කැම්පස්_පටන්_ගන්නවලු...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව්,අපිලිවෙලට තැනින් තැන ගත්ත කෑලි එකතු කරලා කට්ටියට වැරදි අවබෝධයක් එන විදිහට හදලා නේ පො*ස්? අනේ පලයන් බන් යන්න පවු නොදී.ඔය ත්‍රෙඩ් දාපු දිනත් එක්කම දාපන්කෝ බලන්න.අනික තමන්ගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන උන්ට තෑන්ක්ස් කරන එක සාමාන්‍ය දෙයක්,ඒක හැමෝම කරනවා තොපි වගේ කළගුණ දන්නේ නැති, කොන්ද පණ නැති නරියෝ ඇරෙන්න
    :shocked::shocked::shocked::shocked:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මයික්‍රෝවර්ක්ස් වලට බායි කියන්න වෙන්නේ...... අයියෝ සල්ලි..:(:(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අරයා original id එකෙන් ඇවිත් ඇවිත් මගේ රෙප් කපලා:lol:

    unledkk.jpg


    මෙයාගේ රෙප් පවර් එක 2යි:rofl:
     
    • Like
    Reactions: Optimus Prime

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    14.gif
    අනිවා..
    මගෙත් කපලා...:lol::lol:

    හිනා යනවා බන්.රෙප් 2ක් කපලා.පවු හිත රිදෙන්න ඇති.මමනම් තාම පොරගේ එක රෙපක් වත් කැපුවේ නෑ.
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අඩන්න එපා සුටික්කි ඔවා ඔහොම තමයි ! අපේ මොරටුවත් පටන් ගන්නවා !
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(

    අනික ලබන සතියේ bit exam....:eek::eek::eek:මොකවත් පාඩම් කරලා නැ..:dull::dull:
    කැම්පස් එකේ මොනවා ඉගැන්නුවද කියල මතකත් නැ...:baffled::baffled::baffled:

    එනිසා මට අය එළකිරි එන්න වෙන් නැ වෙනද වගේ..දුකයි....:(:(:(

    මස 2 හමාරක් විතර කාලේදී මට ගොඩක් යාලුවෝ හම්බුනා...හැමෝම මම මතක් කරනවා... :):)

    අය පුළුවන් වෙලාවට එන්නම්කෝ.....:):):)


    bye................:(:(:(:(:(


    sad_girl2.jpg

    I did bit first two years ..... didn't register for it in the third year, because i assumed the final year of engineering as a tough one, but then the fights and strikes made more free time for me than i had ever... such a waste ... registering for the third year this autumn..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේවා මම එළකිරි එකට අව අලුත දාපු ඒවා,,අනික rep ඉල්ලලා දල තියෙනේ මම විතරක් නෙවේ...අනික මේකේ ඉන්න මගේ යාලුවෝ කියල දුන්නට පස්සේ මම ආය දැම්මේ නැ..මම tread 90 ගණක දල තියෙනවා...එවලින් 2 3 කැ විතරයි ඔහොම දල තියෙනෙන්...අනික මෙය කියනව වගේ copy paste නම් ඔය කලින් ඕව දකක් තැන කියනකො...මේ ඉන්නවා ගොඩක් ආය ඕව දකල් නැති...ඒ අයට බලගන්න්න දැම්මේ...මම විතරක් රස විදින එක බෙඅද්ගත්තේ...මම හැමතැනම කියනව ඕව මට mail වලින් අවේ කියල...නැතිව මම හැදුව කියල කොහෙවත් කියල නැනේ...:lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේවා මම එළකිරි එකට අව අලුත දාපු ඒවා,,අනික rep ඉල්ලලා දල තියෙනේ මම විතරක් නෙවේ...අනික මේකේ ඉන්න මගේ යාලුවෝ කියල දුන්නට පස්සේ මම ආය දැම්මේ නැ..මම tread 90 ගණක දල තියෙනවා...එවලින් 2 3 කැ විතරයි ඔහොම දල තියෙනෙන්...අනික මෙය කියනව වගේ copy paste නම් ඔය කලින් ඕව දකක් තැන කියනකො...මේ ඉන්නවා ගොඩක් ආය ඕව දකල් නැති...ඒ අයට බලගන්න්න දැම්මේ...මම විතරක් රස විදින එක බෙඅද්ගත්තේ...මම හැමතැනම කියනව ඕව මට mail වලින් අවේ කියල...නැතිව මම හැදුව කියල කොහෙවත් කියල නැනේ...:lol::lol::lol:
    ඕවා හිතන්න එපා මෙයා:):):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ස්ටඩීස් ටික හොඳට කරගන්න.............
    වෙලාවක් තියේනම් ඇවිත් යන්න එන්න.............
    බට් ෆස්ට් තින්ග් සටඩීස්.............
    ජයෙන් ජය........................

    හොදයි...:):)