කැම්රි මදුරුවෝ

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි . බබා පොඩිනිසා මදුරු කොයිල් පත්තුකරන්නත් බෑ. වේෆරයිස එකට යන්නෙත් නෑ.අදහසක් දෙන්න 🙏
    Copied, but i also need answers
     
    • Like
    Reactions: NRTG

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,443
    1,001
    113
    අතරමග
    මදුරුවෝ uv light වලට ආකර්ෂණය වෙන්නේ නෑ බං. මැස්සොයි වෙන උනුයි නං අහුවෙනවා. ඕවට අහුවෙන්න එපා. දැනට වැඩ කරන හොඳම device එක High voltage Bat එක විතරයි. ඒකත් බැටරිය ටිකක් බැස්සාම මදුරුවා මැරෙන්නේ නෑ. තාවකාලිකව අඩපණ වෙනවා විතරයි. ටිකකින් ඌ ආතල් එකේ පියාඹලා යනවා.
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි . බබා පොඩිනිසා මදුරු කොයිල් පත්තුකරන්නත් බෑ. වේෆරයිස එකට යන්නෙත් නෑ.අදහසක් දෙන්න 🙏
    Copied, but i also need answers
    මදුරුතලා කියන පැල ජාතියෙ කොල පොඩි කලාම එන සුවඳට මදුරුවො පොඩ්ඩක් ඈතට යනව කියල දැක්ක....

    අහල පහල තියෙනව නම් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න හරියයි ද කියල..