කැම්පස්_පටන්_ගන්නවලු...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කැම්පස් වල නෙට් නැත්තේ කොහෙද.
    මට රැග් එකත් දීලා තියෙනවනේ කොම්පියුටර් ලැබ් එකේ

    එනි වේ වැඩ හොදින් කොර ගන්න
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    හලෝ ඔයා perada?
    මන් science fac එකේ. ඔය මොන fac එකේද?
    BTW science nam exam walata ready wenna wenawa:rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා හොද යාළුවෙක්...
    මගේ ත්රෙඩ් ගොඩක ඔයා කමෙන්ට් කරලා තියෙනවා....
    ගුනෙ අයියගෙ කාමරෙනුත් අපි හමුවුනා මතකයි නේද ?
    ආයෙ ඉඩක් තිබුනොත් එන්න අපිව බලලා යන්න....
    මෙච්චර කල් අපිත් එක්ක හිටියට ස්තූතියි...
    ඔයාගේ අනාගතයට සුභපතනවා...... !!!
     
    Jul 21, 2011
    132
    13
    0
    දැන් ඉතින් පොදි බැඳගෙන යන්න තමයි තියෙන්නෙ ඉරිදට. :angry::angry:
    කරුමෙ කියන්නේ උණ හැදිලනෙ :rolleyes: ( එලම කිරිනේ යකො )
    ඒ නිසා යන්න බැරි වෙයිද දන්නේ නැ :rofl::rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    I've just remembered .... I'd probably have to submit following things on Monday

    1. Literature review for final year design project (cold emulsion polymerization reactor for production of NBR)

    2. Final year research project (optimization of coconut water for microbial cellulose production)

    3. Something involving mathlab, C and hysys ...... what was it? Some process control system?

    4. I'm pretty sure their was four !!!

    :shocked::shocked::shocked:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොකක්ද අක්කේ මං ඇහුවේ නුවරද එන්නේ කියලනේ:rolleyes:
    අපේ හෝම් පැත්තේ එන්න ඉතින්:dull:

    :lol::lol:කොහෙද මල්ලියේ ඔයාගේ හොමේ තියෙන්නේ???:dull:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අලි මුඩුක්කුවේ
    oya inneth ehe neda????
    3.gif
    3.gif
    7.gif