LInk eka
බලපන් ඉතින් මුන්ට ඉදිකටු සෙට් 8ක් තියනවා. අපි තනි දලේ වගේ දකින්නේ ඕක. මේ උට්ටලා කෙලත් දාලා, අපිටත් ඇරලා, ලේත් බීලා, අන්තිමට එතනම රීලා තමයි අපේ ඇගෙන් යන්නේ

මදුරුවෝ මරන්න එපා. මදුරුවෝ බෝ වෙන තැන් විනාශ කරපල්ලා. එතකොට ඉබේම මදුරු වසංගතේ නැති වෙලා යාවී
Last edited:


