena widiha nemai campus ekata giya unta therenne.
    Ethana thiyana ekamuthu kama.sahayogaya katawath pitin idala penne na.
     
    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා

    :yes::yes::yes::D
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මුන් කැම්පස් එක ඇතුලෙ විතරයි වීරයො. අපිත් එක්කත් හිටියනෙ බෝඩිම් වල කැම්පස් කොල්ලො. තනියම රෙන්න යන්නෙත් නෑ.. රීල හරියට වතුර ගහන්නවත් දන්නෙ නෑ..
     
    RKsmy

    Member
    May 29, 2012
    13
    0
    0
    col
    පිස්සු පුසා;12805549 said:
    දැන් මෙතන කිසිම ප්‍රශ්නයක් නැතිව රජයේ කැම්පස් ඉලක්ක කරගෙන මෙහෙම කතා කරන්නේ අයි කියල කියනවද
    අනෙක තමයි ඔය හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි
    ආතල් ගන්න උන් කොහේ ගියත් ඒක ගන්න දන්නවා
    වැදගත් ඒක නෙවෙයි
    තොපි පොන්න රැලට තේරෙන්නේ නැති ඒක දෙයි තියෙන්නේ
    අපි තුනවසරේ ඉගෙන ගන්නකොටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි
    (1994)
    දැන් 2012 තාමත් එහෙමයි
    මී හරක් බුරුවනේ
    ඉගෙනගෙන රටේ දියුණුවට වැඩක් කරපියවූ
    මෙතන පොන්න ආතල් ගන්නේ නැතිව
    ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා
    උපන්ගෙයි මෝඩයෝ උසස් පෙළ ෆේල් වෙලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි කන්න ප්‍රයිවෙට් කැම්පස් ගිහින් එතනදිත් නානවා

    MACHO mekai seen 1ka AL fail wechcha unta machan government nemei PRIVATE giyath mukuth karanna amarui anika machan api private campus 1kakata yanne AL fail wela nemei nikam boruwata physical gihin podi deyak karanawata wada private campus 1kakin wedak karaganna puluwan nisa AAATHAL ganna 1ka kohe giyath aathal gannawa 1ka wenama kathawak macho !!!!!!:cool::cool::cool::cool:
     
    COD

    Member
    May 9, 2012
    804
    50

    100% agree
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිතේ දුකට කියන කතා... AL පාස් වෙලා දෙමව්පියන්ට සතුටක් දීලා කැම්පස් එකකට යන්න පින තියෙන්න ඔනේ.. ඒවා නිකන් සල්ලි දීලා උපාදී කඩේකින් කේක් ඩිප්ලෝමාවක් වගේ උපාදියක් ගන්නවා වගේ ලේසි නෑ... ඕක ඊරිසියාවත් එක්ක හිතේ වයිරය කාලයක් තිබිලා පැහැවලා එලියට එනකොට තියෙන රෝග ලක්ශනයක්..... ආන්ඩුවේ කැම්පස් එකකට යන්න පුලුවන් ජිවිතේ එක පාරයි.. මේ ආත්මේ බැරි උනානම් ඊලග ආත්මෙවත් ඒ සැප විදින්න ලැබෙන්නෙ කියලා හිතන් ඊරිසියා නොකර හිටපල්ලා

    OL කෙලෝගත්ත උන් අනිත් උන් AL කරනකොට ඊරිසියා කලේ නෑ නේද? උන් කිව්වද OL කරලා ටෙක් කෝස් කරන්නේ කොල්ලෝ, AL කරන්නේ පොන්සියෝ කියලා???
    ඒවගෙම තමා මචන් උබලා AL වලින් යම් ආකාරයකින් ආන්ඩුවේ කැම්පස් එකෙන් හැලිලා අනිත් උන් කැම්පස් ගිය එකත්.. ඕක එදා ඉදලා එන ඊරිසියාවක්. ඒක යම් ආකාරයකින් සාදාරනයි

    මමනම් කියන්නේ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව AL කෙල උනත් කමක් නෑ පුලුවන් තරම් තමන්ට පුලුවන් අන්ශවලින් ඉගෙනගනිල්ලා. එච්චරයි කවදාහරි ඉතුරු වෙන්නේ.. තම තමන් ඉගෙනගත්ත දේවල් තම තමන්ට...
    මනස්කල්පිත විකාර සර්වබලදාරී දෙවියෙක් ඔලුවට දාල බ්‍රේන් වොශ් කරලා විද්යාව යටපත් කරලා මැට්ටො කරපු එවුන් වගේ නෙමේ අපේ සිංහල කොල්ලෝ ... උන් විද්යාවක් ඉගෙනගන්න නිදහස් චින්තනයක් තියන උන්. ඒ නිසා අපිට ඉගෙනගන්න පුලුවන්, ඒ දෙයින් වැඩක් අරන් හොදට ඉගෙන්ගනින්

    මම ආන්ඩුවේ කැම්පස් එකකින්(uni of kelaniya - elect ) වගේම පුද්ගලික විශ්ව විද්යාල ආයතන දෙකකින් (abt ATC , and abt Tele comm: ) ඉගෙනගත්තා. ඒත් ආන්ඩුවේ කැම්පස් ජීවිතය තමා මාව ශක්තිමත් මිනිහෙක් කලේ... ඒක තමා ජීවිතේ ලස්සනම කාලේ....

    අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. ඒ නිසා දෙයියනේ කියලා අනුන්ගේ පුකවල් වල සුවද බලන්නේ නැතුව ඒ වෙලාවත් එකතු කරන් හොදට ඉගෙනගනිල්ලා... ඔනේ මගුලක ඕනේ දෙයක් ඉගෙනගනිලා... ඉගෙන ගෙන ලෝකෙට පෙන්නපල්ලා ලන්කාවේ සිංහල කොල්ලෝ කියන්නේ කැ@#ම බුලට් ජාතියක් සුපිරිම වැඩ්ඩෝ කියලා.....

    ආයෙත් කියනේ ... හොදට ඉගෙනගනිල්ලා... උබලා පනවගේ ආදරේ කරන කෙල්ල උබේ බිරිද වෙච්ච දවසට ඒකිට ලස්සන ඇදුමක් ගෙනත් දෙන්න..... හොදට කෑම බීම දෙන්න... උබේ දරුවන්ගේ අවශ්යතා ඉටු කරන්න සල්ලි නැතිවෙනවනම් එදාට වහකන්න හිතෙනවා.. එදාට උබට හිතෙන්නේ නෑ ප්‍රයිවට් කැම්පස්ද ආන්ඩුවේ කැම්පස්ද මොන හු@#$ද කියලා. එදාට උබට කීයක් හරි හම්බ කරන්න වෙන්නේ උබ ඉගෙනගත්ත දෙයින්... ඒ නිසා හොදට ඉගෙනගෙන හොද බුලට් එකක් වෙයන්..කැම්පස් එක ඇතුලේවත් කොහේවත් නෙමේ සමාජයේ බුලට් එකක් වෙයන්,,,
    මැරයෙක් වෙයන් උබ කිව්ව වගේ... ඒත් කැම්පස් එකේ නෙමේ උබේම ආර්තිකේට පාට් දාන මැරයෙක් වෙයන්...

    සිංහයෙක් වගේ කියපන්. මැරයෙක් වගේ අභියෝග කරලම කියපන් උබේ ආර්තිකේටම.. මහින්ද මාමේ උබ පැට්ට්‍රල් ලීටරේ රුපියල් 500 කලත් මම එදාටත් කාර් එකට ෆුල් ටෑන්ක් ගහනවා...... මට පුලුවන් කියලා..අන්න එදාට උබලා එල කොල්ලෝ,, උබලා ෆට්ටම මැරයෝ

    අපේ කැම්පස් වල සමහර උන් අද හම්බවෙලා අහනකොට මොකද කරන්නේ කියලා කැත නැතුව කියනවා චීචින් (ටීචින්) කියලා. නොදෝකින්.. ආන්ඩුවෙන් ඉගැන්නුවටත් නයයි.. ඒ නිසා මතක තියාගනින් මොන කැම්පස් ගියත් ජිවිතේ දිනන්නේ නැති රුපියල් 20000ට ජිවිතේම එකතැන පල් වෙන උන් ඉන්නවා. උන් බිහිවෙන්නෙත් ඔය උබ කියන ෆට්ටම මැරයොයි පොන්සියොයි අතරින් ෆිෆ්ටි ෆිෆ්ටි තමා... කොහොම උනත් තව කාලයක් යනකොට තොට තේරෙයි.. ඒකලේ අව්රුදු 5දී අපි කිව්වේ පන්සලේ මොන්ටිසෝරියට වඩා අපි ගිය එක හොදයි ඒකේ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා.. අන්න ඒවගෙම උබත් ඉන්නේ එක ""අවදියක"" කල් යනකොට ඇස් ඇරෙයි
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    රත්තරං;12886798 said:
    හිතේ දුකට කියන කතා... AL පාස් වෙලා දෙමව්පියන්ට සතුටක් දීලා කැම්පස් එකකට යන්න පින තියෙන්න ඔනේ.. ඒවා නිකන් සල්ලි දීලා උපාදී කඩේකින් කේක් ඩිප්ලෝමාවක් වගේ උපාදියක් ගන්නවා වගේ ලේසි නෑ... ඕක ඊරිසියාවත් එක්ක හිතේ වයිරය කාලයක් තිබිලා පැහැවලා එලියට එනකොට තියෙන රෝග ලක්ශනයක්..... ආන්ඩුවේ කැම්පස් එකකට යන්න පුලුවන් ජිවිතේ එක පාරයි.. මේ ආත්මේ බැරි උනානම් ඊලග ආත්මෙවත් ඒ සැප විදින්න ලැබෙන්නෙ කියලා හිතන් ඊරිසියා නොකර හිටපල්ලා

    OL කෙලෝගත්ත උන් අනිත් උන් AL කරනකොට ඊරිසියා කලේ නෑ නේද? උන් කිව්වද OL කරලා ටෙක් කෝස් කරන්නේ කොල්ලෝ, AL කරන්නේ පොන්සියෝ කියලා???
    ඒවගෙම තමා මචන් උබලා AL වලින් යම් ආකාරයකින් ආන්ඩුවේ කැම්පස් එකෙන් හැලිලා අනිත් උන් කැම්පස් ගිය එකත්.. ඕක එදා ඉදලා එන ඊරිසියාවක්. ඒක යම් ආකාරයකින් සාදාරනයි

    මමනම් කියන්නේ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව AL කෙල උනත් කමක් නෑ පුලුවන් තරම් තමන්ට පුලුවන් අන්ශවලින් ඉගෙනගනිල්ලා. එච්චරයි කවදාහරි ඉතුරු වෙන්නේ.. තම තමන් ඉගෙනගත්ත දේවල් තම තමන්ට...
    මනස්කල්පිත විකාර සර්වබලදාරී දෙවියෙක් ඔලුවට දාල බ්‍රේන් වොශ් කරලා විද්යාව යටපත් කරලා මැට්ටො කරපු එවුන් වගේ නෙමේ අපේ සිංහල කොල්ලෝ ... උන් විද්යාවක් ඉගෙනගන්න නිදහස් චින්තනයක් තියන උන්. ඒ නිසා අපිට ඉගෙනගන්න පුලුවන්, ඒ දෙයින් වැඩක් අරන් හොදට ඉගෙන්ගනින්

    මම ආන්ඩුවේ කැම්පස් එකකින්(uni of kelaniya - elect ) වගේම පුද්ගලික විශ්ව විද්යාල ආයතන දෙකකින් (abt ATC , and abt Tele comm: ) ඉගෙනගත්තා. ඒත් ආන්ඩුවේ කැම්පස් ජීවිතය තමා මාව ශක්තිමත් මිනිහෙක් කලේ... ඒක තමා ජීවිතේ ලස්සනම කාලේ....

    අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. ඒ නිසා දෙයියනේ කියලා අනුන්ගේ පුකවල් වල සුවද බලන්නේ නැතුව ඒ වෙලාවත් එකතු කරන් හොදට ඉගෙනගනිල්ලා... ඔනේ මගුලක ඕනේ දෙයක් ඉගෙනගනිලා... ඉගෙන ගෙන ලෝකෙට පෙන්නපල්ලා ලන්කාවේ සිංහල කොල්ලෝ කියන්නේ කැ@#ම බුලට් ජාතියක් සුපිරිම වැඩ්ඩෝ කියලා.....

    ආයෙත් කියනේ ... හොදට ඉගෙනගනිල්ලා... උබලා පනවගේ ආදරේ කරන කෙල්ල උබේ බිරිද වෙච්ච දවසට ඒකිට ලස්සන ඇඩුමක් ගෙනත් දෙන්න..... හොදට කෑම බීම දෙන්න... උබේ දරුවන්ගේ අවශ්යතා ඉටු කරන්න සල්ලි නැතිවෙනවනම් එදාට වහකන්න හිතෙනවා.. එදාට උබට හිතෙන්නේ නෑ ප්‍රයිවට් කැම්පස්ද ආන්ඩුවේ කැම්පස්ද මොන හු@#$ද කියලා. එදාට උබට කීයක් හරි හම්බ කරන්න වෙන්නේ උබ ඉගෙනගත්ත දෙයින්... ඒ නිසා හොදට ඉගෙනගෙන හොද බුලට් එකක් වෙයන්..කැම්පස් එක ඇතුලේවත් කොහේවත් නෙමේ සමාජයේ බුලට් එකක් වෙයන්,,,
    මැරයෙක් වෙයන් උබ කිව්ව වගේ... ඒත් කැම්පස් එකේ නෙමේ උබේම ආර්තිකේට පාට් දාන මැරයෙක් වෙයන්...

    සිංහයෙක් වගේ කියපන්. මැරයෙක් වගේ අභියෝග කරලම කියපන් උබේ ආර්තිකේටම.. මහින්ද මාමේ උබ පැට්ට්‍රල් ලීටරේ රුපියල් 500 කලත් මම එදාටත් කාර් එකට ෆුල් ටෑන්ක් ගහනවා...... මට පුලුවන් කියලා

    අනෙ මට නම් ආන්ඩුවෙ කැමෙපස් යන්න කිසිම උවමනාවක් නැහැ මට යනව උවනාම නම් ඩැන් උනත් ආන්ඩුවේ කැම්පස් එකකට යන්න පුලුවන්.උබ හිතන් ඉන්නෙ ශක්තිමත් මිනිස්සු බිහි වෙන්නෙ උබලගෙ කැම්පස් වල ගන්න ගොන් ආතල් නිස කියලඩ.කැම්පස් එන්න කලින් ජීවිතේ ශක්තිමත් නැති උබල වගේ උන් ජීවිතෙ එතනින් වත් ශක්තිමත් කර ගන්නව නම් ලොකු ඩෙයක් ඒත් අව්ල තීන්නෙ එහෙම කැම්පස් එකට අවිත් ජීවිතෙ ශක්තිමත් කර ගන්න උන් හිතන් ඉන්නෙ කැම්පස් ගීපු උන් විතරඉ ශක්තිමත් කියල පව්.
    උබල ලිංගික අධ්යාපනය ,බොන්න, යන්න,ලව් කරන්න ,ආතල ගන්න ඉගෙන ගන්නෙ කැම්පස් එකෙඩි ඉතින් ඊට පස්සෙ උබල හිතන් ඉන්නෙ කැම්පස් ආපු නැති උනුත් උබල වගෙ උන් කැම්පස් ආවෙ නැති නිස ආතල් ගන්න ඩන්නෙ නඈ ජීවිතෙ ශක්තිමත් නෑ කියල පව් උබල වගෙ මොඩයොත් එක්ක කතා කරල වැඩක් නෑ.
    Ah ubalata point ekak thinawa meke akuru waeradi eka nisa COD kiyanne modayek kiyala kiyapan.
     
    සම්පූර්නෙන් කියවපන් මල්ලී,,, මම උබ කියන විදිහට ආන්ඩුවේ කැම්පස් උන් විතරයි වැඩ්ඩෝ කියලා කොතනකවත් කියලා නෑ

    අපේ කැම්පස් වල සමහර උන් අද හම්බවෙලා අහනකොට මොකද කරන්නේ කියලා කැත නැතුව කියනවා චීචින් (ටීචින්) කියලා. නොදෝකින්.. ආන්ඩුවෙන් ඉගැන්නුවටත් නයයි.. ඒ නිසා මතක තියාගනින් මොන කැම්පස් ගියත් ජිවිතේ දිනන්නේ නැති රුපියල් 20000ට ජිවිතේම එකතැන පල් වෙන උන් ඉන්නවා. උන් බිහිවෙන්නෙත් ඔය උබ කියන ෆට්ටම මැරයොයි පොන්සියොයි අතරින් ෆිෆ්ටි ෆිෆ්ටි තමා... කොහොම උනත් තව කාලයක් යනකොට තොට තේරෙයි.. ඒකලේ අව්රුදු 5දී අපි කිව්වේ පන්සලේ මොන්ටිසෝරියට වඩා අපි ගිය එක හොදයි ඒකේ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා..පස්සේ කිවා අපේ ප්‍රයිමරිය උබේ එකට වඩා හොදයි,, නැත්නම් අපේ ඉන්ටනැශනල් කොලෙජ් එක උබලගේ ගමේ ඉස්කෝලෙට වඩා හොදයි කියලා.. ඕවා ඒ ඒ වයසට හිතෙන දේවල්... අන්න ඒවගෙම උබත් ඉන්නේ එක ""අවදියක"" කල් යනකොට ඇස් ඇරෙයි
     
    Last edited:

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    පිස්සු පුසා;12781705 said:

    නොකරපු දෙයක් නැහැ
    තොපිට කියල වැඩක් නැහැ දාන්න ඉඩකුත් නැහැ type කරන්න වෙලාවකුත් නැහැ
    අනුන් කරපුව හොයනවට වැඩ තමුන්ට කරන්න පුළුවන් දේ හොයපන් මෝඩයෝ
    sira kathawa......
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    රත්තරං;12886966 said:
    සම්පූර්නෙන් කියවපන් මල්ලී,,, මම උබ කියන විදිහට ආන්ඩුවේ කැම්පස් උන් විතරයි වැඩ්ඩෝ කියලා කොතනකවත් කියලා නෑ

    අපේ කැම්පස් වල සමහර උන් අද හම්බවෙලා අහනකොට මොකද කරන්නේ කියලා කැත නැතුව කියනවා චීචින් (ටීචින්) කියලා. නොදෝකින්.. ආන්ඩුවෙන් ඉගැන්නුවටත් නයයි.. ඒ නිසා මතක තියාගනින් මොන කැම්පස් ගියත් ජිවිතේ දිනන්නේ නැති රුපියල් 20000ට ජිවිතේම එකතැන පල් වෙන උන් ඉන්නවා. උන් බිහිවෙන්නෙත් ඔය උබ කියන ෆට්ටම මැරයොයි පොන්සියොයි අතරින් ෆිෆ්ටි ෆිෆ්ටි තමා... කොහොම උනත් තව කාලයක් යනකොට තොට තේරෙයි.. ඒකලේ අව්රුදු 5දී අපි කිව්වේ පන්සලේ මොන්ටිසෝරියට වඩා අපි ගිය එක හොදයි ඒකේ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා..පස්සේ කිවා අපේ ප්‍රයිමරිය උබේ එකට වඩා හොදයි,, නැත්නම් අපේ ඉන්ටනැශනල් කොලෙජ් එක උබලගේ ගමේ ඉස්කෝලෙට වඩා හොදයි කියලා.. ඕවා ඒ ඒ වයසට හිතෙන දේවල්... අන්න ඒවගෙම උබත් ඉන්නේ එක ""අවදියක"" කල් යනකොට ඇස් ඇරෙයි

    මචන් මමත් කියල නැහැ මම යන තැන් තමයි හොඩම තැන කියල.මම කිසිම අවදියකට කොටු වෙලා නැහැ මම මේ වයසට එනකොට යන්න බලාපොරොත්තු උන මගෙ ඉලක්ක වලට මම ඇවිත් තීනව.
    මම කියන්නෙ කැම්පස් උන්ගෙන් 50% කිව්වට ඊටත් වදි පිරිසක් හීතාගෙන ඉන්නව ආන්ඩුවෙ කැම්පස් එකේදි විතරයි ආතල් ගන්න පුලුවන් කියල.උබ කැම්පස් නිස ඩන්නව ඇතිනෙ එහෙම හිතන උබ කියන ඔය අවදියකට සීම උන පිරිසක් ඉන්නව නේඩ.හුගක් වෙලවට එහෙම මනසික තත්වෙක ඉන්නෙ කැම්පස් එන්න කලින් ආතල් අරගෙන නැති උන්.උන් ආතල් එකක් ගන්න ඉගෙන ගන්නෙ කැම්පස් ගියාට පස්සෙ උන් ඊට පස්සෙ හිතනව කැම්පස් එන්නෙ නැති උන් මෝඩයො ,ආතල් එකක් අරන් නැති උන් කියල.මම කිව්වෙ බොරුවක්ද 50% ටත් වැඩි පිරිසක් ඉන්නෙ වෙනම ලෝකෙක අතරමන් වෙල අඩි මානසිකත්වයකින්.ආතල් ගන්න ඩන්න එකාට ලෝකෙ ඕන තැනකඩි අතල් ගන්න පුලුවන් බන්.
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara

    කැම්පස් ගිය උන් එහෙම හිතන් ඉන්නව නම් උන් එහෙම හිතන් ඉදියි බන් උබලට අව්ලක් නැහැනෙ කැම්පස් ගිය උන්ට එලියෙ උන් ගන්න ආතල් ගැන ප්‍රශ්නයක් නැහැ බන් උබල පට්ට ආතල් ගනින් සිරා පොරවල් වෙයන්.....ඒත් මචන් උබත් කැම්පස් ගිහින් තිබුනනම් හැම දේකටම බැන බැන ඉන්නෙ නැතුව හැම තැනින්ම මොනව හරි ඉගෙන ගනී කැම්පස් ගිය එකා ඔක්කොම දන්නෙවත් ඔක්කොම දන්නව කියල් උන් හිතා ගෙනවත් නැහැ මචන්..... හැබැයි මචන් කැම්පස් ගිය එකෙක් මෙහෙම එක දිගට comment කර කර සින්හලෙන් type කරා නම් අඩු ගානෙ සින්හලෙන් type කරන එකවත් ඉගෙන ගන්නව.......දෙයක් දන් නැති වීම මෝඩ කමක් වත් තකතීරු කමක් වත් නෙමේ ඒත් තමන් නොදන්න දෙය තේරුම් නොගැනීමයි නොදන්න දේය අදුර ගෙන ඉගෙන නොගැනීමයි කියන්නෙ ඔය දෙකම
     
    :lol::lol::lol::lol::lol::lol: සිරා කතාව :lol::lol::lol::lol::lol::lol:

    දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරනය......

    ආන්ඩුවේ කැම්පස් නොගිය උන්ගේ ආන්ඩුවේ කැම්පස් විවරනය....

    ඕවා අහලා අලියගේ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ගිය ගමරාලගේ කතාව මතක් වෙනවා
     
    Last edited: