මචං ලංකාවේ උසස් පෙළ කරලා පාස් වෙලත් රජයේ කැම්පස් එකකට යන්න බැරි උන් මෝඩයෝ හින්ද නෙමේ..කැම්පස් වල ඉඩ නැති හින්දා..එහෙම කියලා අනිත් එවුන්ට උපාදියක් ගන්න බැරිද...කැම්පස් ගිය එවුන් ඒ ආතල් එක ගන්න ඇති අනිත් එවුන් උන්ගේ ආතල් එක ගන්න ඇති..ගරහන්න එපා කාටවත් හැමෝම පුළුවන් විදියට ඉගන ගන්නවා ආතල් ගන්නවා උබලාට තියන අවුල අපි පිටරටින් හරි උප්දියක් අරන් වැඩ පෙන්නලා හොද ජොබ් කරද්දී ඉන්න බැරි එක...අපි උබලට ගරහන් නැ මචන් උබලත් අලුත් අලුත් දේවල් ඉගන ගනින්...ඔය කොයි ක්රමෙන් උපාදිය අරන් රස්සාවකට ගියාම උපදිය ගත්ත තැන නෙමේ වැදගත් වැඩ කරු තමයි උඩට එන්නේ..සල්ලි දුන්න පලියට උපාදි හම්බ වෙන නැ ලොක්ක එකටත් මහන්සි වෙන්න ඕනි සමහර විට රජයේ කැම්පස් වලට වඩා මහන්සි වෙන්න ඕනි..
100% agreed.අන්න බලපන් උබට තේරුණාද මම කියන්නේ මොකක්ද කියලා ? නැ නේද?
ටිකක් හිටපන් මචෝ වල බහින ඉගන ගන්නේ නැති උන කීදෙනෙක් කියනවද මේ වගේ මෝඩ කතා කැම්පස් හොද නැ කියල...අන්න උන්ටි මම තේරුන් කලේ.උබල ඉගන ගන්නවානම් හොදි අපිට නෙමේ උබලට,රටට.අද ලංකාවේ වෙලා තියෙන්නේ බොරුවට පද ෂෝ දාගෙන කෑගහනවා..මේකම බලපාන කීදෙනෙක් එහාමද කියල...උබලට ගරහන් නැ මචන්...පිටරට ගිහින් ඉගන ගන්න එක හොදි කව්රුවත් කියන්නේ නැ එපා කියල.


,thamanta lankan government university 1ta ynna hakiyawak nethi una kyla katawath baninne ay????
Sri lankan university degrees are accepted whole the world.......







