කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙටද යන්නේ?
    එහෙනම් දැන් නිදාගන්නකෝ ගිහින්
    හෙට උදෙන්ම නැවුම්ව ඇහැරෙන්න පුළුවන් එතකොට

    නැ හෙට යන් නැ..සදුදා යන්නේ...එත් හෙට පන්ති...:(..නිදිමත එන නැ රට...උදේට තම ඇහැරෙන්න බැරි...:dull:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :shocked::shocked:ඔය මට ආඩම්බරයි කියන්නේ චැට් කරන් නැටි නිසානේ...මම හැමෝම එකක් චැට් කරන් නැ...:sorry::sorry::sorry:

    pera ඉන්න අයත් ඕන තරම් ඉන්නවා...:P
    :lol::lol::lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    නැ හෙට යන් නැ..සදුදා යන්නේ...එත් හෙට පන්ති...:(..නිදිමත එන නැ රට...උදේට තම ඇහැරෙන්න බැරි...:dull:

    කම්මැලිකම තියෙන,අම්මා ඇවිත් කන රත්වෙන්න දුන්නම තමා ඇහැරෙන්නේ
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ටැග් එක මගේ
    එයා චුට්ටක් නපුරුයි
    හැබැයි ආඩම්බර නෑ:no:
    hmmmmmmm
    8.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :(:(:(මොකද මම නපුරුයි කියන්නේ???

    ටිකක් නපුරුයි (20%)
    ටිකක් ආඩම්බරයි (25%)
    ටිකක් කපටියි (10%)
    හරි හොඳයි,අහින්සකයි (45%)

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපරාදේ 3000ක් ගහලා යන්න තිබ්බේ:(:(

    නැ නැ මම ඉදල හිටලා එනවා...හැමදාටම යන් නැ..අදටනම් දන් යානං හදන්නේ...ඔයාල හැමෝටම සුබ රාත්‍රියක්....:):):):)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :shocked::shocked:ඔය මට ආඩම්බරයි කියන්නේ චැට් කරන් නැටි නිසානේ...මම හැමෝම එකක් චැට් කරන් නැ...:sorry::sorry::sorry:

    pera ඉන්න අයත් ඕන තරම් ඉන්නවා...:P
    ශා......... ඔයා හැමෝම එක්ක chat කරන්නේ නැද්ද...................?????????
    8.gif
    8.gif
    :rolleyes:
    හා හා හොඳයි හොඳයි
    :)
    pera ඉන්න අයත් කිව්වේ එයාලව පෙරලද තියෙන්නේ :lol::lol::lol:



    මෙයාට හිනා වෙන්නත් පුළුවන්නේ :P
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ටිකක් නපුරුයි (20%)
    ටිකක් ආඩම්බරයි (25%)
    ටිකක් කපටියි (10%)
    හරි හොඳයි,අහින්සකයි (45%)

    මේ හැම එකේම "ටිකක්" කියන එක අයින් කරන්න ඕනේ :rofl:
    ඉතුරු 5% මොනවටද ????????:lol::lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ හැම එකේම "ටිකක්" කියන එක අයින් කරන්න ඕනේ :rofl:
    ඉතුරු 5% මොනවටද ????????:lol::lol::lol:

    ගණන් කරන්න දන්නෙත් නැද්ද උඹ?:lol::lol::lol:

    20%
    25%
    10%
    45%
    ____
    100%
    ____