කැම්පස්(රජයේ) උන් වරෙන්

collhk

Well-known member
  • මචං ලංකාවේ උසස් පෙළ කරලා පාස් වෙලත් රජයේ කැම්පස් එකකට යන්න බැරි උන් මෝඩයෝ හින්ද නෙමේ..කැම්පස් වල ඉඩ නැති හින්දා..එහෙම කියලා අනිත් එවුන්ට උපාදියක් ගන්න බැරිද...කැම්පස් ගිය එවුන් ඒ ආතල් එක ගන්න ඇති අනිත් එවුන් උන්ගේ ආතල් එක ගන්න ඇති..ගරහන්න එපා කාටවත් හැමෝම පුළුවන් විදියට ඉගන ගන්නවා ආතල් ගන්නවා උබලාට තියන අවුල අපි පිටරටින් හරි උප්දියක් අරන් වැඩ පෙන්නලා හොද ජොබ් කරද්දී ඉන්න බැරි එක...අපි උබලට ගරහන් නැ මචන් උබලත් අලුත් අලුත් දේවල් ඉගන ගනින්...ඔය කොයි ක්‍රමෙන් උපාදිය අරන් රස්සාවකට ගියාම උපදිය ගත්ත තැන නෙමේ වැදගත් වැඩ කරු තමයි උඩට එන්නේ..සල්ලි දුන්න පලියට උපාදි හම්බ වෙන නැ ලොක්ක එකටත් මහන්සි වෙන්න ඕනි සමහර විට රජයේ කැම්පස් වලට වඩා මහන්සි වෙන්න ඕනි..

    100% agreed.අන්න බලපන් උබට තේරුණාද මම කියන්නේ මොකක්ද කියලා ? නැ නේද?
    ටිකක් හිටපන් මචෝ වල බහින ඉගන ගන්නේ නැති උන කීදෙනෙක් කියනවද මේ වගේ මෝඩ කතා කැම්පස් හොද නැ කියල...අන්න උන්ටි මම තේරුන් කලේ.උබල ඉගන ගන්නවානම් හොදි අපිට නෙමේ උබලට,රටට.අද ලංකාවේ වෙලා තියෙන්නේ බොරුවට පද ෂෝ දාගෙන කෑගහනවා..මේකම බලපාන කීදෙනෙක් එහාමද කියල...උබලට ගරහන් නැ මචන්...පිටරට ගිහින් ඉගන ගන්න එක හොදි කව්රුවත් කියන්නේ නැ එපා කියල.
     
    • Like
    Reactions: kkroxc

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔය ටකරම කෑවම තෙරුන්යවී...කැම්පස් එක කොඉ වගේද කියල

    මම පෞද්ගලිකව ආස නෑ ඔය ටකරම කන්න ..
    මම ඔය උප සංස්කෘථියටත්..
    ඕකුන්ගේ පඩත්තල කම් වලටත් ආස නෑ
    කැම්පස් ඔයාලා කියන තරම් සුන්දරත් නෑ
    ඒ වගේම ඔය කස්ටිය කියන තරම් චාටරුත් නෑ
    මම පෞද්ගලිකව ආසා නෑ ..
    (දැන් කියාවි මම විභාහගේ පාස් නැති නිසා කියනවා කියලා.. මාව පෞද්ගලිකව දන්න අය දන්නවා..)

    මචං ලංකාවේ උසස් පෙළ කරලා පාස් වෙලත් රජයේ කැම්පස් එකකට යන්න බැරි උන් මෝඩයෝ හින්ද නෙමේ..කැම්පස් වල ඉඩ නැති හින්දා..එහෙම කියලා අනිත් එවුන්ට උපාදියක් ගන්න බැරිද...කැම්පස් ගිය එවුන් ඒ ආතල් එක ගන්න ඇති අනිත් එවුන් උන්ගේ ආතල් එක ගන්න ඇති..ගරහන්න එපා කාටවත් හැමෝම පුළුවන් විදියට ඉගන ගන්නවා ආතල් ගන්නවා උබලාට තියන අවුල අපි පිටරටින් හරි උප්දියක් අරන් වැඩ පෙන්නලා හොද ජොබ් කරද්දී ඉන්න බැරි එක...අපි උබලට ගරහන් නැ මචන් උබලත් අලුත් අලුත් දේවල් ඉගන ගනින්...ඔය කොයි ක්‍රමෙන් උපාදිය අරන් රස්සාවකට ගියාම උපදිය ගත්ත තැන නෙමේ වැදගත් වැඩ කරු තමයි උඩට එන්නේ..සල්ලි දුන්න පලියට උපාදි හම්බ වෙන නැ ලොක්ක එකටත් මහන්සි වෙන්න ඕනි සමහර විට රජයේ කැම්පස් වලට වඩා මහන්සි වෙන්න ඕනි..

    මොනා උනත් කැම්පස් වල ඉන්න උපාධිදරයින්ට වඩා දක්ෂ සාමාන්‍ය පුද්ගලයන් ඉන්නවා..

    මොනා උනත් කැම්පස් යන්න මූලික හැකියාව මතකය .. හා පාඩම් කරන්න පුළුවන් කම මිස අන් කිසිවක් නොවේ..
    කැම්පස් වල ඔය කියන තරම් ආතල් නැති බවත්..
    කැම්පස් ඇතුලේ ඔය කියන තරම් චාටර් නැති බවත් මම හිනතවා..
    ** දැන් නම් යුනිවර්සිටි කොල්ලන් යනු බහුතරයක් බෙබලා පමණී..

    පුළුවන් නම් හොස්ටල් ඉන්න නොබොන එකෙක් හොයලා පෙන්නපල්ලා :dull:
     
    luckysahan

    Junior member
  • Dec 5, 2011
    46
    2
    8
    Balangoda
    ලෝකේ පිළිගත්ත තැනක මම ඉගෙනගන්නේ ඉරිසියාවක් නෑ ..my uni-coventry uk
    :baffled::baffled::baffled: hikzzzzzzz......... lankawe mechchara hoda university tiyena eke uk walata p... denne ay ????????:no: ,thamanta lankan government university 1ta ynna hakiyawak nethi una kyla katawath baninne ay????:lol: Sri lankan university degrees are accepted whole the world.......
    'ලෝකේ පිළිගත්ත තැනක මම ඉගෙනගන්නේ ඉරිසියාවක්නෑ ..my uni-coventry uk'
    dakkama baya hithenawa.
    mewa dakinakota ubalagena anukampa hitenawa.....

    loweth nea:)
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    මම පෞද්ගලිකව ආස නෑ ඔය ටකරම කන්න ..
    මම ඔය උප සංස්කෘථියටත්..
    ඕකුන්ගේ පඩත්තල කම් වලටත් ආස නෑ
    කැම්පස් ඔයාලා කියන තරම් සුන්දරත් නෑ
    ඒ වගේම ඔය කස්ටිය කියන තරම් චාටරුත් නෑ
    මම පෞද්ගලිකව ආසා නෑ ..
    (දැන් කියාවි මම විභාහගේ පාස් නැති නිසා කියනවා කියලා.. මාව පෞද්ගලිකව දන්න අය දන්නවා..)

    මොනා උනත් කැම්පස් වල ඉන්න උපාධිදරයින්ට වඩා දක්ෂ සාමාන්‍ය පුද්ගලයන් ඉන්නවා..

    මොනා උනත් කැම්පස් යන්න මූලික හැකියාව මතකය .. හා පාඩම් කරන්න පුළුවන් කම මිස අන් කිසිවක් නොවේ..
    කැම්පස් වල ඔය කියන තරම් ආතල් නැති බවත්..
    කැම්පස් ඇතුලේ ඔය කියන තරම් චාටර් නැති බවත් මම හිනතවා..
    ** දැන් නම් යුනිවර්සිටි කොල්ලන් යනු බහුතරයක් බෙබලා පමණී..

    පුළුවන් නම් හොස්ටල් ඉන්න නොබොන එකෙක් හොයලා පෙන්නපල්ලා :dull:
    ආස නැද්ද බයද බැයිද ?
    අනේ බන්ස් අපිත් කැම්පස් ගියා ඒත් මෙලෝ හසරක් මතක හිටින කෙනෙක් නෙමේ මම
    මතක තියාගෙන හරි නැතුව හරි කැම්පස් ගිය ඔක්කොටම මොක හරි දක්ශකමක් තියෙනවා ඒකනේ අනිත් උන්ට බැරිවෙද්දි උන් ගියේ
    උඹ කියපු පාඩම් කරන එකත් දක්ශ කමක්
    අනිත් උන් අර කියාපු විදිහට රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කොරද්දි උන් ඒකෙන් ඉගෙනගත්තා අන්තිමට උන් වැඩ කරන්නෙ රටට
    උඹලා ඒකට ගරහ ගරහ ඉදලා හරියන්නෑ

    නොකාපු මිදි තිත්තයි බොල
    කියනවට කියනවා නෙමේ කැම්පස් ජීවිතේ කෙනෙක් ජීවිතේ ලබන්නම ඕනේ සුන්දර අත්දැකීමක් :love::love:
    එකෙක්ට විභාගෙකින් කෙළ උනාම බැජ් මිස් වෙන්න යනකොට ලෙඩක් දුකක් උනාම ඔක්කොටම අවුල්, මොක හරි කරලා අරූව/ අරකිව ගොඩ දාන්න හදන්නේ ඌ අපේ එකෙක් නිසා
    ඒ අවුරුදු ගානට ගන්න අත්දැකීම් වෙන කොහෙන් ගන්නද බන්
    මට සතුටුයි මං තාත්තගෙ සල්ලි කාලා ඔය ප්‍රයිවට් කැම්පස් කඩ ගානේ ගෑටුවෙ නැති එකට. අපේ තාත්තට ඕවට මාව යවන්න සල්ලිත් නෑ කොහොමත්
    ඉතින් අපි ඉගෙනගත්තා :rolleyes::rolleyes:
     
    බය වෙන්නේ මොකද බං ??
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    පිස්සු පුසා;12781705 said:

    නොකරපු දෙයක් නැහැ
    තොපිට කියල වැඩක් නැහැ දාන්න ඉඩකුත් නැහැ type කරන්න වෙලාවකුත් නැහැ
    අනුන් කරපුව හොයනවට වැඩ තමුන්ට කරන්න පුළුවන් දේ හොයපන් මෝඩයෝ

    අනිවා මචන්.....කැම්පස් එකක වටිනාකම, කරන දේවල් ඒවාට නොගිය පක්කු දන්නේ නැ....නිකන් බොරුවට හූල්ලන්නේ නැතුව වැඩක් බලගනිවූ ඉරිසියාකාරයෝ ....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    අනිවා මචන්.....කැම්පස් එකක වටිනාකම, කරන දේවල් ඒවාට නොගිය පක්කු දන්නේ නැ....නිකන් බොරුවට හූල්ලන්නේ නැතුව වැඩක් බලගනිවූ ඉරිසියාකාරයෝ ....

    :lol: :lol: :lol: ලොල්..
    ආත්මාර්ථකාමිත්වය ..
    තමන්ගේ අත්දැකීම් වත් බෙදාගන්න අකමැති උන්..
    විකාරයි..
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    nodanna nisai ahanne machang, ethakota ubala strike karala, board keli allagena idala , lamainwa marala, kanne janathawage salli nemeida?

    api board kali allan pare hitiyewath umba oya kiyana eka eka ewa kale wath na oi. Umba kawadahari ahala thiyeda Moratuwe ekek parawalwala board ussan hitiya kiyala?

    Hari, ehema inna un innawa kiyamu. Eth umbala ewa gana witharak katha karala iskola wala kollo gahaganna pissu natana ewa kiyanne naththe ai? Rate salli thiyenne campus wala witharada? Adu gane ewa wala 80% k withara ratata wadak karanawa. Umbala oya igena nogena kaweth rate salli thamai.
     
    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    board kali ellagena paare iddi janathawage salli kanawata wadaa janathawage salli kana awastha one tharam thiyanawa anika oya board kali ellagena inna un kawadawath ratata barak nowenne un tika degree aran ratata sewayak karana nisa..anika board allagena inne hari pickt karanne hari wadagath deyakaya misak nowadagath deyakata newei ..wishwa widyala privet karana(malabe hora upadi kadaya nathnam medical faculty kiyala kiyana ayathanaya)wage wada walata wiruddawai board allan pare inne hoo pickt yanne meeta amatharawa boru choodanawan walata wiruddawath api paarata bahinawa.. ewa karanne anagatha parapura gana hithala.. aatha pitisara gam walinda dakshyo ratata awashya nisa..methana inna gon harak hithanne api hamadaama board ellan innawa kiyala na na naa yakune uni lamainta usas adayapna wada da atha..moratu porata kiyanne ow ubala board ellan nam inne na thama eeka loku kamakta ganna epa :P
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    අනේ යකෝ!!! ශිෂ්‍ය අනුරූපථාවය නැත්නම් වැඩක් තියෙනවාද??
    මේක වෙන්නේ නෑ..>>" අර පවුර්ශ වරඳන කෝස් එකෙන් කැම්පුස් එන උන් රජයෙ රූකද :P කරන්න හදනව "
    :no::no:

    මොනවා උනත් මේකෙන් එලකිරි කොල්ලන්ව බලාගන්න පුළුවන්..
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්

    අනිවා මචන්.....කැම්පස් එකක වටිනාකම, කරන දේවල් ඒවාට නොගිය පක්කු දන්නේ නැ....නිකන් බොරුවට හූල්ලන්නේ නැතුව වැඩක් බලගනිවූ ඉරිසියාකාරයෝ ....

    :rofl::rofl::rofl::yes::yes::yes::cool::cool::cool:
    මම නම් කැම්පස් නෙවෙයි මචෝ..ඒත් ඒකෙ ආතල් එක මම දන්නවා/ඒ වගෙම ගන්නවා...
     
    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    අනේ යකෝ!!! ශිෂ්‍ය අනුරූපථාවය නැත්නම් වැඩක් තියෙනවාද??
    මේක වෙන්නේ නෑ..>>" අර පවුර්ශ වරඳන කෝස් එකෙන් කැම්පුස් එන උන් රජයෙ රූකද :P කරන්න හදනව "
    :no::no:

    මොනවා උනත් මේකෙන් එලකිරි කොල්ලන්ව බලාගන්න පුළුවන්..

    haha ow :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම ප්‍රයිවෙට් කැම්ප්ස් යන බුවෙක්.... එත් රියල් කැම්පස් උන්ගෙ ආතල් දන්නවා, ඒවා අරගෙනත් තියනවා... එවා තමයි මැක්සා ආතල්.. බොරු කියන්න ඔනේ නෑ නේ
     
    මම ප්‍රයිවෙට් කැම්ප්ස් යන බුවෙක්.... එත් රියල් කැම්පස් උන්ගෙ ආතල් දන්නවා, ඒවා අරගෙනත් තියනවා... එවා තමයි මැක්සා ආතල්.. බොරු කියන්න ඔනේ නෑ නේ
    :yes::yes::yes::yes::yes::yes:
    මෙන්න මිනිස්සු කුහක කම් හිතේ නැහැ
    උඹල වගේ උන් 100 හිටියනම් රට හදන්න පුළුවන් බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මම ප්‍රයිවෙට් කැම්ප්ස් යන බුවෙක්.... එත් රියල් කැම්පස් උන්ගෙ ආතල් දන්නවා, ඒවා අරගෙනත් තියනවා... එවා තමයි මැක්සා ආතල්.. බොරු කියන්න ඔනේ නෑ නේ

    උඹ ඔය කියන ආතල් එක විස්තර කරහන් බලන්න .. ??

    පිස්සු පුසා;12792158 said:
    :yes::yes::yes::yes::yes::yes:
    මෙන්න මිනිස්සු කුහක කම් හිතේ නැහැ
    උඹල වගේ උන් 100 හිටියනම් රට හදන්න පුළුවන් බන්

    :P:P:P
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Oya ithin uba iresiyawata kiyana kathane.:growl::growl:
    Me para cmpz yanna bari wela giyapu eunt iresiya karanne natuwa labana athmewath cmpz yanna labenna kiyala wish karapan.:lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹ ඔය කියන ආතල් එක විස්තර කරහන් බලන්න .. ??

    :P:P:P

    ඒ ආතල් ලොවෙත් විස්තර කරන්න බැහැ කොල්ලො.... ලොවෙත් අරගන්නම ඔනේ........ වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම එවුවා ආතල් බන්... හිහි දැන් මතක් වෙලත් හිනා යනවා බන්z..
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පිස්සු පුසා;12792158 said:
    :yes::yes::yes::yes::yes::yes:
    මෙන්න මිනිස්සු කුහක කම් හිතේ නැහැ
    උඹල වගේ උන් 100 හිටියනම් රට හදන්න පුළුවන් බන්

    ඇත්ත කියන්නයි බිම ඉන්ද ගන්නයි බය වෙන්න හොද නැහෙ බන්z :yes::yes::yes::yes: