කැම්පස් ළමයි හා හූව
ඉස්සර කාලෙත් දැන් වගේම කැම්පස් කොල්ලො කෙල්ලො අධ්‍යාපන ඇමතියව සත පහකට ගනන් ගන්නෙ නැල්ලු.
දවසක් ඉතින් කැම්පස් එකක (කොහෙද කියල නම් දන්නෙ නෑ) උත්සවේකට ලංකාවෙ හිටපු ඇමතියෙක් ආවලු. උගෙ නමත් මම දන්නෙ නෑ

කොහොම හරි පොර ස්ටේජ් එකට නගිනකොටම අපේ එවුන් හූව තියන්ඩ පටන්ගත්තලු. 
මූත් හෙන අප්සෙට් එකෙන් උඩට නැගගෙන මෙන්න මෙහෙම කවියක් කියල ගිහින් ශේප් එකේ පුටුවෙ වාඩි උනාලු. 

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
දරුවෙකු උපන්නොත් නරියෙකු හට දාව
උපතින් උරුම වෙයි ඌ හට නරි හූව
අවලම් කොල්ලනේ අද මට හූ කීව
අම්මට කියාපිය ප#වන්නට හූව...
උපතින් උරුම වෙයි ඌ හට නරි හූව
අවලම් කොල්ලනේ අද මට හූ කීව
අම්මට කියාපිය ප#වන්නට හූව...