කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    මෙයා කාලෙකට කලින් රැග් එකට පක්ෂව හෑල්ලක් දාල පස්සෙ ඒකට සමාව එහෙම ගත්ත සීන් එකක් මතකයි.

    මේකෙ කතාවෙ ටිකක් තියෙනව. ෆුල් එක හොයාගන්න නෑ
     
    • Like
    Reactions: Little Hulk

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇයි බන් මේ හැම පෝස්ට් එකම දාන උන්ම අකුල ගන්නෙ. එක්කො කොහෙන් හරි බලපෑම් එන්න ඕන, නැත්තන් බොරු වෙන්න ඕන මේ දාන ඒව. :confused:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    කිසිම දෙයක් පිනට නොදී අඩුකුලේ ගොඩේ ගන්කබරයන් සමාජයෙන් කොන් කර තැබීම යහපති. :dull: නැත්නම උන් කැම්පස් ඇවිල්ලා උන්ගේ මානසික අසහන වෙන උන්ගේ පිටින් පිටකරගන්න එක වෙන්නේ. 🤮
     
    • Like
    Reactions: nppcheguevara

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    මුන්ට පිනට අධ්‍යාපනය දෙන එකේ වැරැද්ද තමයි. පිනට හම්බු වෙන ඒවායේ අගයක් නෑ. කොච්චර කට්ට කාලා A/L පාස් වෙලාද කැම්පස් එන්නේ. ඒකටවත් පොඩ්ඩක් ගරු කරපං
    නැහැ 100% රජයේ(ඇදහැල බලධාරියෝ )වැරැද්ද එදා ඉඳන් අද වෙනකන් මේවට action ගන්න දෙයක් නොකරපු පාර්ලිමේන්තුවේ & ජනාධිපති වෙලා ඉඳපු නිකමොන්ගේ වැරැද්ද .

    බලපන් ලන්කාවෙ මොන තරන් පහත් මනසක් තියෙන අඩු කුලේ උන්ද ඉන්නෙ වෙන රටවල campus බලපන් මාර නිදහසක් තියෙන්නෙ ඉගෙන ගන්න ආදරය කරන්න ඔක්කොටම සිරවට අපේ රටේ ඔය වගේ ඒවට මූන දුන්නු උන් ගැන මාර දුකක් මට දැනෙන්නෙ
    ලංකාවේ private A /L class බලපන් තුන් කාල අඳින්න බැහැ , කොට කලිසම බැහැ .

    රජයේ නෙමේ private degree දෙන තැනුත් එකයි . මෝඩ හරක් ඉන්නේ administration .

    ලංකාවේ private A /L class , රජයේ private තව ලංකාවේ හැම private degree දෙන තැනකම වගේ (රජයේත් එකයි ) කොට කලිසම් , තුන්කාල බැහැ . පොන්නයෝ හිතන් ඉන්නේ ළමයි සීතලේ ගැහි ගැහි උදේට හවසට බස් වල එනවා කියල දිග කලිසම් ඇඳගෙන . ගොඩක් තැන් වල ac තියා fan වත් නැහැ

    SLIIT එකේ පොන්නයෝ හිටියා පහල batch වල උන් උඩ උන්ට අයියා අක්කා කියන්න ගාගෙන ඉඳපු

    IIT එකේ සපත්තු අනිවාර්යයි

    NSBM එකේ කොන්ඩේ වත් වවන්න පාට කරන්න බැහැ කොල්ලොන්ට .degree(HND ) දෙන තැන් සේරම වගේ කොට කලිසම් , තුන්කාල අඳින්න දෙන්නේ නැහැ , ගිනි රස්නේ දාඩිය නැගෙන ඉන්න ඕන ඉගෙන ගන්න ළමයි . normal T-shirts බැහැ
     
    Last edited:
    • Haha
    Reactions: nkt and pavanruka

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    IIT එකේ සපත්තු අනිවාර්යයි
    IIT එකේ සපත්තු අනිවාර් ය වෙන්නේ බිත්ති වලිනුත් වතුර ලීක් පොඩ්ඩ එහා මෙහා උනොත් ලිස්සනවා. හිතපන් පඩිපෙලේ ලිස්සල බෙල්ලක් කැඩුනොත් උන්ට නිකන්ම IIT එක වහන්න වෙනවා. පාරෙන් එහා පැත්තේ කෝච්චිය යද්දී building එකම හෙල්ලෙනවා, ලිෆ්ට් එක මොන වෙලේ ද කියල sure නෑ. සපත්තු දාන්න කියන්නේ උමබල වගේ මෝඩයෝ ඇවිත් සෙරෙප්පු දාගෙන ලෙස්සල වල්ල තැලිලා වැලලෙන්න ගත්තොත් IIT එකටයි එළකිරි එකටයි දෙකටම එපා වෙන නිසා ඇඩියාවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    😆😆

    ඔන්නෝකයි බන් ඕව ප්‍රයිවට් කරන්න ඕන කියන්නෙ. කවදහරි ඕව ප්‍රයිවට් කරපු දවසට ඔය අඩුපාඩු ටික හදයි බිල්ඩිමක තියෙන්න ඕන අවම කොලිටිය වත් තියෙන්න. ආණ්ඩුවෙන් පඩි කකා ඉන්න නිකම්මු ඕව බලන්නෙ නෑ නැත්තං 🙈
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Rate government institutions okkogema lokko oya system eken eliyata aapu mongal hattha. Ratata kela welaa thiyenne eaka nisaa thamaa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    😆😆

    ඔන්නෝකයි බන් ඕව ප්‍රයිවට් කරන්න ඕන කියන්නෙ. කවදහරි ඕව ප්‍රයිවට් කරපු දවසට ඔය අඩුපාඩු ටික හදයි බිල්ඩිමක තියෙන්න ඕන අවම කොලිටිය වත් තියෙන්න. ආණ්ඩුවෙන් පඩි කකා ඉන්න නිකම්මු ඕව බලන්නෙ නෑ නැත්තං 🙈
    IIT කියන්නේ ප්‍රයිවට් එකක් නෙ බං 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    IIT කියන්නේ ප්‍රයිවට් එකක් නෙ බං 🤔

    අම්මපා කියහන්.😱

    රනිල් සර්ගෙ යූඇන්පී තියරියට අනුව ඒක වෙන්න බෑනෙ බන්.
    බිල්ඩිමේ ලීක් එකක් හරියට හදාගන්න බැරි නං, කෝච්චි යනකොට බිල්ඩිම කඩන් වැටෙන්න තරං දෙදරනව නං ඒකට හේතුව ආණ්ඩුවෙ පිංපඩි ගන්න නිකම්මු කියලනෙ සිරිකොත international university එකෙන් කියල දෙන්නෙ. 😟

    මට තේරෙන්නෙ නැත්තෙ රනිල් සර් වගේ කෙනෙකුට වැරදෙන්න පුලුවන්ද කියලා 🤔
     
    • Haha
    Reactions: NAdee56

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    IIT කියන්නේ ප්‍රයිවට් එකක් නෙ බං 🤔
    IIT ඉස්සර හොදයි දැන් නම් පට්ට අවුල්. ගෝටා හින්ද ගොඩක් දේවල් කරගත්තා 90 ගණන් වල ගෝටා වැඩ කළා කියනවා කාලයක් Infotech එකේ.

    මේ දවස් වල A/L රිසල්ට්ස් ආපු ගමන් ලොකු හයිප් එකක් රැග් වලට එන්නේ මොකද කියල තේරෙන්න අපි ඉතිහාසේ නොදන්නවා නෙවෙයි නේ. මන් දැක්ක තැන් දෙක තුනක තියනවා නැති උන කොල්ලා 2nd year කියල. මොකක් හරි back story එකක් තියෙන්න ඕන. මොනා උනත් කාටවත් ජිවිතයක් නැතිවෙන්න තරම් ඇතුලේ ඉඩක් තියන්න හොද නැ.

    අම්මපා කියහන්.😱

    රනිල් සර්ගෙ යූඇන්පී තියරියට අනුව ඒක වෙන්න බෑනෙ බන්.
    බිල්ඩිමේ ලීක් එකක් හරියට හදාගන්න බැරි නං, කෝච්චි යනකොට බිල්ඩිම කඩන් වැටෙන්න තරං දෙදරනව නං ඒකට හේතුව ආණ්ඩුවෙ පිංපඩි ගන්න නිකම්මු කියලනෙ අපිට සිරිකොත international university එකෙන් කියල දුන්නෙ. 😟

    මට තේරෙන්නෙ නැත්තෙ රනිල් සර් වගේ කෙනෙකුට වැරදෙන්න පුලුවන්ද කියලා 🤔
    මොකද්ද ඒ කතාව
    ------ Post added on May 2, 2025 at 8:11 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    අම්මපා කියහන්.😱

    රනිල් සර්ගෙ යූඇන්පී තියරියට අනුව ඒක වෙන්න බෑනෙ බන්.
    බිල්ඩිමේ ලීක් එකක් හරියට හදාගන්න බැරි නං, කෝච්චි යනකොට බිල්ඩිම කඩන් වැටෙන්න තරං දෙදරනව නං ඒකට හේතුව ආණ්ඩුවෙ පිංපඩි ගන්න නිකම්මු කියලනෙ සිරිකොත international university එකෙන් කියල දෙන්නෙ. 😟

    මට තේරෙන්නෙ නැත්තෙ රනිල් සර් වගේ කෙනෙකුට වැරදෙන්න පුලුවන්ද කියලා 🤔
    ගැලපේන්නේ නෑනේ.

    ඔයා සබන් අරං එන්න පහළ වතුර තියනව

    Water Landscape GIF

    IIT ඉස්සර හොදයි දැන් නම් පට්ට අවුල්. ගෝටා හින්ද ගොඩක් දේවල් කරගත්තා 90 ගණන් වල ගෝටා වැඩ කළා කියනවා කාලයක් Infotech එකේ.

    මේ දවස් වල A/L රිසල්ට්ස් ආපු ගමන් ලොකු හයිප් එකක් රැග් වලට එන්නේ මොකද කියල තේරෙන්න අපි ඉතිහාසේ නොදන්නවා නෙවෙයි නේ. මන් දැක්ක තැන් දෙක තුනක තියනවා නැති උන කොල්ලා 2nd year කියල. මොකක් හරි back story එකක් තියෙන්න ඕන. මොනා උනත් කාටවත් ජිවිතයක් නැතිවෙන්න තරම් ඇතුලේ ඉඩක් තියන්න හොද නැ.

    A/L රිසල්ට්ස් ආපු ගමන් එන එක හොදයි. එතකොට කෙනෙක්ට තීරණය කරගෙනම යන්න පුළුවං රැග් එකට එකතු වෙනවද නැද්ද කියලා. සෙට් එකම එකතු වෙලා රැග් එක එපා කිව්වොත් ඔය සින්නෝ මක් කරන්නද?
    ------ Post added on May 2, 2025 at 8:37 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද ඒ කතාව
    ------ Post added on May 2, 2025 at 8:11 AM

    නැහැ බන් ඊනියා ආර්ථික ඔස්තාද් රනිල් මහාචාර්යතුමයි, එතුමගෙ හිරිකොතේ චක් ගෝලයොයි තමන්ගෙ බැරිකමට කියන්නෙ ආණ්ඩුව යටතෙ තියෙන නිසයි ආයතන පාඩු ලබන්නෙ, කාර්යක්ෂමතාවක් නැත්තෙ, කිසි දෙයක් හරියට කෙරෙන්නෙ නැත්තෙ කියලනේ. 😆

    ඒ කියන්නෙ අනිත් අතට ප්‍රයිවට් උනාම ඒ ප්‍රශ්න සියල්ල විසඳෙනව කියලනේ. 😆

    ඒකගෙ පස්සෙන් යන මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි සමහරක් ගොං හෙළයොත් හිතන් ඉන්නෙ ඒක එහෙමයි කියලා. 🙈

    ගැලපේන්නේ නෑනේ.

    ගැලපෙන්නෙ නැති එක තමයි පෙන්නල දුන්නෙ. 😂
    ගැලපුනානං හිරිකොතේ ගොබ්බයො කියනව වගේ ප්‍රයිවට් ඒවයෙ අඩුපාඩු තියෙන්න විදියක් නෑනෙ. 🙈

    ඔයා සබන් අරං එන්න පහළ වතුර තියනව

    හරි මං සබන් අරන් ආවා.
    දැන් තව හොඳට නාගන්න එහෙනං 👍😆
    ------ Post added on May 2, 2025 at 9:15 AM
     
    නෑවට පස්සේ අනික් උන්ටත් ෂෝක් වතුර ටික කියලා සබන් කෑල්ල දික් කරන්න එපා. 😂😂
     
    • Haha
    Reactions: nkt and sarika406

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Unfortunately nobody comes forward to give evidence against ragging suspects when they are produced at courts.

    eg. Ovitigala samantas murderers are still at large. Must hang a few as examples, otherwise this will continue
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    රැග කන උන් සෙට් වෙලා කන්ජිපානිට කන්ට්‍රැක්ට එක දීපන් - එක මාලුමා රජයෙ අනුමත සේවාවක්!

    නැහැ 100% රජයේ(ඇදහැල බලධාරියෝ )වැරැද්ද එදා ඉඳන් අද වෙනකන් මේවට action ගන්න දෙයක් නොකරපු පාර්ලිමේන්තුවේ & ජනාධිපති වෙලා ඉඳපු නිකමොන්ගේ වැරැද්ද .

    ලංකාවේ private A /L class බලපන් තුන් කාල අඳින්න බැහැ , කොට කලිසම බැහැ .

    රජයේ නෙමේ private degree දෙන තැනුත් එකයි . මෝඩ හරක් ඉන්නේ administration .

    ලංකාවේ private A /L class , රජයේ private තව ලංකාවේ හැම private degree දෙන තැනකම වගේ (රජයේත් එකයි ) කොට කලිසම් , තුන්කාල බැහැ . පොන්නයෝ හිතන් ඉන්නේ ළමයි සීතලේ ගැහි ගැහි උදේට හවසට බස් වල එනවා කියල දිග කලිසම් ඇඳගෙන . ගොඩක් තැන් වල ac තියා fan වත් නැහැ

    SLIIT එකේ පොන්නයෝ හිටියා පහල batch වල උන් උඩ උන්ට අයියා අක්කා කියන්න ගාගෙන ඉඳපු

    IIT එකේ සපත්තු අනිවාර්යයි

    NSBM එකේ කොන්ඩේ වත් වවන්න පාට කරන්න බැහැ කොල්ලොන්ට .degree(HND ) දෙන තැන් සේරම වගේ කොට කලිසම් , තුන්කාල අඳින්න දෙන්නේ නැහැ , ගිනි රස්නේ දාඩිය නැගෙන ඉන්න ඕන ඉගෙන ගන්න ළමයි . normal T-shirts බැහැ
    rag walata wirudda wechcha udawiya elawala damme kawua bola? mathakada gota denna haduwa topiya....
    ------ Post added on May 2, 2025 at 10:34 AM
     
    • Like
    Reactions: Chickenkottu