



sure ekatama kollek athi

නැ බන් මම ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල එතකොට නැ කිව්වාsure ekatama kollek athi
කියන්නෙම අර උත්තරේම තමයි ලව් සින් වලට කැමති නැ ලුදෙයියො තමා දන්නෙ..
කෙල්ලොන්ගෙ හිත් කියවනවට වඩා හොඳයි ගලක් බැඳගෙන මුහුදෙ පනින එක..
ඕකුන් ප්රතිපත්තියක් හැටියට කවදාවත් කෙලින් කතා කරන්නෑ..
ඒකිට කෙලින් උත්තරයක් දෙන්න බැරි නම් උත්තරේ ගන්න පුළුවන් විදියට උඹ කතා කරපන්.. එතකොට හරිනේ.. කැමති නැත්නම් මට කෙලින්ම කියන්න.. ආයෙ මං ඔයාට කරදර කරන්නැ කියලා කියපන්.. එතකොට ඩිරෙක්ට් උත්තරයක් දෙන්න වෙනවනේ.. එතකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා.. කැමති නෑ කිව්වොත් පස්සෙන් යන එක නවත්තපං..

කියන්නෙම අර උත්තරේම තමයි ලව් සින් වලට කැමති නැ ලු![]()

සිරාවටම මම ඒකිට ආදරෙයි බන්Love seen bari nam sex seen walata kamathida ahapan

උබ ඉක්මන් උනා වැඩියි වගේ .කැමති නම් ඔය ටොක් දෙන්නේ නෑ .ඔක කිව්ව කියන්නේ සොරිම තමයි තව පස්සෙන් ගිහින් කාලය නාස්ති කරන්න එපා

Job ekak thiyada? Masekata keeyak wiyadam karanna puluwanda?සිරාවටම මම ඒකිට ආදරෙයි බන්![]()
ස්තුතියි මචන් උදවුවට...දැන් ඉතින් කොහොමටත් එහෙම තමා කරන්න වෙන්නේJoke newe ban kivve tika dawak eyata penna ignore karapan...ita passe girl ubata flirt karanna gannawa...ehema tama unge nature eka...uba dan danina bima gahala wandath kemthi wenne ne...podi time ekak diyan...
මම කරන ජොබ් එකම තමා කෙල්ලත් කරන්නේJob ekak thiyada? Masekata keeyak wiyadam karanna puluwanda?