කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ශා......... ඔයා හැමෝම එක්ක chat කරන්නේ නැද්ද...................?????????
    8.gif
    8.gif
    :rolleyes:
    හා හා හොඳයි හොඳයි
    :)
    pera ඉන්න අයත් කිව්වේ එයාලව පෙරලද තියෙන්නේ :lol::lol::lol:

    මෙයාට හිනා වෙන්නත් පුළුවන්නේ :P

    :frown::frown::frown::angry::angry::angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඔ හරි වනචරයි:nerd:
    ඔව් උඹ හරි අහින්සක:no:,සුකුමාල:lol:,විනීත:oo:,සුවච:baffled:,කීකරු:rofl:,තැන්පත්:nerd:,ශිෂ්ට:no:,ගුණවත්:no:,නැණවත්:dull:,බුද්ධිමත්:rofl:,උගත්:P.දුටුවන්ට ප්‍රිය:rolleyes: එකානේ:lol: අනේ මගෙන් අහගන්නේ නැතුව හිටු
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් උඹ හරි අහින්සක:no:,සුකුමාල:lol:,විනීත:oo:,සුවච:baffled:,කීකරු:rofl:,තැන්පත්:nerd:,ශිෂ්ට:no:,ගුණවත්:no:,නැණවත්:dull:,බුද්ධිමත්:rofl:,උගත්:P.දුටුවන්ට ප්‍රිය:rolleyes: එකානේ:lol: අනේ මගෙන් අහගන්නේ නැතුව හිටු
    හරියටම නිර්වචය කරලා
    තෑන්ක්ස් මචන්:):)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔයාගේ Exam එකට සුභ පතනවා. :) එකේන්ම එලකිරි වගේ කරගන්න. ;)
    පුලුවන් වේලාව‍ට මේ පැත්තේ ඇවිත් යන්න
    11.gif