කැම්රි මදුරුවෝ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    LInk eka

    බලපන් ඉතින් මුන්ට ඉදිකටු සෙට් 8ක් තියනවා. අපි තනි දලේ වගේ දකින්නේ ඕක. මේ උට්ටලා කෙලත් දාලා, අපිටත් ඇරලා, ලේත් බීලා, අන්තිමට එතනම රීලා තමයි අපේ ඇගෙන් යන්නේ :angry: :angry: :angry: :angry:

    මදුරුවෝ මරන්න එපා. මදුරුවෝ බෝ වෙන තැන් විනාශ කරපල්ලා. එතකොට ඉබේම මදුරු වසංගතේ නැති වෙලා යාවී
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඩෙන්ගු මාරාන්තිකයි
    ප්‍රවෙසමෙන් පර්හරනය කරන්න්න
    4c4jb2.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දෙපාරක් ඩෙංගු හැදිලා දෙපාරම රක්තපාත අවස්ථාවට ආවා. දෙවෙනි සැරේ දවසක් විතර කෝමා එකේ වගේ හිටියා කිසිම සිහියක් නැතුව. මූ විදින එක පොඩි උනාට බෝ කරන ලෙඩ නම් සෙල්ලම් නැහැ. උඩ දාලා තියෙනවා වගේ මුන් මරලා වැඩක් නැහැ බෝ වෙන තැන් විනාශ කරන්න ඕනේ. වැහි පීලි, වත්තේ තියෙන හිස් බෝතල්, ටින්,ටයර්, තැඹිලි කෝම්බ වගේ ඒවා තමයි ප්‍රධානම.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දෙපාරක් ඩෙංගු හැදිලා දෙපාරම රක්තපාත අවස්ථාවට ආවා. දෙවෙනි සැරේ දවසක් විතර කෝමා එකේ වගේ හිටියා කිසිම සිහියක් නැතුව. මූ විදින එක පොඩි උනාට බෝ කරන ලෙඩ නම් සෙල්ලම් නැහැ. උඩ දාලා තියෙනවා වගේ මුන් මරලා වැඩක් නැහැ බෝ වෙන තැන් විනාශ කරන්න ඕනේ. වැහි පීලි, වත්තේ තියෙන හිස් බෝතල්, ටින්,ටයර්, තැඹිලි කෝම්බ වගේ ඒවා තමයි ප්‍රධානම.
    ඔව්.... පොඩි ළමයිනුත් සැහෙන්න මැරුණා :(
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    දෙපාරක් ඩෙංගු හැදිලා දෙපාරම රක්තපාත අවස්ථාවට ආවා. දෙවෙනි සැරේ දවසක් විතර කෝමා එකේ වගේ හිටියා කිසිම සිහියක් නැතුව. මූ විදින එක පොඩි උනාට බෝ කරන ලෙඩ නම් සෙල්ලම් නැහැ. උඩ දාලා තියෙනවා වගේ මුන් මරලා වැඩක් නැහැ බෝ වෙන තැන් විනාශ කරන්න ඕනේ. වැහි පීලි, වත්තේ තියෙන හිස් බෝතල්, ටින්,ටයර්, තැඹිලි කෝම්බ වගේ ඒවා තමයි ප්‍රධානම.
    ඒ කොහොමද රත්තවාතෙ එන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ කොහොමද රත්තවාතෙ එන්නෙ?

    රක්තපාතය මචෝ

    වර්ගීකරණය​

    ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් 2009 වසරේදී ඩෙංගු උණ කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන ලදී : සාමාන්‍ය උණ තත්වය සහ අසාද්‍යය තත්වය(උන්cඔම්ප්ලිcඅටෙඩ් අන්ඩ් සෙවෙරෙ ) අසාද්‍යය ඩෙංගු උණ අවස්ථාවේදි අභ්‍යන්තර සහ බාහිර රක්තපාතය, අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල අකර්මන්‍යතාව හෝ ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ ඇති විය හැක.1997 වසරේදි ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන කොටස් තුනට වර්ගීකරණය කරන ලදී. ඩෙංගු කම්පන සහලක‍ෂණ තත්වය තවදුරටත් අනු කොටස් 4කට බෙදන ලදී.

    https://dengue.lk/index.php/2012-06-04-14-25-52
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    LInk eka

    බලපන් ඉතින් මුන්ට ඉදිකටු සෙට් 8ක් තියනවා. අපි තනි දලේ වගේ දකින්නේ ඕක. මේ උට්ටලා කෙල දාලා අපිට ඇරලා, ලේත් බීලා, අන්තිමට එතනම රීලා තමයි අපේ ඇගෙන් යන්නේ :angry: :angry: :angry: :angry:

    මදුරුවෝ මරපන්, එක පකයෙක් ඉතුරු කරන්න එපා. මදුරුවෝ බෝ වෙන තැන් විනාශ කරපල්ලා. එතකොට ඉබේම මදුරු වසංගතේ නැති වෙලා යාවී

    :yes::yes::yes::yes: