ලකුණු මතක නෑ බන්. අවුරුද්ද 2000 හේ මුල කියලා හිතා ගනින්කෝ. මම ඒ කාලේ department head කවුද කියලා දාලා තියෙනවා හිතා ගනින්කෝ අවුරුද්ද.මොන අවුරුද්දේ ද?
ලකුණු කීයද?
මාර කැම්පස් යෑමක් නෙ ඕයි අදමයි ඔහොම එකක් ඇහුවෙ![]()

අනේ ඩෝ. මම මෝරා ගියේ . හොදම department එකේ ඉගෙන ගත්තේ electronic and telecommunications.. යනකොට department head හිටියේ දිලීකා මෑඩම්, ඊලගට අමිත් සර්..දෑන් කොහොමද දන්නේ නෑ. ඒ කාලේ රෙජිස්ට්‍රේෂන් එක අයින් කර ගන්න පුලුවන්. ලෝකේ හෑමදේම දන්නවා කියලා දෑනන් ඉන්න මී හරකෙක් උඹ.
බෝට්ටුවක් එන්න පුළුවන් ද ඕයි පේරා ෆිසිකල් ඉදලා මෝරා වලට? උබට පිස්සු ද?ඇයි යකෝ බෝට්ටුවෙන් එන උන් ඉන්නේ.. ඇයි යකෝ බෝට්ටුවෙන් එන උන් ඉන්නේ.. ශිෂ්‍යභාවය අතඇරියා කියලා දෙවැනි පාර ලකුණු වලින් කැම්පස් එන එක නවත්තන්න පුලුවන්ද? මුලික අයිතිවාසිකම් නඩුවකින් හෙන වන්දියකුත් ගන්න පුලුවන්, දන්න ලබ්බක් කියපන්.
ඒ දවස් වල පොඩි කේස් එකක් ගියා ඔහොම. ස්වර්ණවාහිනී එකේ එවුන් එහෙම ළමයින්ට පුල් සප් එකක් දුන්නා කේස් එක ගොඩ දාගන්න. ඒක ගොඩ ගියාAL kare 2000 ta kalin year ekakada?
Mokada ape aiyalage batch eke ekek register wunama AL karanna beri seen eka apuma kaale hena peraliyak karala campus gihin tibuna. E nisai mama danne oka.
දිස්ත්‍රික් රෑන්ක් එකයි අයිලන්ඩ් රෑන්ක් එකයි කියපන්ලකුණු මතක නෑ බන්. අවුරුද්ද 2000 හේ මුල කියලා හිතා ගනින්කෝ. මම ඒ කාලේ department head කවුද කියලා දාලා තියෙනවා හිතා ගනින්කෝ අවුරුද්ද.
මගේ බෝට්ටු සීන් එකක් නෙමේ බන්. ඊලග අවුරුද්දේ ඉන්ජිනියරින් ගියේ. පේරා රෑග් කරපු උන් හින්දා තමා ඒ චාන්ස් එක ආවේ. උන් හින්දා පේරා අත ඈරියා. ඒකෙන් ඊලග පාර මෝරා එන්න පුලුවන් වුනා. හුගක් එවුන් හිතන් ඉන්නවා උන් සියල්ල දත් කියලා.. එහෙම නෑ. නොදන්න දේවල් හුගක් ලෝකේ වෙනවා.බෝට්ටුවක් එන්න පුළුවන් ද ඕයි පේරා ෆිසිකල් ඉදලා මෝරා වලට? උබට පිස්සු ද?
උබ තමයි මුකුත් නොදන්න ගොනා.
එහෙම රෙජිස්ට්‍රේෂන් අයින් කරන්න බෑ. වන්දි දෙන්න නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නෙ ඕව කරන්න ගියොත් රෙජිස්ටර් උණා නම් ඒකට ම යන්න ඕන.ඒක නීතියක්. එහෙම අයින් වෙන්න ගියොත් නැති වෙන්නෙ තව කෙනෙකුගෙ චාන්ස් එක නිසා එහෙම කරල තියෙන්නෙ.
පේරා ෆිසිකල් ඉදන් බෝට්ටු එනව නම් කොළඹ ෆිසිකල් ඊට පස්සෙ ඉංජිනියරින් එන්න ගන්නෙ පහල ම ඉදන්. ලොවෙත් ඔහොම බෝට්ටු එවිල්ලක් එන්න බෑ![]()
දිස්ත්‍රික් රෑන්ක් එකයි අයිලන්ඩ් රෑන්ක් එකයි කියපන්
ලංකාවේ දෙන්නේ නොමිලේ අධ්‍යාපනය නිසා ඒකට කොන්දේසි තියෙනවා .බෝට්ටුවක් එන්න පුළුවන් ද ඕයි පේරා ෆිසිකල් ඉදලා මෝරා වලට? උබට පිස්සු ද?
උබ තමයි මුකුත් නොදන්න ගොනා.
එහෙම රෙජිස්ට්‍රේෂන් අයින් කරන්න බෑ. වන්දි දෙන්න නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නෙ ඕව කරන්න ගියොත් රෙජිස්ටර් උණා නම් ඒකට ම යන්න ඕන.ඒක නීතියක්. එහෙම අයින් වෙන්න ගියොත් නැති වෙන්නෙ තව කෙනෙකුගෙ චාන්ස් එක නිසා එහෙම කරල තියෙන්නෙ.
පේරා ෆිසිකල් ඉදන් බෝට්ටු එනව නම් කොළඹ ෆිසිකල් ඊට පස්සෙ ඉංජිනියරින් එන්න ගන්නෙ පහල ම ඉදන්. ලොවෙත් ඔහොම බෝට්ටු එවිල්ලක් එන්න බෑ![]()
එහෙම අතෑරලා එන්න බෑ ලොවෙත් ඊළග අවුරුද්දේ.මගේ බෝට්ටු සීන් එකක් නෙමේ බන්. ඊලග අවුරුද්දේ ඉන්ජිනියරින් ගියේ. පේරා රෑග් කරපු උන් හින්දා තමා ඒ චාන්ස් එක ආවේ. උන් හින්දා පේරා අත ඈරියා. ඒකෙන් ඊලග පාර මෝරා එන්න පුලුවන් වුනා. හුගක් එවුන් හිතන් ඉන්නවා උන් සියල්ල දත් කියලා.. එහෙම නෑ. නොදන්න දේවල් හුගක් ලෝකේ වෙනවා.
මොන මගුලක්ද බම්.. පී එම් එකක් දාපන් වෑඩි විස්තර ඕනේ නම්එහෙම අතෑරලා එන්න බෑ ලොවෙත් ඊළග අවුරුද්දේ.
වෙන්න බැරි ම දෙයක්.
උබගෙ අයිලන්ඩ් රෑන්ක් එක කියපන්කො
උබ ආපු ගමන් ඩිපාට්මන්ට් හෙඩ්ගෙ නම ද දාලා තියෙන්නෙ?ලකුණු මතක නෑ බන්. අවුරුද්ද 2000 හේ මුල කියලා හිතා ගනින්කෝ. මම ඒ කාලේ department head කවුද කියලා දාලා තියෙනවා හිතා ගනින්කෝ අවුරුද්ද.
උඹේ කතාවෙන් පේන්නේ උඹත් ටිකක් "මං-පොර" ඩයල් එකක් වගේ. රැග් නැති කැම්පස් එකක හිටිය හින්ද මිසක් උඹගේ නියම ස්වභාවය බලන්ඩ තිබ්බ රැග් තියෙන තැනකට ගියා නම්. එකම අවුරුද්දේ නම් වෙට් සිලෙක්ට් වෙච්ච එකා ඩෙන්ටල් එනවා, ඩෙන්ටල් සිලෙක්ට් වෙච්ච එකා මෙඩිසින් එනවා..කෙමිකල් ඉන්ජා කොම්පීතර් එනවා.. හරි හොඳමයි සෑර්.. ඔබතුමා කියනවනම් පිලිගන්ඩ එපැයි නේහ්. හැබැයි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන හොයලා බලන්න, මොකද මම දන්න උන් ඔය ප්‍රතිපාදන කොමිසමටත් රෙවෙන්න ඇරලා සෙකන්ඩ් ශයි උන් සිලෙක්ට් වෙච්ච ෆැකල්ටියට ගියා. නඩු කිව්වේ මගේ සමීපතමයෙක් කියලා කියමු දැනට..බෝට්ටුවක් එන්න පුළුවන් ද ඕයි පේරා ෆිසිකල් ඉදලා මෝරා වලට? උබට පිස්සු ද?
උබ තමයි මුකුත් නොදන්න ගොනා.
එහෙම රෙජිස්ට්‍රේෂන් අයින් කරන්න බෑ. වන්දි දෙන්න නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නෙ ඕව කරන්න ගියොත් රෙජිස්ටර් උණා නම් ඒකට ම යන්න ඕන.ඒක නීතියක්. එහෙම අයින් වෙන්න ගියොත් නැති වෙන්නෙ තව කෙනෙකුගෙ චාන්ස් එක නිසා එහෙම කරල තියෙන්නෙ.
පේරා ෆිසිකල් ඉදන් බෝට්ටු එනව නම් කොළඹ ෆිසිකල් ඊට පස්සෙ ඉංජිනියරින් එන්න ගන්නෙ පහල ම ඉදන්. ලොවෙත් ඔහොම බෝට්ටු එවිල්ලක් එන්න බෑ![]()
උඹලට ඔච්චර විස්තර දෙන්න ඕනේ නෑනේ.. උඹ හිතා ගනින්කෝ අපි තමා මොරටුවේ tronic department එකට අලුතෙන්ම හදපු අලුත්ම බිල්ඩින් එකේ පලවෙනි අයිතිකාරයෝ කියලා..උබ ආපු ගමන් ඩිපාට්මන්ට් හෙඩ්ගෙ නම ද දාලා තියෙන්නෙ?
2000 මුල ද ආවෙ?
මෝරාවලින් MBA එකක් ? මොනවා ද ඕයි මූ දොඩවන්නෙ?මගේ බෝට්ටු සීන් එකක් නෙමේ බන්. ඊලග අවුරුද්දේ ඉන්ජිනියරින් ගියේ. පේරා රෑග් කරපු උන් හින්දා තමා ඒ චාන්ස් එක ආවේ. උන් හින්දා පේරා අත ඈරියා. ඒකෙන් ඊලග පාර මෝරා එන්න පුලුවන් වුනා. හුගක් එවුන් හිතන් ඉන්නවා උන් සියල්ල දත් කියලා.. එහෙම නෑ. නොදන්න දේවල් හුගක් ලෝකේ වෙනවා.
දෑන් ඕවා මතක නෑ බන්. අවුරුදු විස්සකටත් කිට්ටුයි ඒ ලෙවල් කරලා.. දෑන් මම ඉන්නේ මගේ උපාධියට අදාල රස්සාවක.. මගේ MBA එක කලෙත් මෝරාම තමා
https://mba.mot.uom.lk/මෝරාවලින් MBA එකක් ? මොනවා ද ඕයි මූ දොඩවන්නෙ?
මූ අමු පචයක් කෙලින්නෙ![]()
කියලා වෑඩක් නෑ බන්. අමු ගොබ්බයෙක් එක්ක මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. අපරාදේ කාලේ. මම හිතුවේ මූ මෝරා පොඩි එකෙක් කියලා. ට්‍රේනින් එන්න ඉන්න එකෙක් නම් අල්ල ගන්න තිබ්බා
ට්‍රොනික් කරපු එකා සල්ලි දීලා Business management MBA කරන්නෙ කොයි ලෝකෙද උගේ ම කැම්පස් එකේ
බෝට්ටුවක් එන්න පුළුවන් ද ඕයි පේරා ෆිසිකල් ඉදලා මෝරා වලට? උබට පිස්සු ද?
උබ තමයි මුකුත් නොදන්න ගොනා.
එහෙම රෙජිස්ට්‍රේෂන් අයින් කරන්න බෑ. වන්දි දෙන්න නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නෙ ඕව කරන්න ගියොත් රෙජිස්ටර් උණා නම් ඒකට ම යන්න ඕන.ඒක නීතියක්. එහෙම අයින් වෙන්න ගියොත් නැති වෙන්නෙ තව කෙනෙකුගෙ චාන්ස් එක නිසා එහෙම කරල තියෙන්නෙ.
පේරා ෆිසිකල් ඉදන් බෝට්ටු එනව නම් කොළඹ ෆිසිකල් ඊට පස්සෙ ඉංජිනියරින් එන්න ගන්නෙ පහල ම ඉදන්. ලොවෙත් ඔහොම බෝට්ටු එවිල්ලක් එන්න බෑ![]()
කියලා වෑඩක් නෑ බන්. අමු ගොබ්බයෙක් එක්ක මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. අපරාදේ කාලේ. මම හිතුවේ මූ මෝරා පොඩි එකෙක් කියලා. ට්‍රේනින් එන්න ඉන්න එකෙක් නම් අල්ල ගන්න තිබ්බා![]()
![]()
![]()
උඹ තාම කෑම්පස් නේද? නිකන් හොයලා බලපන් කී දෙනෙක් මොරටුවෙම MBA කරනවද කියලා. ඈත්තම කිව්වොත් මම transcript එක අරන් තිබුනේ නෑ කෑම්පස් අවුට් වෙලා අවුරුදු 3ක් ගිහිල්ලත්. ඒක ගත්තෙත් ඒ දවස් වල MBA එකට. මම උඹට department head ගෑන කිව්වේ පලවෙනි අවුරුද්ද අමතක කරලා. ඈත්තටම අපිට හරියටම වෑඩ පටන් ගත්තේ දෙවෙනි අවුරුද්දේ ඉදලා department වලට කෑඩුවට පස්සේ. ඔහොම ඉදපන් තෝ හින්දා ගෑණීගෙන් බෑනුම් අහන් ෆයිල් ඈද්ද.. දිස්ත්‍රික් රෑන්ක් 19 අයිලන්ඩ් රෑන්ක් 419. කෑම්පස් GPA එක 3.45. second upper ekak.ට්‍රොනික් කරපු එකා සල්ලි දීලා Business management MBA කරන්නෙ කොයි ලෝකෙද උගේ ම කැම්පස් එකේ
දැන් අනිත් ෆේක් එකෙනුත් ඇවිල්ලා දොඩවපන්
උබ හෙළුවෙන් නට නට මගේ සරම බිම ලු. පෞ
ඕයි කශඩයා, අඩුගානේ ටොපික් එකට අනුව කතා කරන්න ඉගෙනගනිං. උබනේ මෙතන මහ බක්කා වගේ ඇහුවේ MBA කොහෙද මොරටුවේ කියලා, මහත්තයෙක් වගේ පිලිගනින් උබ නොදන්න දේවලුත් තියෙනවා කියලා..උඹට සල්ලි නැති වුනාට තියෙන එකා MBA කරලා මැනෙජ්මන්ට් ගිහිල්ලා උබලා වගේ වස්සන්ට ලොක්කෙක් වෙනවා..ට්‍රොනික් කරපු එකා සල්ලි දීලා Business management MBA කරන්නෙ කොයි ලෝකෙද උගේ ම කැම්පස් එකේ
දැන් අනිත් ෆේක් එකෙනුත් ඇවිල්ලා දොඩවපන්
උබ හෙළුවෙන් නට නට මගේ සරම බිම ලු. පෞ