කැමැත්ත ඇහුවා

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් මම හාපුරා කියල කෙල්ලෙක්ගෙන් :love: ඇහුවා කැමතිද කියලා. ඒත් එකී කියනවනේ ලව් සින් වලට කැමති නැ කියල ..... ඒ කියන්නේ මට කැමති නැ කියන එකද ??කෙලින්ම කියන්නෙත් නැ මට කැමති නැ කියල :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියො තමා දන්නෙ..:cool:
    කෙල්ලොන්ගෙ හිත් කියවනවට වඩා හොඳයි ගලක් බැඳගෙන මුහුදෙ පනින එක..:rofl:
    ඕකුන් ප්‍රතිපත්තියක් හැටියට කවදාවත් කෙලින් කතා කරන්නෑ.. :dull:

    ඒකිට කෙලින් උත්තරයක් දෙන්න බැරි නම් උත්තරේ ගන්න පුළුවන් විදියට උඹ කතා කරපන්.. එතකොට හරිනේ.. කැමති නැත්නම් මට කෙලින්ම කියන්න.. ආයෙ මං ඔයාට කරදර කරන්නැ කියලා කියපන්.. එතකොට ඩිරෙක්ට් උත්තරයක් දෙන්න වෙනවනේ.. එතකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා.. කැමති නෑ කිව්වොත් පස්සෙන් යන එක නවත්තපං..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sure ekatama kollek athi
    ඒවා කියන්නත් බෑ..සමහර කෙල්ලො ඉතිං එහෙම කියන්නෙත් නෑ කොල්ලෙක් හිටියට.. දෙන්නා තුන්දෙනෙක් ආශ්‍රය කරනවනේ ආසවට වගේ..:rofl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    දෙයියො තමා දන්නෙ..:cool:
    කෙල්ලොන්ගෙ හිත් කියවනවට වඩා හොඳයි ගලක් බැඳගෙන මුහුදෙ පනින එක..:rofl:
    ඕකුන් ප්‍රතිපත්තියක් හැටියට කවදාවත් කෙලින් කතා කරන්නෑ.. :dull:

    ඒකිට කෙලින් උත්තරයක් දෙන්න බැරි නම් උත්තරේ ගන්න පුළුවන් විදියට උඹ කතා කරපන්.. එතකොට හරිනේ.. කැමති නැත්නම් මට කෙලින්ම කියන්න.. ආයෙ මං ඔයාට කරදර කරන්නැ කියලා කියපන්.. එතකොට ඩිරෙක්ට් උත්තරයක් දෙන්න වෙනවනේ.. එතකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා.. කැමති නෑ කිව්වොත් පස්සෙන් යන එක නවත්තපං..:yes:
    කියන්නෙම අර උත්තරේම තමයි ලව් සින් වලට කැමති නැ ලු :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ ඉක්මන් උනා වැඩියි වගේ .කැමති නම් ඔය ටොක් දෙන්නේ නෑ .ඔක කිව්ව කියන්නේ සොරිම තමයි තව පස්සෙන් ගිහින් කාලය නාස්ති කරන්න එපා
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබ ඉක්මන් උනා වැඩියි වගේ .කැමති නම් ඔය ටොක් දෙන්නේ නෑ .ඔක කිව්ව කියන්නේ සොරිම තමයි තව පස්සෙන් ගිහින් කාලය නාස්ති කරන්න එපා
    :no:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Joke newe ban kivve tika dawak eyata penna ignore karapan...ita passe girl ubata flirt karanna gannawa...ehema tama unge nature eka...uba dan danina bima gahala wandath kemthi wenne ne...podi time ekak diyan...
    ස්තුතියි මචන් උදවුවට...දැන් ඉතින් කොහොමටත් එහෙම තමා කරන්න වෙන්නේ